tag:blogger.com,1999:blog-9197720993578046865.post1277584569023200459..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: චිතකයට බිලි වූ කවිකාර නිරිඳා - රාජාවලිය XXසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-9197720993578046865.post-19280759363916583162012-08-03T07:13:35.252-07:002012-08-03T07:13:35.252-07:00මමත් හරිම කැමැත්තෙන් බලපු වැඩසටහනක් මල්ලි. ඒකෙත් ඉ...මමත් හරිම කැමැත්තෙන් බලපු වැඩසටහනක් මල්ලි. ඒකෙත් ඉතිහාසය කතාවක් වගේ ගලාගෙන ගියා. ලෝක ඉතිහාසය ගැනත් සමගාමිව කතා කරා මට මතක විදියට. හ්ම්ම් පොඩ්ඩයි වගේ නේද :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-92170771432104574482012-08-03T00:06:44.428-07:002012-08-03T00:06:44.428-07:00හයියෝ මේක මගඇරිලා..
මේ සිද්ධිය ගැන මම මුලින්ම ඇහු...හයියෝ මේක මගඇරිලා..

මේ සිද්ධිය ගැන මම මුලින්ම ඇහුවේ මහාවංශයට විද්‍යුත් ටීකාවක් කියන වැඩසටහන බලද්දි.සමහර වටි යූ ටියුබ් එකේ එහෙම ඇති ඒකේ වීඩියෝ එහෙම.සෑහෙන්න වටින ඉතිහාස කතා ඒකේ කතාවුනා.

ස්තූතියි අක්කේ... අද පොඩ්ඩයි හැබැයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-72764864717756814152012-08-02T08:23:44.112-07:002012-08-02T08:23:44.112-07:00:)) ඊ ළඟ එක දිගට ලියන්න ඕන:)) ඊ ළඟ එක දිගට ලියන්න ඕනසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-10750288361124512172012-08-02T08:05:48.560-07:002012-08-02T08:05:48.560-07:00වෙනදා ලියන ලිපි එක්ක බැලුවම මේක කඩදාසි ලිපේ දාලා ව...වෙනදා ලියන ලිපි එක්ක බැලුවම මේක කඩදාසි ලිපේ දාලා වගේ එකක් නේ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3070052962397781312012-07-30T08:42:34.593-07:002012-07-30T08:42:34.593-07:00ඔයාටත් හිතෙනවද හදිස්සියෙන් ලියලා කියලාඔයාටත් හිතෙනවද හදිස්සියෙන් ලියලා කියලාසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80017462420988190852012-07-30T08:41:58.024-07:002012-07-30T08:41:58.024-07:00ඔව් ඔව් අනේ ඒකත් පේනවා :)ඔව් ඔව් අනේ ඒකත් පේනවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-82188045286678294542012-07-30T03:46:50.799-07:002012-07-30T03:46:50.799-07:00කාලෙකින් අවේ ....වටින විස්තරයක් බොහෝම කෙටියෙන් ඉව...කාලෙකින් අවේ ....වටින විස්තරයක් බොහෝම කෙටියෙන් ඉවර කරලනේ...මොකෝ හදිස්සියෙන් වගේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-5373767432067912522012-07-29T23:45:45.862-07:002012-07-29T23:45:45.862-07:00ඒකත් එහෙමද ඈ...ඒකත් එහෙමද ඈ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-32892263898940838182012-07-29T10:36:00.450-07:002012-07-29T10:36:00.450-07:00ඇයි ඇයි ඒ විතරද? සල්ලිවලට ගෑනුන්ගෙ තියෙන තණ්හායි ක...ඇයි ඇයි ඒ විතරද? සල්ලිවලට ගෑනුන්ගෙ තියෙන තණ්හායි කෑදරකමයි මේකෙන් පේන්නෙ නැද්ද?තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62664481652012258882012-07-29T08:56:23.780-07:002012-07-29T08:56:23.780-07:00ඔබටත් බොහොම ස්තුතියි කතාව බලලා අදහසක් දීලා ගියාට :...ඔබටත් බොහොම ස්තුතියි කතාව බලලා අදහසක් දීලා ගියාට :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46562441843928646792012-07-29T08:55:45.228-07:002012-07-29T08:55:45.228-07:00පේනවා නේද හිතු, පිරිමින්ගේ මෝඩ කම් :)පේනවා නේද හිතු, පිරිමින්ගේ මෝඩ කම් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85175313735586678202012-07-29T08:54:39.787-07:002012-07-29T08:54:39.787-07:00ඇත්ත තමා ලහිරු. මේ සිද්ධිය එක්තරා විදියක අගෞරවයක් ...ඇත්ත තමා ලහිරු. මේ සිද්ධිය එක්තරා විදියක අගෞරවයක් තමයි. රටටත්, කුමාරදාස රජුටත්.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-20827239220997385442012-07-29T08:53:10.714-07:002012-07-29T08:53:10.714-07:00//රජකෙනෙකුට මේ වගේ දේකට සියදිවි නසා ගන්නවට වැඩිය ක...//රජකෙනෙකුට මේ වගේ දේකට සියදිවි නසා ගන්නවට වැඩිය කොච්චර වගකීමක් තියනවාද?//

