tag:blogger.com,1999:blog-9197720993578046865.post1587497982562461204..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: අනුරපුර අවසානය - රාජාවලිය XXVIIසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-9197720993578046865.post-23378637156122299302017-10-25T06:55:19.348-07:002017-10-25T06:55:19.348-07:00බොහොම ස්තුතියි සිත්තමි. :) සමාවෙන්න පරක්කු උනාට. ම...බොහොම ස්තුතියි සිත්තමි. :) සමාවෙන්න පරක්කු උනාට. මගේ සිංහල ප්ලගින් එකේ පොඩි ප්‍රශ්නයක්. ටයිප් කරන එව්වා පෙන්නේ නා. අන්ධයෙක් වගේ තමයි ලියන්නේ දැන් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-47583610535290702162017-10-15T23:11:09.847-07:002017-10-15T23:11:09.847-07:00සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ බුද්ධදාසි පොත කිය...සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ බුද්ධදාසි පොත කියවලා ඉවර කළේ මං පහුගිය සති අන්තයේ. ඓතිහාසික නවකතාවක් කියවලා ඉවර කරපු ගමන් දැන් මගේ පුරුද්ද තමයි අපේ බ්ලොග් ලියන ඉතිහාස ටීචර් ඒ ගැන කියලා තියෙන්නේ මොනවද කියලා හොයන එක. :) මෙන්න මේ V වැනි මහින්ද කුමාරයාත් ඔහුට පෙර රජවෙලා හිටපු සේන රජතුමාත් ඒ කාලයේදී අපිට එල්ල වෙලා තිබුණ කාලිංග බලපෑම් ගැනත් තමයි ඒ පොතේ විස්තර වෙලා තියෙන්නේ. මේ ලිපි හරි වටිනවා සයුරි.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62765612504206705572013-03-05T13:22:18.771-08:002013-03-05T13:22:18.771-08:00හසල, බොහොම ස්තුතියි ලිපි ටික කියවලා කමෙන්ටුවක් දැම...හසල, බොහොම ස්තුතියි ලිපි ටික කියවලා කමෙන්ටුවක් දැම්මට. මෙහෙම කමෙන්ට්ස් දැක්කම තවත් ලියන්න ආසාව ඇති වෙනවා. ඔබත් ඉතිහාසය ගැන උනන්දු කෙනෙක් වගේ. සතුටුයි ඒ ගැන. පුළුවන් තරම් ඉක්මනින් ඉතිරි ලිපිත් දාන්නම්. නැවතත් බොහොම ස්තුතියි මේ දිරි ගැන්වීමට. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-88598735624684227082013-03-05T02:16:06.034-08:002013-03-05T02:16:06.034-08:00සිරිසඟබෝ රජතුමා ගැන විස්තර හොයන්න ගූගල් සෙවුමක් දි...සිරිසඟබෝ රජතුමා ගැන විස්තර හොයන්න ගූගල් සෙවුමක් දියත් කරපු වෙලාවක තමයි මේ බ්ලොග් එකට සේන්දු උනේ. "පාරමී පිරූ රජතුමා" ලිපිය කියවල ඉවරවෙනකොට තමයි දැක්කෙ ඔයා මේකෙ රාජාවලිය ලියනව කියල. ඊට පස්සෙ පළ වෙච්ච සේරම ලිපි ටික එක පිම්මට කියෝගෙන ගියා. කිසිම මහන්සියක් දැනුණෙ නෑ ලිපි පෙළ ඒ තරම් ම රසවත්. මේ තරම් කල් යනකම් මා මේ ලිපි පෙළ නොදැක්ක එක ගැන කණගාටු වෙනව. ඉදිරියේ දී පළ කරන ලිපි නොපමා ව කියවන්න බලපොරොත්තු වෙනව. මෙවැනි ලිපි මගින් දැනුම බෙදා දීම පිළිබඳ ව මාගේ නොවක් ස්තුතිය පිරිනමනව. තෙරුවන් සරණයි!Hasahttps://www.blogger.com/profile/00636672568742070539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62107576712647753052013-02-08T07:57:38.125-08:002013-02-08T07:57:38.125-08:00උදයංග ආපහු ආපු එක ගැන සතුටුයි. කාලෙකින් දැක්කේ නෑ ...උදයංග ආපහු ආපු එක ගැන සතුටුයි. කාලෙකින් දැක්කේ නෑ නේ. එහෙනම් ආපහු එන්නකෝ දිගටම :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54313893611404240622013-02-08T03:44:55.710-08:002013-02-08T03:44:55.710-08:00වටින ලිපියක් සයුරි... ගොඩක් කාලෙකින් තමයි මේ පැත්ත...වටින ලිපියක් සයුරි... ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ ආවේ.. පහුගිය කාලේ බ්ලොග් කියවන්න උනේම නෑ.. පරණ ලිපි ගොඩක් කියවන්න බැරි උනා..ඒවත් හිමිහිට කියවන්නම්කෝ...ආපහු දිගටම එන්නම්කෝ මේ පැත්තේ... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-33219708085347960662013-02-06T08:56:42.040-08:002013-02-06T08:56:42.040-08:00දැනුත් ඉතින් අපේ මහරජ තුමා ඉන්නේ ඔය. මම මේ බලාගෙන ...දැනුත් ඉතින් අපේ මහරජ තුමා ඉන්නේ ඔය. මම මේ බලාගෙන ඉන්නේ ඊ ලඟට පුතාට රජකම හිමි වෙනකන්. සහෝදරයෝ ටික ඒකට විරුද්ධ වෙන්නත් බැරි නෑ.. :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35657719835517409002013-02-06T08:51:15.795-08:002013-02-06T08:51:15.795-08:00කමක් නෑ සහන්, හෙමිහිට බලමුකෝ කමක් නෑ සහන්, හෙමිහිට බලමුකෝ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23204755980877008932013-02-05T20:43:08.998-08:002013-02-05T20:43:08.998-08:00දැන් රාජාණ්ඩු ක්‍රමය නැතිවුණත් (නාමමාත්රික ) පාර්...දැන් රාජාණ්ඩු ක්‍රමය නැතිවුණත් (නාමමාත්රික ) පාර්ලිමේන්තු ක්‍රමයත් ඒකත් අතර වැඩි වෙනසක් නැහැ වගේ කියලා හිතෙනවා. ඒ කාලේ කෲර විදියට බලය යෙදවීමත් දැන් මහත්මා විදියට බලය පාවිච්චි කිරීමෙත් අන්තිමට ෆෝකස් වෙන්නෙ එකම තැනකටද මන්දා... කොහොම උනත් ඉතිහාසයේ පරණ දේවල් සෑහෙන්න මතක් වුණා...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-61725591801162437792013-02-04T05:19:35.750-08:002013-02-04T05:19:35.750-08:00lipi keepyak maga arila mata...:(
inndako mulaka i...lipi keepyak maga arila mata...:(
inndako mulaka indan enna...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-73001880078259495952013-02-03T13:19:36.101-08:002013-02-03T13:19:36.101-08:00නිදහස ගැන ලිපියක් දාන්න තරම්වත් නිදහසක් නෑ එල කොල්...නිදහස ගැන ලිපියක් දාන්න තරම්වත් නිදහසක් නෑ එල කොල්ලෝ :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-63822215679837244162013-02-03T13:19:12.576-08:002013-02-03T13:19:12.576-08:00ඒ සන්ඩේ ටයිම්ස් පත්තරේ ගියපු ලිපි ගොඩක් වෙලාවට මට ...ඒ සන්ඩේ ටයිම්ස් පත්තරේ ගියපු ලිපි ගොඩක් වෙලාවට මට හමු වෙනවා මේවට විස්තර හොයන්න සර්ච් කරද්දී. පින්තුර ඒවායේ පින්තුර තමා. ඒ ලිපි ගොඩක් සවිස්තරාත්මකයි වගේම හරිම වැදගත්. මගේ ලිපි ඊට වඩා ගොඩක් කෙටියි. සංක්ෂිප්ත කරලා තමයි ලියන්න වෙන්නේ :)

