tag:blogger.com,1999:blog-9197720993578046865.post1225089606392616902..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: පංචි දමන්නට කවුදැයි එන්නේසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-9197720993578046865.post-75980226981896344582020-05-03T17:29:53.028-07:002020-05-03T17:29:53.028-07:00මේ වගේ අපේම ජන ක්‍රීඩා කයල දෙන එකනම් ගොඩක් හොදයි, ...මේ වගේ අපේම ජන ක්‍රීඩා කයල දෙන එකනම් ගොඩක් හොදයි, පොඩි ගැටලුවක් තියනව අපි හිතමු දැන් අපි ඉන්නෙ කරේ, ගොඩ යන්ඩ 2 ඕනෙ, එහෙම වෙලාවක 3,4 වැටුනොත් යන්ඩ බැරිද. අනික තමයි ඔබගේ පැහැදිලි කිරීමෙ බල්ලෙක් කැපුන අවස්තාවක කොටසට පහලින් 4 වැටුනම අනිත් පිලේ බල්ල ඉන්න කොටුවට ඒ අය ගාන එනවනම් තියන්ඩ බැරි කතාව මට තේරුනේ නෑ, හැකිනම් පිලිතුරක් සපයන්න..Anonymoushttps://www.blogger.com/profile/17629959788277721031noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-39598117360494373972020-05-03T17:21:36.666-07:002020-05-03T17:21:36.666-07:00......Anonymoushttps://www.blogger.com/profile/17629959788277721031noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44325416413624834492020-03-27T03:49:57.571-07:002020-03-27T03:49:57.571-07:00සෑම බල්ලෙකුටම දෙවතාවක් හමුවන ගෙය එහෙමත් නැත්තම් ගග...සෑම බල්ලෙකුටම දෙවතාවක් හමුවන ගෙය එහෙමත් නැත්තම් ගග පටන්ගන්න තැන තියෙන ගෙය තුල ගග දිගේ යෑමට සූදානම්වන දෙපිලේම බල්ලන් දෙදෙනෙකුට එකවර සිටිය හැකිද?
Anonymoushttps://www.blogger.com/profile/13338179656653844575noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7896644339731352212019-04-12T04:19:28.336-07:002019-04-12T04:19:28.336-07:00
Thank you!🐱🐵🐒🐶🐕🐩🦊🐱🐈🦄
Thank you!🐱🐵🐒🐶🐕🐩🦊🐱🐈🦄Anonymoushttps://www.blogger.com/profile/15826713778268255040noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-1255617959754455202016-01-23T10:20:10.401-08:002016-01-23T10:20:10.401-08:00thankx dearthankx dearAnonymoushttps://www.blogger.com/profile/06312522861349476579noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-28969991694550311952013-04-15T06:22:44.302-07:002013-04-15T06:22:44.302-07:00ප්‍රභාත් අවුරුද්දට බරටම වැඩ වගේ..මරු :)
//මගේ අන්...ප්‍රභාත් අවුරුද්දට බරටම වැඩ වගේ..මරු :)

//මගේ අන්තිම ඉත්තෝ 2 ඉන්න වෙලාවේ අනිත් පැත්තේ ඉත්තෝ 5ක් හිටිය//

මේ කතාවනම් හරියටම තේරුනේ නෑ. ඉත්තෝ කිව්වේ බල්ලෝ නේද? උන් දෙපැත්තටම 3 දෙනා බැගින් නේ ඉන්නේ.