මේකනම් ඇත්ත රූ. රජ කෙනෙක් ඕනවට වඩා සංවේදී වෙන්න හොඳ නෑ කියලා සිරිසඟබෝ කතාවේදීත් මට හිතුනාසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69761462382933300212012-07-29T05:26:10.254-07:002012-07-29T05:26:10.254-07:00කාලිදාස කතාව කාලෙකට පස්සේ බැලුවෙ සයුරී. හසිතත් දයා...කාලිදාස කතාව කාලෙකට පස්සේ බැලුවෙ සයුරී. හසිතත් දයානන්ද රත්නායකත් අඩුව පුරවනවා. ස්තූතියි හැමෝටම. වටිනා ලිපියක්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85437247082213150732012-07-29T04:59:14.827-07:002012-07-29T04:59:14.827-07:00අදනම් පොඩ්ඩම පොඩ්ඩයි ලිපිය..:)
හෆ්ෆා.. බලන්න ඉතින...අදනම් පොඩ්ඩම පොඩ්ඩයි ලිපිය..:)

හෆ්ෆා.. බලන්න ඉතින් රජතුමාටත් අන්තිමට ජීවිතෙ නැති වුනා ගෑනු කෙනෙක් නිසා.. කාලිදාසයන් මියගියෙත් ඔය කියන වෛශ්‍යාව නිසානෙ?? හ්ම්ම්.. හ්ම්ම්......හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-60896316143097287012012-07-28T19:04:59.823-07:002012-07-28T19:04:59.823-07:00@ ලහිරු
"ඉන්දියාවේ රජතුමාගේ ප්‍රධාන කවියෙක්&...@ ලහිරු

"ඉන්දියාවේ රජතුමාගේ ප්‍රධාන කවියෙක්"

ඉන්දියාවේ රජතුමා කියලා පුද්ගලයෙක් මම දන්නා තරමින් හිටියේ නැහැ. මොකද සමස්ත ඉන්දියාවේම තමන්ගේ බලය පතුරුවන්න කිසිම පාලකයෙක්ට හැකි නොවුණු නිසා.

