tag:blogger.com,1999:blog-9197720993578046865.post1357872716702633262..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: නිකං ඉන්න බැරුවට සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-9197720993578046865.post-28785834464245238182013-12-12T12:00:34.566-08:002013-12-12T12:00:34.566-08:00කාලෙකට පස්සේ උදයංග දැකීමත් සතුටක්. සුබ පතුමටත් ස්ත...කාලෙකට පස්සේ උදයංග දැකීමත් සතුටක්. සුබ පතුමටත් ස්තුතියි. හැමදේටම විසඳුමක් තියනවනේ. කාලයට ඉඩ දෙන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඔක්කොම හරි යාවි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-88784770697705788672013-12-11T20:37:06.795-08:002013-12-11T20:37:06.795-08:00ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ ආවේ. ඔය වගේ දේවල් වල...ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ ආවේ. ඔය වගේ දේවල් වලින් අමුතුම වින්දනයක් ලැබෙනවා කියල තමයි ඒ අත්දැකීම් ලබපු අය කියන්නේ. මං නම් තාම රෝලර් කෝස්ටර් එකක ගිහින් නෑ. ඒත් යන්න ආසාවක් තියෙනවා. ගොඩක් කාලෙකින් මේ පැත්තට ගොඩවැදුනු නිසා සයුරිට සුබ පතන්නත් බැරි උනා. ඔන්න එහෙනම් මව් පදවිය ලබපු සයුරිට මම හදවතින්ම සුබ පතනවා. මගේ උපාධියේ විභාගය ලබන සුමානේ. ඒත් ඒකට හොඳින් මුහුණ දෙන්න බැරි තරම් ලොකු මානසික පීඩනයකින් ඉන්නේ. ප්‍රේම සම්බන්ධයට අපේ ගෙදරින් දැඩි ලෙස විරුද්ධ වීම තමයි හේතුව. එහෙනම් ඉඩ තියෙන විදිහට ආපහු මේ පැත්තට ඇවිත් යන්න එන්නම්කෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58753947540116174552013-11-25T06:49:00.651-08:002013-11-25T06:49:00.651-08:00හිහි...ඔය සිය දිවි නසාගන්න හිතුන අයට එහෙම මෙව්වා ක...හිහි...ඔය සිය දිවි නසාගන්න හිතුන අයට එහෙම මෙව්වා කරන එක හොඳයි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90093649059204185862013-11-25T06:48:29.143-08:002013-11-25T06:48:29.143-08:00ආන් හරි. එහෙම හිතුවමත් බය නැති වෙනවා ආන් හරි. එහෙම හිතුවමත් බය නැති වෙනවා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77512697858881010932013-11-25T06:48:07.167-08:002013-11-25T06:48:07.167-08:00ඔව් ඔව්...ගිහින් බලන්න රෙහානි. අත්දැකීම වටිනවා ඔව් ඔව්...ගිහින් බලන්න රෙහානි. අත්දැකීම වටිනවා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42666618310891678442013-11-25T06:47:42.848-08:002013-11-25T06:47:42.848-08:00හිහ...පලවෙනි පාර විතරක් නෙමෙයි අයියේ මේ දැන් ගියත්...හිහ...පලවෙනි පාර විතරක් නෙමෙයි අයියේ මේ දැන් ගියත් එහෙම තමයි. අමුතු බයක් දැනෙනවා නැති වෙන්නෙම නැති...ඇති යන්තම් උලුක්කුවකින් විතරක් බේරුනා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-50777836986053154162013-11-25T06:46:29.921-08:002013-11-25T06:46:29.921-08:00හිහි...කොහොම හදල තිබුනත් කඩන් වැටෙන්නේ නෑ කියලා ෂු...හිහි...