//ඔන්ඩුවක් වැටුණු මොහොතේ මගේ කැමැත්ත තියනවනම්, කැපුණු ඉත්ත එලියට ගන්නේ නැතුව ජබයේ ඉන්න ඉත්ත ගොඩ දාන්න පුලුවන්ද?//

මේකනම් පුළුවන්. අපි එහෙම කරනවා. හැබැයි ඊට පස්සේ අර කැපිච්ච එකා බේරගන්න පොඩ්ඩක් කරදර වෙනවා. ඌව ගන්නනම් පන්චක් දාන්නම වෙනවා (5 හෝ 6). එකක් දැම්මට දෙන්නේ නැහැ. තවත් නීතියක් තමයි ආපහු තුන්පාරක් සළු වෙනකන් ඌව ගන්න බෑ කියන එක. මේ සමහර නීති ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනව නේ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-24836067112127241982013-04-15T00:14:31.527-07:002013-04-15T00:14:31.527-07:00පොඩි ගැටළුවක් ආවා. විසඳලා දෙන්න කරුණාකරලා.
මගේ අන...පොඩි ගැටළුවක් ආවා. විසඳලා දෙන්න කරුණාකරලා.
මගේ අන්තිම ඉත්තෝ 2 ඉන්න වෙලාවේ අනිත් පැත්තේ ඉත්තෝ 5ක් හිටිය. මගේ එක ඉත්තෙක් ජබයේ ඉන්න වෙලාවේ අනිත් ඉත්ත කැපිලයි හිටියේ. ඔන්ඩුවක් වැටුණු මොහොතේ මගේ කැමැත්ත තියනවනම්, කැපුණු ඉත්ත එලියට ගන්නේ නැතුව ජබයේ ඉන්න ඉත්ත ගොඩ දාන්න පුලුවන්ද? එහෙම නැත්නම් සල්ලම් අයකින්(1,5)කෙපිල ඉන්න ඉත්තෙකු එලියට ගැනීමට ප්‍රමුඛතාව දිය යුතුද? වඩා නිවැරදි පිළිතුරක් බලාපරොත්තු වෙමි. ස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/01128768391107076664noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-15506596932251523602013-04-11T06:09:47.945-07:002013-04-11T06:09:47.945-07:00එහෙනම් ඔන්න කිරාට පුළුවන් වේවි මේ පාර කට්ටියත් එක්...එහෙනම් ඔන්න කිරාට පුළුවන් වේවි මේ පාර කට්ටියත් එක්කම පංචි දාන්න. :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90849708045347578712013-04-11T02:10:17.305-07:002013-04-11T02:10:17.305-07:00බොහෝම වැදගත් පෝස්ටුවක්.. පොඩි කාලේ නම් දැනගෙන හිටි...බොහෝම වැදගත් පෝස්ටුවක්.. පොඩි කාලේ නම් දැනගෙන හිටියා... ඒත් දැන් නම් ඒ ගැන හාංකවිසියක්වත් මතක නෑ...Chamath N. Kirindehttps://www.blogger.com/profile/13406490405375127767noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-47322940649049138522012-04-09T11:05:09.268-07:002012-04-09T11:05:09.268-07:00හපෝ..සල්ලි වලට පංච ගහන සිරිතකුත් තියද මම අහන්නේ? ක...හපෝ..සල්ලි වලට පංච ගහන සිරිතකුත් තියද මම අහන්නේ? කැතයි වැඩේ....යේ යේ ඔයා අන්තිමසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-15332207449205150912012-04-09T09:25:42.887-07:002012-04-09T09:25:42.887-07:00අක්ක මම නම් ඔහොම පන්ච ගහිල්ලක් ගෑන අහුවමයි......අප...අක්ක මම නම් ඔහොම පන්ච ගහිල්ලක් ගෑන අහුවමයි......අපි නම් 6 දෙනෙක්ගෙන් ගහන්නෙ....සල්ලි වලට තමයි ගහන්නෙ...වලි යනවා හෝ ගාලා....මම තමයි අන්තිම comment එක..යේ......ela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62199060953812889882012-04-01T08:21:55.860-07:002012-04-01T08:21:55.860-07:00ඔව් ඔව් බට්ටියෝ...මේකේ හොර කරන්නත් ක්‍රම තියනවා :)...ඔව් ඔව් බට්ටියෝ...මේකේ හොර කරන්නත් ක්‍රම තියනවා :) එතකොට ඉතින් ෆුල් වලි. ඇත්තටම දැන් මේවා කෙරෙන්නේ නැති තරම්. වැල්ලේ දේවාලේ කියන්නේ කොහෙද නංගි? කොහොම උනත් මට නම් යන්න වෙන්නේ නෑ නේ :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85253244371717182692012-03-31T20:07:07.373-07:002012-03-31T20:07:07.373-07:00මමත් ඔය සෙල්ලමනම් ඉස්සර හරියට කලා. කාලෙකින් කලේ නෑ...මමත් ඔය සෙල්ලමනම් ඉස්සර හරියට කලා. කාලෙකින් කලේ නෑ. ඒ කලේ පංචිදාද්දී බට්ටි නම් පොඩි පොඩි කපටි වැඩ ටිකක් කරනවා. අම්මෝ අනිතමට ඉතිං ටිකක් බැනුම් අහනවා. හැබැයි ඉතිං දිනලම තමයි නැගිටින්නේ....