ස්තුතියි නිලූ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-32165967969957667452013-02-03T11:07:46.329-08:002013-02-03T11:07:46.329-08:00අහ් post එක නම් කියෙව්වෙ නෑ...අද නිදහස් දිනේ...නරක...අහ් post එක නම් කියෙව්වෙ නෑ...අද නිදහස් දිනේ...නරකද ඒක ගෑන post එකක් දෑම්මොත්!!!!ela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-8522649302802190152013-02-03T01:16:16.681-08:002013-02-03T01:16:16.681-08:00ඉස්සර සන්ඩේ ටයිම්ස් එකේ මහාවංස කියලා ලිපි පෙලක් ගි...ඉස්සර සන්ඩේ ටයිම්ස් එකේ මහාවංස කියලා ලිපි පෙලක් ගියා. ලස්සන රූප දාලා හරියට මේ වගේමයි. ඒක ලිව්වෙත් ඔයාද? නැතිනම් ඒකෙන් කරුණු අරගෙන ද මේක ලියන්නේ...?
- නිලූ-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-16596017469185901082013-02-02T15:13:16.053-08:002013-02-02T15:13:16.053-08:00අසාර්ට හිත ගිහින් තියෙන්නේ ඇග්‍රසිව් පොයින්ට් එකකටන...අසාර්ට හිත ගිහින් තියෙන්නේ ඇග්‍රසිව් පොයින්ට් එකකටනේ :)

