tag:blogger.com,1999:blog-9197720993578046865.post2030358042961185240..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: සරත් සිරිය සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-9197720993578046865.post-40563694885963678722012-10-26T10:29:26.921-07:002012-10-26T10:29:26.921-07:00ඒකත් එහෙමද :) කමක් නෑ අනේ..සීත කාලේ කියලා හිතාගන්න...ඒකත් එහෙමද :) කමක් නෑ අනේ..සීත කාලේ කියලා හිතාගන්න ඒ වෙලාවට සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-88784931739516032092012-10-26T08:52:45.247-07:002012-10-26T08:52:45.247-07:00අපේ පැත්තට (මම ඉන්න රටට) හවස 5න් පස්සේ කරුවලයි රෑ ...අපේ පැත්තට (මම ඉන්න රටට) හවස 5න් පස්සේ කරුවලයි රෑ 10න් පස්සේ තමා එලිය වැටෙන්නේ. මොකද හයියෙන් වැස්සොත් සතියක් විදුලිය නැහැ. එච්චර කාර්යක්ෂම රටක්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-40984752782024914872012-10-26T07:17:11.625-07:002012-10-26T07:17:11.625-07:00මොකද අනේ අපෝ වින්ටර් කියන්නේ :)මොකද අනේ අපෝ වින්ටර් කියන්නේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-24604991639038357262012-10-26T03:31:10.955-07:002012-10-26T03:31:10.955-07:00අපෝ winter!!!!!....photos ටික නියමයි ඈ!!!අපෝ winter!!!!!....photos ටික නියමයි ඈ!!!ela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-26686308675200294202012-10-25T07:02:04.789-07:002012-10-25T07:02:04.789-07:00හ්ම්ම්..චමින්දගේ වයිෆ් ලු නේ නේද :)හ්ම්ම්..චමින්දගේ වයිෆ් ලු නේ නේද :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-22575574716502019532012-10-25T07:01:25.649-07:002012-10-25T07:01:25.649-07:00අම්බෝ...අන්කල් දැකපු කල් :) අම්බෝ...අන්කල් දැකපු කල් :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23848966648225479412012-10-25T07:00:57.743-07:002012-10-25T07:00:57.743-07:00හ්ම්ම්...මට මතකයි බින්දී අක්කා වසන්තයේ මල් ගැන පෝස...හ්ම්ම්...මට මතකයි බින්දී අක්කා වසන්තයේ මල් ගැන පෝස්ට් එකක් දාලා තිබුණා. ඇමරිකාවෙමත් එක එක පළාත්වල සෘතු වෙනස එක එක විදියයි නේ. ෆ්ලොරිඩා වගේ සමකයට ළඟ පැතිවල මෙහෙම ගස් කහ පාට වෙලා හිම වැටෙන්නේ නැහැ. ඒවායේ දේශගුණය ටිකක් විතර ලංකාවේ වගේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-29772505593892730672012-10-25T03:47:57.574-07:002012-10-25T03:47:57.574-07:00හ්ම්ම්..කැන්ගරු දේශේ හ්ම්ම්..කැන්ගරු දේශේ ...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-26769936126916034522012-10-25T01:02:10.119-07:002012-10-25T01:02:10.119-07:00අප්පොච්චියේ.... නහින්න කලින් හිම පදින්න තියේ නම් ප...අප්පොච්චියේ.... නහින්න කලින් හිම පදින්න තියේ නම් පංකාදුයි ^_^ !!අංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-33814568736386329762012-10-25T01:00:32.138-07:002012-10-25T01:00:32.138-07:00ඒක නෙව ඒක නෙව අංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-52859208123671398752012-10-24T22:42:01.140-07:002012-10-24T22:42:01.140-07:00ඔව් ඇත්තටම, වර්ෂා සමය කියන එක කලාපයෙන් කලාපයට වෙනස...ඔව් ඇත්තටම, වර්ෂා සමය කියන එක කලාපයෙන් කලාපයට වෙනස්... සමාන්‍යයෙන් වහින්නේ ගිම්හානේ කියලත් කියනවා. Spring එකට එහෙනම් වසන්ති කියලා කියමු...

