tag:blogger.com,1999:blog-9197720993578046865.post1136508922339934227..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: අවුරුදු සිරිසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-9197720993578046865.post-48290283240639415922012-04-18T06:31:18.439-07:002012-04-18T06:31:18.439-07:00විසිතුරු මල්ලිටත් එසේම වේවා...ඒක නේන්නම් කොච්චර කා...විසිතුරු මල්ලිටත් එසේම වේවා...ඒක නේන්නම් කොච්චර කාලෙකට පස්සෙද ඔයාව දැක්කේසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-16789829115496274212012-04-18T06:30:39.051-07:002012-04-18T06:30:39.051-07:00ඔයාටත් එසේම වෙන්න ඕනේ හොඳේ....:)) බොහොම ස්තුතියි ව...ඔයාටත් එසේම වෙන්න ඕනේ හොඳේ....:)) බොහොම ස්තුතියි වර්ණෝසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-29704563058410354152012-04-17T23:55:30.520-07:002012-04-17T23:55:30.520-07:00සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සයුරි අක්කේ !!!!
...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සයුරි අක්කේ !!!!

ජයෙන් ජයම වේවා!

ප.ලි- ගොඩ දවසකින් පහන් යායට ගොඩ වැදුනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-70108549652706847282012-04-17T03:28:34.090-07:002012-04-17T03:28:34.090-07:00මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ...මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-88949070409498123452012-04-16T07:07:04.028-07:002012-04-16T07:07:04.028-07:00ඔයාටත් එසේම වේවා. සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට......ඔයාටත් එසේම වේවා. සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-36691906864581811622012-04-16T06:59:56.841-07:002012-04-16T06:59:56.841-07:00කතන්දරටත් සැනසුම සතුට පිරි සුබ නව වසරක් වේවාකතන්දරටත් සැනසුම සතුට පිරි සුබ නව වසරක් වේවාසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-53711606131752696242012-04-15T08:31:46.896-07:002012-04-15T08:31:46.896-07:00සුභ අලුත් අවුරුද්දකු වේවාසුභ අලුත් අවුරුද්දකු වේවාWildRose/SnowDrophttps://www.blogger.com/profile/03920862534310934381noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91970705319199901962012-04-15T06:56:25.127-07:002012-04-15T06:56:25.127-07:00ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
මොහඳුර මැකී සත්‍යය හර...ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
වසරක් උදාවේවා සැනසුම පිරුණකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58231797213994908382012-04-14T17:13:27.924-07:002012-04-14T17:13:27.924-07:00එසේම වේවා :)එසේම වේවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-59876932543854199222012-04-14T01:00:13.987-07:002012-04-14T01:00:13.987-07:00සුභ අළුත් අවුරුද්දක් වේවා!!සුභ අළුත් අවුරුද්දක් වේවා!!The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-87753654170795856272012-04-13T07:02:31.296-07:002012-04-13T07:02:31.296-07:00හරි හරි හම්බු උනා :)හරි හරි හම්බු උනා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3614926015610794182012-04-13T06:58:56.204-07:002012-04-13T06:58:56.204-07:00අනේ සොරි වෙන්න ඕන, මේ හිටපු ගමන් බ්ලොගර් පිස්සු ක...අනේ සොරි වෙන්න ඕන, මේ හිටපු ගමන් බ්ලොගර් පිස්සු කෙලිනවනෙ, කම්න්ට් එක මම උඩින් දැම්ම අන්න ...:( :(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-88281402063098227612012-04-13T06:57:22.442-07:002012-04-13T06:57:22.442-07:00එහෙනම් හරි :) හ්ම්ම්...අතීත කාමය. ඒක තමයි නිවැරදිම...එහෙනම් හරි :) හ්ම්ම්...අතීත කාමය. ඒක තමයි නිවැරදිම වචනේ මම හිතන්නේ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67586988105992558032012-04-13T06:54:49.982-07:002012-04-13T06:54:49.982-07:00අයිය කිව්වම හරි...සයුරි, :)
ඔව් ...ඔයාගෙ කතාව ඇත්...අයිය කිව්වම හරි...සයුරි, :)