කොහොම හදල තිබුනත් කඩන් වැටෙන්නේ නෑ කියලා ෂුවර් නම් එච්චරයිනෙ නේද රූ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-57034321186162197962013-11-25T06:45:01.828-08:002013-11-25T06:45:01.828-08:00ඒ කියන්නේ තොටි දොස්තර ගේ බෙහෙත් ෂුවර් :)ඒ කියන්නේ තොටි දොස්තර ගේ බෙහෙත් ෂුවර් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-72115531659840489242013-11-25T01:03:19.340-08:002013-11-25T01:03:19.340-08:00මේක නම් සපත්තු කාලා හිතෙන් මැරි මැරී ඉන්න උන් ට හා...මේක නම් සපත්තු කාලා හිතෙන් මැරි මැරී ඉන්න උන් ට හාට් ඇටෑක් හැදිලා ඇත්තටම මැරිලා යන්න වෙන වැඩක් වගෙ.... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67461043874528924422013-11-25T00:18:14.554-08:002013-11-25T00:18:14.554-08:00මේවා ගැන මමනම් හිතන්නේ අනිත් අයට කරන්න පුළුවන් ඕනෑ...මේවා ගැන මමනම් හිතන්නේ අනිත් අයට කරන්න පුළුවන් ඕනෑම දෙයක් මටත් පුළුවන් කියලා. හැබැයි මට බැරි දේවල් මම හොඳට දන්නවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-13137753359202537572013-11-23T05:40:57.457-08:002013-11-23T05:40:57.457-08:00අපේ එක්කෙනා ඔය කෝස්ටර් එකක ගිහින් ඇවිත් මට වරුණාව ...අපේ එක්කෙනා ඔය කෝස්ටර් එකක ගිහින් ඇවිත් මට වරුණාව කීවා නෙව....හෆොයි ජීවිතේට යන්නෑ කියලා හිතන් ඉන්නේ...හික්ස්......

(ඔය කීවට නොයා ඉන්නෑ...ඒ අත්දැකීමත් හිතට බලෙන් හරි ගන්ට ඕනේ..) :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-92039408844865839862013-11-22T10:06:11.640-08:002013-11-22T10:06:11.640-08:00@ තොටියා මම ඩොකෙක් නෙමෙයි...ඩොකාලගෙන් බෙහෙත් ගන්...@ තොටියා මම ඩොකෙක් නෙමෙයි...ඩොකාලගෙන් බෙහෙත් ගන්න එකෙක්. හැබැයි තොටියෝ මේ කමෙන්ට් එකනම් ඔලුවේ කැක්කුමට පැරසිටමොල් දෙකක් ලැබුනා වගේ වටිනවා.:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-22096384844801115682013-11-22T09:31:32.116-08:002013-11-22T09:31:32.116-08:00වෙලාවක ගිහින් බලන්න වටින තැනක් වගේ (කිට්ටුව පහතක ත...වෙලාවක ගිහින් බලන්න වටින තැනක් වගේ (කිට්ටුව පහතක තිබ්බනම්). හැබැයි දැන් ඉතින් රස කර කර කිව්වත් ඕකෙ යන පළවෙනි පාර නම් කට්ටිට කෑගන්න ඇතිනේ හොඳට. ආ.. අර weightless කිව්වම මතක් උනේ. මම නම් පොඩි කාලෙම ඕක පර්යේෂණ කරලා තියෙනවා. හෙනගැඹුරු වලක් ඇත්තටම ගැඹුරුද කියල පැනලම බැලුවනෙ පොඩි කාලෙ.(වැටුනය කිව්වොත් හරි නෑ) යන්තම් කකුල පොඩ්ඩ්ක් උල්කුකුවකින් බේරුනාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-13914530697479636562013-11-22T09:25:02.795-08:002013-11-22T09:25:02.795-08:00ඕකනෙ ඉන්ජියන්ගෙ හැටි. වමනෙ දානකොට ඒකටත් ප්රක්ෂිප්...ඕකනෙ ඉන්ජියන්ගෙ හැටි. වමනෙ දානකොට ඒකටත් ප්‍රක්ෂිප්ත සමීකරණ දාන්න යනවා. හික්ස්.. ඒත් මම නම් කල්පනා කලේ උඩ ඉඳන් පහලට වැටෙනෙ කොට ආමාශයයි ගලනාලයයි සම්බන්ධ වෙන 'වෑල්ව්' එක ස්වයංක්‍රීයව ඕපන් වෙනව වත්දෝ කියල. හික් හික්ස්..තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-51339768808426303122013-11-19T10:02:19.635-08:002013-11-19T10:02:19.635-08:00සපත්තු කෑවේ නැති වුනත් මමත් ආසම වැඩ කීපයක් ගැන තමා...සපත්තු කෑවේ නැති වුනත් මමත් ආසම වැඩ කීපයක් ගැන තමා සයුරි ලියලා තියෙන්නේ..රෝලර් කෝස්ටර් නම් හරිම ජොලි වැඩක් තමා..