කොල හැලෙන කාලෙට චමිලා කිව්වෙ ඇයි කියලා සෙන්නා පැහැදිලි කරලා තියෙන්නෙ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-71846270198880319262012-10-24T22:12:40.410-07:002012-10-24T22:12:40.410-07:00පොඩි කාලේ පොත පතින් ඉගෙන ගත දේවල් . කවි සින්දු වල ...පොඩි කාලේ පොත පතින් ඉගෙන ගත දේවල් . කවි සින්දු වල තිබුනත් අපට පැහැදිලි වෙනසක් නැහැ . අප්‍රේල් මැයි මල් පිපෙන නිසා වසන්තය වගේ තමයි .

මෙහෙත් හිම වැටෙන තරම් නැතත් අපිටත් වෙනස දැනෙනවා . දැන් ඉතින් සරත් සමය. හැබැයි මෙහෙ කොළ පාට නැති වෙන්නේ නැහැ . සයුරිගේ විස්තරය කදිමයි. කහපාට සරත් සමයක් බලන්න කවද හරි යන්න ඕන Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-79166563157086561952012-10-24T10:45:15.641-07:002012-10-24T10:45:15.641-07:00// රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස් පේලියක් ත...// රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස් පේලියක් තමා මම මේදවස්වල වෝල්පේපර් එකට දමාගෙන ඉන්නේ..//

එහෙනම් ඔයාත් මෙහෙ සෘතු විපර්යාසයත් එක්ක සින්ක්රෝනයිස් වෙලා වගේ :)

ඒකනම් ඇත්ත..ලංකාවටත් පොඩි වෙනසක් හරි තියනවා. ඉස්සර ඉස්කෝලේ යද්දී සමහර කාලවලට කරුවලේ ඉස්කෝලේ යන්නේ (ජනවාරි වල වගේ). ඒ කාලෙට එලි වෙන්නේ පරක්කු වෙලා. අනේ පින්තූර දාන්න තොටියා අයියේ. ආසයි බලන්න. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-29565993769429859582012-10-24T10:40:29.872-07:002012-10-24T10:40:29.872-07:00අහා...සෙන්නා ගේ උපන්දිනේද මාර්තු 21? හැබැයි ඉතින් ...අහා...සෙන්නා ගේ උපන්දිනේද මාර්තු 21? හැබැයි ඉතින් ලංකාවට ඉර මුදුන් වෙන්නෙත් මාර්තු 21 ලු :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-72769330547648617082012-10-24T10:39:26.459-07:002012-10-24T10:39:26.459-07:00බොහොම ස්තුතියි තරුරසී ඔයාටත්..ඔයාගේ ආසාව හැබෑ වෙන්...බොහොම ස්තුතියි තරුරසී ඔයාටත්..ඔයාගේ ආසාව හැබෑ වෙන්න කියලා පතනවා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-73628636983359641292012-10-24T10:38:14.868-07:002012-10-24T10:38:14.868-07:00අනේ මගේ පෝස්ට් එක පාවිච්චි කරලා ඕනෑම දෙයක් කරන්න ඒ...අනේ මගේ පෝස්ට් එක පාවිච්චි කරලා ඕනෑම දෙයක් කරන්න ඒකෙන් ළමයින්ට වැඩක් වෙනවනම් කොයි තරම් සතුටක්ද.සුමිත් මහත්මයා ගුරුවරයෙක්වත්ද?

//presentation භාවිතයෙන් ඉතා පහසුවෙන් මෙවැනි විෂයයන් උගන්වන්න පුළුවන්.//

ඒකනම් ඇත්ත. අර රවී අයියා උඩින් කමෙන්ට් එකක දාලා තියෙන්නේ එයාලට මේ පාඩම උගන්නපු හැටි. ඒකත් හරිම හොඳ ක්‍රමයක් වගේ පේනවා. බොහොම ස්තුතියි ඔබටත්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35413770499904235192012-10-24T10:32:17.762-07:002012-10-24T10:32:17.762-07:00සමකය වටේ තොරතුරු මමත් බලන්නේ හරිම ආසාවෙන්. නිවර්තන...සමකය වටේ තොරතුරු මමත් බලන්නේ හරිම ආසාවෙන්. නිවර්තන වටේ තොරතුරුත් ඒ අඩවියේ ලියවෙයි නේද කවදාහරි? බොහොම ස්තුතියි ඔබටත්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84425273910842478242012-10-24T10:30:48.797-07:002012-10-24T10:30:48.797-07:00ඔහ්...දැන් නේ තේරුනේ ඔහ්...දැන් නේ තේරුනේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-79726074268620448242012-10-24T10:29:58.669-07:002012-10-24T10:29:58.669-07:00මේ අපි ඉන්න පැත්තේ නැති උනාට සමහර පැති තියලු හරියට...මේ අපි ඉන්න පැත්තේ නැති උනාට සමහර පැති තියලු හරියට හිඟන්නෝ ඉන්න.