ඔව් ...ඔයාගෙ කතාව ඇත්ත, අපි හැමෝම ආයෙම නො එන ඒ අතීතයට ආසයි.....ඔයාහෙ කවිපෙලේ හැම පදයකම තියෙන්නෙ ඒ අතීත කාමය...ඒකෙ හිතට කාවදින අපූර්වත්වයත් ඒකයි....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-22433904250062445742012-04-13T06:53:38.367-07:002012-04-13T06:53:38.367-07:00ම්ම්....කෝ අප්පා කමෙන්ටුවම්ම්....කෝ අප්පා කමෙන්ටුවසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-32254651804252570742012-04-13T06:51:20.214-07:002012-04-13T06:51:20.214-07:00බොහොම ස්තුතියි රූ. ඔයාටත් එසේම වේවා. හඳ අල්ලපු රටෙ...බොහොම ස්තුතියි රූ. ඔයාටත් එසේම වේවා. හඳ අල්ලපු රටෙත් පොඩ්ඩක් විතර අවුරුදු තියේවි වගේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-86845036899721915192012-04-13T06:50:28.428-07:002012-04-13T06:50:28.428-07:00ස්තුතියි එල කොල්ලෝ....එසේම වේවා ඔයාටත් :)ස්තුතියි එල කොල්ලෝ....එසේම වේවා ඔයාටත් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-79235504032130364512012-04-13T06:50:10.188-07:002012-04-13T06:50:10.188-07:00වර්ෂා නන්ගියටත් එසේම වේවා හොඳේ....වර්ෂා නන්ගියටත් එසේම වේවා හොඳේ....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-71983014857824462552012-04-13T06:49:50.617-07:002012-04-13T06:49:50.617-07:00ලහිරු මල්ලි හොයල දෙන්නකෝ රබානක් :) ඔයාල දෙන්නටත් එ...ලහිරු මල්ලි හොයල දෙන්නකෝ රබානක් :) ඔයාල දෙන්නටත් එසේම වේවා කියල පතනවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-15382865299410878222012-04-13T06:49:08.488-07:002012-04-13T06:49:08.488-07:00අනේ එන්න වෙන්නේ නෑ නේ මල්ලි . එන්න නිවාඩුත් නෑ නේ ...අනේ එන්න වෙන්නේ නෑ නේ මල්ලි . එන්න නිවාඩුත් නෑ නේ :(. ෆොටෝස් වලින් තමයි මට බලන්න වෙන්නේසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-72243745495238876782012-04-13T06:47:11.099-07:002012-04-13T06:47:11.099-07:00බට්ටි නංගියාටත් එසේම වේවා හොඳේ...බට්ටි නංගියාටත් එසේම වේවා හොඳේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91329708926155177092012-04-13T06:46:51.457-07:002012-04-13T06:46:51.457-07:00අලියටත් එසේම වේවා :)අලියටත් එසේම වේවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-88615553591351479262012-04-13T06:46:33.367-07:002012-04-13T06:46:33.367-07:00සීපද තාලෙට හැමදා අදරැති - රසික මල්ලි මෙහි ඇවිත් වග...සීපද තාලෙට හැමදා අදරැති - රසික මල්ලි මෙහි ඇවිත් වගේ
ඔබටත් පතනෙමි සුබ නව වසරක් - මේ ඇගයුම මට හරිම අගේසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-30667749468495117142012-04-13T06:41:16.442-07:002012-04-13T06:41:16.442-07:00බොහොම ස්තුතියි ස්තුතියි නංගියෝ....ඔයාගෙත් සිතුම් ප...බොහොම ස්තුතියි ස්තුතියි නංගියෝ....ඔයාගෙත් සිතුම් පැතුම් ඔක්කොම මේ අවුරුද්දේ ඉටු වෙන්න කියලා පතනවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77185189949556491392012-04-13T06:40:33.630-07:002012-04-13T06:40:33.630-07:00බොහොම ස්තුතියි ඔබතුමාට ඇගයීමටත් සුබ පතුමටත්...ඔබටත...බොහොම ස්තුතියි ඔබතුමාට ඇගයීමටත් සුබ පතුමටත්...ඔබටත් එසේම වේවා කියා පතනවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com