ඒ ක්‍රීඩා හරිම ලස්සන මනස නිරවුල් කරන ඒවා අක්කේ. කෝ දැන් ඉතිං පංචදාන කෙල්ලෝ කෙල්ලෝ සිදාදියට ගාල්වෙලානේ.
පංච දාන්න සිප්පි ගන්න පුළුවන් වැල්ලේ දේවාලේ ගියහම. දැන්නම් ටිකක් මිලයි මයේ හිතේ. ඒත් ඉතිං අදකාලේ වෙනදේවල් වලට වියදම් කරන හැටියට අලුත් පරම්පාරාවට මේවගේ දෙයක් කියල දෙන්න සල්ලි ටිකක් වියදම් කලාට පාඩු නෑ.
අක්කගේ ලිපිය හුගක් අර්ථවත්. ස්තූතියි ඔයාගේ වටිනා කාලය යොදලා වැනසීයන අපේ දේවල් ගැන දැනුවත් කලාට.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42971554031947176152012-03-31T15:56:01.285-07:002012-03-31T15:56:01.285-07:00ශා...ඔය තියෙන්නේ..බොහොම ස්තුතියි තොටියා..එ වගේම ඔය...ශා...ඔය තියෙන්නේ..බොහොම ස්තුතියි තොටියා..එ වගේම ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-33733341252538080352012-03-31T10:11:17.249-07:002012-03-31T10:11:17.249-07:00බලන් ගියාම පංචි දානව කියන්නෙත් සෙල්ලම් එකක් නෙවෙයි...බලන් ගියාම පංචි දානව කියන්නෙත් සෙල්ලම් එකක් නෙවෙයි වගෙ... දෙන්නම්කො මේ අවුරුද්දට කුඩුවෙන්නම පන්චි..... බොහොම ස්තුතියි වටින ලිපියට....තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31106281688125395282012-03-30T15:07:05.623-07:002012-03-30T15:07:05.623-07:00නෑ නෑ මම කිව්වේ මේ ලැජ්ජ බය ගැන...නෑ නෑ මම කිව්වේ මේ ලැජ්ජ බය ගැන...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-92095308459138522392012-03-30T10:30:58.295-07:002012-03-30T10:30:58.295-07:00එහෙනම් මේ පාර කරන්නකෝ නංගා :) ස්තුතියි හොඳේ..එහෙනම් මේ පාර කරන්නකෝ නංගා :) ස්තුතියි හොඳේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-16635022561632541632012-03-30T08:36:30.092-07:002012-03-30T08:36:30.092-07:00අක්කි ලියන්නෙම හොද වටින ලිපි!! ඇත්තටම මම මේක දන්නෙ...අක්කි ලියන්නෙම හොද වටින ලිපි!! ඇත්තටම මම මේක දන්නෙ නෑ..:( :( කවදාවත් පංච දාලත් නෑ...දැන් දන්නවා..මේක බලාගෙන හරි කරලා බලන්න ඕනෙ...අවුරුද්දත් කිට්ටු කිට්ටුනෙ..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-28445784715121181022012-03-30T06:53:38.502-07:002012-03-30T06:53:38.502-07:00ඔව් නේ...දැන් කරන්න විදියක් නෑ තමයි. ඒත් පස්සේ කාල...ඔව් නේ...දැන් කරන්න විදියක් නෑ තමයි. ඒත් පස්සේ කාලෙක කරන්න පුළුවන් වේවි නේද අසාර් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-39401740892455126212012-03-30T06:52:49.050-07:002012-03-30T06:52:49.050-07:00මේ සෙල්ලමේ ප්‍රදේශ අනුවත් ඕන තරම් වෙනස් කම් ඇති......මේ සෙල්ලමේ ප්‍රදේශ අනුවත් ඕන තරම් වෙනස් කම් ඇති...අපේ ප්‍රදේශයේ මේක කරන විදිහ තමයි මේ...පොඩි වෙනස් කම් තිබුනත් විනෝදයට බාධාවක් වෙන්නේ නැහැ ඒකෙන්..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-32178608508815854942012-03-30T06:50:33.412-07:002012-03-30T06:50:33.412-07:00හෝව් හෝව්...ඒ බඩු ලැබෙනවානම් ඉතින් ඕන තරම් අත් අල්...හෝව් හෝව්...ඒ බඩු ලැබෙනවානම් ඉතින් ඕන තරම් අත් අල්ලගෙන යයි කට්ටිය...