වැඩේ කියන්නේ ඕකේ යන වෙලාවට මට මතක්වෙන්නේම මේක කොහොමද හදලා තියෙන්නේ ..වේගය ත්වරණය මේ විදිහට ගන්නේ කොහොමද කියලා..ඒත් අන්තිමට බැස්සට පස්සේ ඕක අමතකයිනේ..(ඊළඟ සැරේ යනකම්!)
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-50965466387956524542013-11-19T08:48:38.547-08:002013-11-19T08:48:38.547-08:00ඒ උනාට ඇපල් පැරා ග්ලයිඩින් වලට වඩා කෝස්ටර් ආරක්ෂා ...ඒ උනාට ඇපල් පැරා ග්ලයිඩින් වලට වඩා කෝස්ටර් ආරක්ෂා සහගතයිනේ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23951022838307954842013-11-19T08:47:25.050-08:002013-11-19T08:47:25.050-08:00හිහි ඒකත් එහෙමද අසෙනි?හිහි ඒකත් එහෙමද අසෙනි?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-49297905625387926842013-11-19T08:47:04.326-08:002013-11-19T08:47:04.326-08:00කෝරලේ මහත්තයෙක් උනාම ඔහොම බය වෙලා පුලුවන්ද?කෝරලේ මහත්තයෙක් උනාම ඔහොම බය වෙලා පුලුවන්ද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44148919005140489482013-11-19T08:46:06.651-08:002013-11-19T08:46:06.651-08:00ඔව් ඔව් එහෙම වෙච්ච අවස්ථා මෙහෙත් තියනවා. ඒත් ආපහු ...ඔව් ඔව් එහෙම වෙච්ච අවස්ථා මෙහෙත් තියනවා. ඒත් ආපහු යථා තත්වයට එනකම් කට්ටිය ශේප් එකේ හිටියොත් මුකුත් වෙන්නේ නෑ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-64822831103888370522013-11-19T06:51:02.438-08:002013-11-19T06:51:02.438-08:00හපෝ ඕවයේ ගියොත් බඩ පපුව දැවිල්ල හැදිල හදවත ලෙඩ කරග...හපෝ ඕවයේ ගියොත් බඩ පපුව දැවිල්ල හැදිල හදවත ලෙඩ කරගෙන බොක්ක කුල් කොරගන්නවට වඩා ගෙදරට වෙලා ඉන්න ඒක හොඳයි වගේ...
පැරා ග්ලයිඩින් නම් ආසයි කරන්න. ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-74786875214205885012013-11-18T22:40:27.757-08:002013-11-18T22:40:27.757-08:00සපත්තු කනවට වැඩිය ඕක හරි බයානක වැඩක් නෙ.සපත්තු කනවට වැඩිය ඕක හරි බයානක වැඩක් නෙ.හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69334356639547370572013-11-18T05:19:46.012-08:002013-11-18T05:19:46.012-08:00තින්ක් බිෆෝර් යුවර් කොමෙන්ට් ඉදගෙන ok ,,තින්ක් බිෆෝර් යුවර් කොමෙන්ට් ඉදගෙන ok ,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-52680466709019754572013-11-18T05:19:36.661-08:002013-11-18T05:19:36.661-08:00මගෙනුත් සුභපැතුම්!මගෙනුත් සුභපැතුම්!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69188135668614839312013-11-18T05:18:44.530-08:002013-11-18T05:18:44.530-08:00ෂුවර් එකට ෆයිනල් ඩෙස්ටිනේෂන් බැලුව නේද?ෂුවර් එකට ෆයිනල් ඩෙස්ටිනේෂන් බැලුව නේද?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-22716599077519119712013-11-18T05:16:42.004-08:002013-11-18T05:16:42.004-08:00චිකේ....... නගා ඔහොම ප්‍රසිද්දියේ චරිත ඝාතනය කරන්න...චිකේ....... නගා ඔහොම ප්‍රසිද්දියේ චරිත ඝාතනය කරන්න එපා. මම කිව්වේ මොකක්ද මට මතක නැහැනේ :P (හෆොයි මගේ කෝරලේ පට්ටම) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com