අනේ මටත් බැරිද එහෙ හිඟා කන්න එන්න :) හිහි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-66865235243861238332012-10-24T10:08:55.949-07:002012-10-24T10:08:55.949-07:00පින්තූරු ටික ලස්සනයි.. පෝස්ට් එක කියවද්දී පුදුමත් ...පින්තූරු ටික ලස්සනයි.. පෝස්ට් එක කියවද්දී පුදුමත් හිතුණා ඒ මොකද රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස් පේලියක් තමා මම මේදවස්වල වෝල්පේපර් එකට දමාගෙන ඉන්නේ.. අර අංශක 23 යි 1/2 ක් ඇල වෙච්ච සීන් එක ඉස්සර සමාජ අධ්‍යයනයට පට්ට ගැහුවා හීනෙක් වගේ මතකයි.. ඔයතරම් පැහැදිලි වෙනසක් නොතිබුණාට මේ පැත්තෙත් පොඩිපහේ දේශගුණ වෙනස්කම් තියනවා. මාස කීපෙකට කලින් කරකුට්ටන් වෙන්න තරමට පායලා දුඹුරු පාට වෙච්චි ඈත ඉමේ ගස් දැන් වැස්සට දළු දමා ලියලල. කුඹුරු යායවල් කොලපාට වෙලා.. පස්සේ පිංතුර ටිකක් දාන්නම්කෝතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42886736531797398262012-10-24T10:02:11.949-07:002012-10-24T10:02:11.949-07:00@ සිඳු: ඇයි ඇයි අපිත් ලංකාවේ තමා.. හැබැයි මෙතන ඉඳන...@ සිඳු: ඇයි ඇයි අපිත් ලංකාවේ තමා.. හැබැයි මෙතන ඉඳන් ඉන්දියාවට හූ දෙකක විතර දුරතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-5106793368626544442012-10-24T08:54:36.167-07:002012-10-24T08:54:36.167-07:00ඔහෙ හිගන්නො ඉන්නවද සයුරි හැබෑටම ? මෙහෙනම් ඉන්නවා බ...ඔහෙ හිගන්නො ඉන්නවද සයුරි හැබෑටම ? මෙහෙනම් ඉන්නවා බෙන්ස් වලින් එන හිගන්නො.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-83678200264524270182012-10-24T08:51:50.594-07:002012-10-24T08:51:50.594-07:00චමින්දගෙ වයිෆ්නෙ චමිලා ඒකයි.. :-)චමින්දගෙ වයිෆ්නෙ චමිලා ඒකයි.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-63942993911665176482012-10-24T02:50:27.851-07:002012-10-24T02:50:27.851-07:00පොඩි කාලෙ ඉඳලා මඥ්ඥන් වෙලා තිබුන සිද්ධාන්තයක් බොහො...පොඩි කාලෙ ඉඳලා මඥ්ඥන් වෙලා තිබුන සිද්ධාන්තයක් බොහොම සරළ විදිහට පැහැදිලි කලාට සයුරි මිස්ට බොහොම ස්තූතියි..

// ඊ ලඟට මාර්තු 21 වෙද්දී උත්තරාර්ධ ගෝලයට වසන්තය ලබලා. කොළ හැලිච්ච ගස්, මල් වලින් වැහිලා යනවා. හිම අස්සේ හැංගිලා ඉඳපු තණකොළ ලා කොළ පාටට ඔලුව උස්සනවා. මිට සමගාමීව දක්ෂිනාර්ධ ගෝලයට සරත් සමය ලබනවා. //

ස්වභාවධර්මයා වුනත් හොඳ වැඩ වලට හොඳ දවසක්ම තෝරගන්නෙ නිකන්ද ආ.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-43449260168615389642012-10-24T00:08:03.983-07:002012-10-24T00:08:03.983-07:00විස්තරයත් අපූරුයි.. පින්තුර ටිකත් ලස්සනයි.. ආස හිත...විස්තරයත් අපූරුයි.. පින්තුර ටිකත් ලස්සනයි.. ආස හිතුණ මටත් මේ වගේ රටක ටික කාලයක් හරි ඉන්න... ස්තුතියි සයුරි.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com