ඔයාටත් ස්තුතියි හොඳේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-11678452013487216642013-02-02T15:12:11.821-08:002013-02-02T15:12:11.821-08:00මේ හරියේ රජවරු හරි ඉක්මනට මාරු වෙලා නේද. ඒ වගේ කෙට...මේ හරියේ රජවරු හරි ඉක්මනට මාරු වෙලා නේද. ඒ වගේ කෙටි කාලීන රාජ්‍ය කාලත් බලපානවා රටේ අස්ථාවරත්වයට.

//අනේ මන්ද ඉතිහාසය වෘත්තාකාරව ආයිත් කැරකෙනවද කියල//

ආපහු රාජාණ්ඩුවක් ඒවිද දන්නේ නෑ නේද ;)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-56048193479701216782013-02-02T15:10:36.220-08:002013-02-02T15:10:36.220-08:00කියවල නෑ නේ නඟා.
//පස්වන මිහිදු කියන පරාජිත චරිත...කියවල නෑ නේ නඟා.

//පස්වන මිහිදු කියන පරාජිත චරිතය ඒ පොත හරහා හරීම ආදරණීය චරිතයක් කරල තියෙනව.//
හප්පේ ඒකත් එහෙමද. මොනව උනත් පෑනට කරන්න බැරි දෙයක් නෑ තමා.

ඉක්මනටම කවියට කවියක් දෙන්න ට්‍රයි කරන්නම්කො. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19021540810823050902013-02-02T15:09:02.183-08:002013-02-02T15:09:02.183-08:00හලේ මට මතක නෑ නේ ඒ කාලේ මේක ඉගන ගත්තා..තොටියා අයිය...හලේ මට මතක නෑ නේ ඒ කාලේ මේක ඉගන ගත්තා..තොටියා අයියගේ මෙමරි කාඩ් එක මරු නේ... :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-10734749825672476462013-02-02T15:08:21.732-08:002013-02-02T15:08:21.732-08:00ඔව් නේ :)ඔව් නේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-49809543895232717252013-02-02T15:08:10.047-08:002013-02-02T15:08:10.047-08:00හ හා..මටත් වල් රජා මතක් උනා. වයසට කලින් රජ උනාම ඔහ...හ හා..මටත් වල් රජා මතක් උනා. වයසට කලින් රජ උනාම ඔහොම වෙනවලු..හිහි. මේ පොඩි රජා මත්පැන් වලටත් ඇබ්බැහි උනාලු නේ.

සාමාන්‍ය මිනිස්සු කී දෙනෙක් මේ යුද්ධ නිසා මැරුණද දන්නේ නෑ සමනලී.. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42018546224284478182013-02-02T15:06:09.542-08:002013-02-02T15:06:09.542-08:00ස්තුතියි...ස්තුතියි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-50226800872923663362013-02-02T15:05:57.724-08:002013-02-02T15:05:57.724-08:00ස්තුතියි ඌන පූරණයට...ස්තුතියි ඌන පූරණයට...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-4150824437543500262013-02-02T15:04:14.580-08:002013-02-02T15:04:14.580-08:00ඒක හරි. යුගයේ අවසාන හරිය රට ගොඩක්ම අස්ථාවර බවට පත්...ඒක හරි. යුගයේ අවසාන හරිය රට ගොඩක්ම අස්ථාවර බවට පත් වෙලා. පරපුර රැක ගන්න එක ගැන හිතලා රජකමට නුසුදුස්සන් පත් උනාම මෙහෙම දේවල් වෙනවා.

//එහෙනම් ඉතින් ඒකාලෙත් එහෙමයි වෙලා තියෙන්නේ//

ඒකනේ :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-47465935098067003172013-02-02T15:02:28.748-08:002013-02-02T15:02:28.748-08:00හෑ, නමලා ?හෑ, නමලා ?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58241796662192624832013-02-02T15:02:06.356-08:002013-02-02T15:02:06.356-08:00//පුංචි නලියන සත්තු ජාතියක් මතක් වෙනවා//
සික්. මො...//පුංචි නලියන සත්තු ජාතියක් මතක් වෙනවා//

සික්. මොනාද පොඩ්ඩි.. :)

මම දන්න අයියා කෙනෙකුත් හිටියා කස්සප කියලා. ඒ නමටනම් මම ආසයි. දප්පුල නම්, අනේ මන්දා ඉතින් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com