ආ ඒ මොකක්ද ඒ ජිබුති කෙල්ලගේ කතාව??සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-4108020884686016492012-03-30T06:49:30.890-07:002012-03-30T06:49:30.890-07:00හේ හේ...:)හේ හේ...:)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-45264246747152683452012-03-30T06:49:04.681-07:002012-03-30T06:49:04.681-07:00ඔව් වෙනස් විදියේ නීති රීති තියෙන්න පුළුවන්. මේ ඉති...ඔව් වෙනස් විදියේ නීති රීති තියෙන්න පුළුවන්. මේ ඉතින් මම දන්න විදිහ නේ :)
හැබැයි 6 කින් ගහද්දි "මළ" කියන අවස්ථාව නැහැ වගේ. කම්බිනේෂන් ගාන අඩුයි.

@සම්මානි : අපිනම් 0 දෙන්නේ 7 ම උඩ අතට වැටුනොත්. 6 ක් වැටුනම 6 ක් දුන්නට 7 ක් වැටුනොත් දෙන්නේ 0 යි (ඕනවට වඩා ඕන නෑ කියන සීන් එක මෙතන තියෙන්නේ :) ඒ වගේම බෙල්ලෝ යටි අතට වැටෙනවට සාමාන්‍යයෙන් කට්ටිය අකමැති උනාට 7 ම යටි අතට වැටුනොත් 14 යි. කොහොමද වැඩේ හි හිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69508648655320942942012-03-29T20:53:46.159-07:002012-03-29T20:53:46.159-07:00අපි "බොක්ක" කියන්නෙ ඔක්කොම යටි අතට වැටු...අපි "බොක්ක" කියන්නෙ ඔක්කොම යටි අතට වැටුනොත්. එතකොට ළකුනු බින්දුවයි.Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7880520562824842852012-03-29T20:51:42.488-07:002012-03-29T20:51:42.488-07:00සයුරි ඔය සෙල්ලම අපිත් කරනවා.. හැම අවුරුද්දෙම පුංචි...සයුරි ඔය සෙල්ලම අපිත් කරනවා.. හැම අවුරුද්දෙම පුංචිල බාප්පල නැන්දල ඔය ඔක්කොම එක්ක.

තව සල්ලිවලට බෙල්ලො ගහන එකත් කරනවා. අපි ඒවට කියන්නෙ "බෙල්ලො පොළ" කියලා. ඔය හැම දේටම ගන්නේ බෙල්ලො හයයි. හතක් නෙවෙයි.Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com