කාලිදාස හිටියේ ගුප්ත අධිරාජ්‍යයාගේ රාජ සභාවේ කවියෙක් විදිහට. ඒ කාලයේ අධිරාජ්‍යයා වුණු දෙවන චන්ද්‍රගුප්තගේ රාජ සභාවේ හිටි කාලිදාස සහ අනෙක් ප්‍රධාන කවීන් 8 දෙනාව හැදින්වුවේ "නවරත්න කවීන්" විදිහට.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69912572137954807562012-07-28T17:55:35.842-07:002012-07-28T17:55:35.842-07:00ඔව් එහෙම තමා කියවෙන්නේ. ඒක බලය තහවුරු කරගැනීමේ උපා...ඔව් එහෙම තමා කියවෙන්නේ. ඒක බලය තහවුරු කරගැනීමේ උපායක් විදිහට ගන්නත් පුලුවන්. මොකද සිලාකාල වගේම උපතිස්ස කියන දෙන්නාම ලම්භකර්ණ වංශිකයන්. ඒ වෙද්දී නැවත වරක් ක්‍රමයෙන් නැගී ගෙන ආපු ලම්භකර්ණ බලයත් එක්ක තමන්ගේ බලය තහවුරු කරගන්න මුගලන් ලම්භකර්ණ ඥාතීන් ඇතිකරගෙන තියෙනවා.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-51438079866808338292012-07-28T08:08:38.545-07:002012-07-28T08:08:38.545-07:00කුමාරදාස රජතුමා චිතකයට පනින්න තවත් හේතුවක් ලු ඉන්ද...කුමාරදාස රජතුමා චිතකයට පනින්න තවත් හේතුවක් ලු ඉන්දියාවේ රජතුමාගේ ප්‍රධාන කවියෙක් තමන්ගෙ රටේදී මිය යෑමේ අගෞරවය නිසා කියලත් සමහරු කියනවා. මේ ගැන අපූරු ලිපියක් රිවිර පත්තරේ තිබුණා මම දැක්කා! වටිනා විස්තරයක් හැමදාමත් වගේ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-81437870656955277582012-07-27T22:46:42.380-07:002012-07-27T22:46:42.380-07:00එක අතකට කුමාරදාස රජතුමාගෙ කතාව මට නම් විකාරයක් වගේ...එක අතකට කුමාරදාස රජතුමාගෙ කතාව මට නම් විකාරයක් වගේ..
රජකෙනෙකුට මේ වගේ දේකට සියදිවි නසා ගන්නවට වැඩිය කොච්චර වගකීමක් තියනවාද?
ඔහුගේ මරණයෙන් පස්සෙ රාජ්‍යත්වය ගොඩක් අවුල්සහගත බවයි පෙනෙන්නෙ..

ස්තුතියි සයු හැමදාම වගේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23310566839694022232012-07-27T22:45:01.599-07:002012-07-27T22:45:01.599-07:00මේ ගැන නම් හසිතගෙ ලිපියක් තියනවා ගොඩක් විස්තර එක්ක...මේ ගැන නම් හසිතගෙ ලිපියක් තියනවා ගොඩක් විස්තර එක්ක..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-8871426320633627382012-07-27T21:06:27.310-07:002012-07-27T21:06:27.310-07:00ඔය කතාව ඇත්තක් වෙන්න ඇති බින්දී අක්කේ..මහනුවර යුගය...ඔය කතාව ඇත්තක් වෙන්න ඇති බින්දී අක්කේ..මහනුවර යුගයේ හිටපු රජවරුත් රන් දෝලි ට අමතරව යකඩ දෝලි කියලා බිසෝවරුත් තියාගත්තලු නේ. සමහරු වැඩිය කැමති උනේ යකඩ දෝලි ට ලු.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46490024810743150252012-07-27T21:04:40.862-07:002012-07-27T21:04:40.862-07:00ඇසූ පිරූ තැන් ඇති අය හරිම නිහතමානියි ලු. ඔබත් එහෙම...ඇසූ පිරූ තැන් ඇති අය හරිම නිහතමානියි ලු. ඔබත් එහෙමයි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-37870615579413203942012-07-27T21:03:51.535-07:002012-07-27T21:03:51.535-07:00ඒක තමා නේද?ඒක තමා නේද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-83015867988250890572012-07-27T21:03:21.818-07:002012-07-27T21:03:21.818-07:00:)):))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-1660137143658727082012-07-27T20:14:34.208-07:002012-07-27T20:14:34.208-07:00මාත් අහල තිබුනට හොඳ විස්තරයක් . පැටලුන මතක එකලස් ව...මාත් අහල තිබුනට හොඳ විස්තරයක් . පැටලුන මතක එකලස් වෙනවා ඔයා නිසා . රජවරුත් මාරයි ගෙදරම බිසෝලා කොච්චර උන්නත් බෝරිං වෙන්න ඇති . එක අතකට සාමාන්‍ය ගැහැණියකගේ ඇසුර වඩා ප්‍රිය වෙන්නත් ඇති . කුඩු කල කිරිල්ලියන්ට වඩා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com