tag:blogger.com,1999:blog-9197720993578046865.post2201989331898630872..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: රොකී කඳු වැටියයි - දෙව් ලොවට අඩියයිසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-9197720993578046865.post-50453734702877838192014-06-16T10:33:55.639-07:002014-06-16T10:33:55.639-07:00සෑහෙන කාලෙකින් චතුරංග දැකීමත් සතුටක්. ලිපියක් ලියන...සෑහෙන කාලෙකින් චතුරංග දැකීමත් සතුටක්. ලිපියක් ලියනවනම් තවත් සතුටුයි ඉතින්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84067334738832749352014-06-16T01:28:38.792-07:002014-06-16T01:28:38.792-07:00ලස්සන චාරිකා සටහනක්, ලස්සනම පින්තූරත් එක්කම...
මේ...ලස්සන චාරිකා සටහනක්, ලස්සනම පින්තූරත් එක්කම...

මේ පැත්තේ ආවෙත් සෑහෙන කාලකෙින්... සයුරි නම් පහන් යායේ පහන් නිවා ගන්නැතුව ඉන්න එක ගැන සතුටුයි... ජයවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-40401821747659648422014-06-04T07:13:10.018-07:002014-06-04T07:13:10.018-07:00building ආතල් කියන්නෙත් ඒ වගේ එකක් තමයි නේද :)building ආතල් කියන්නෙත් ඒ වගේ එකක් තමයි නේද :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44003508276215313042014-06-03T18:57:22.235-07:002014-06-03T18:57:22.235-07:00වෙලාව තිබ්බොත් ඕනම තූත්තු කුඩියකට යන්න බැරිය. අපිට...වෙලාව තිබ්බොත් ඕනම තූත්තු කුඩියකට යන්න බැරිය. අපිට් මොන කඳු ආතල්ද? building ආතල් ගන්න World Trade center එකට නැගලා බහිනවා එච්චරයි.Shuja Rafihttps://www.blogger.com/profile/09281327786252101794noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-48501643750442288982014-05-29T11:24:11.501-07:002014-05-29T11:24:11.501-07:00ස්තුතියි ශානුස්..:) නියමයි..මාත් ප්රාර්ථනා කරනවා ...ස්තුතියි ශානුස්..:) නියමයි..මාත් ප්රාර්ථනා කරනවා ඉක්මනට ඒ අවස්තාව උදා වෙන්න කියලා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-49701213583687842112014-05-29T11:23:30.693-07:002014-05-29T11:23:30.693-07:00බොහොම ස්තුතියි රූ. ඔයාලත් රස වින්දානම් සතුටුයි.බොහොම ස්තුතියි රූ. ඔයාලත් රස වින්දානම් සතුටුයි.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-70546819334280720612014-05-29T11:23:07.881-07:002014-05-29T11:23:07.881-07:00ස්තුතියි අක්කා....ඔව් ඔව්...බිනර මලක්. මම ඒ ගැන පෝ...ස්තුතියි අක්කා....ඔව් ඔව්...බිනර මලක්. මම ඒ ගැන පෝස්ට් එකකුත් දැම්මා...හැබැයි කවි එකක්. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-47919528802462936282014-05-29T11:16:57.247-07:002014-05-29T11:16:57.247-07:00හරිම ලස්සන පින්තූරු ටික....විස්තරෙත් වටිනවා සයුරිය...හරිම ලස්සන පින්තූරු ටික....විස්තරෙත් වටිනවා සයුරියෝ....දවසක යන්න වාසනාවක් ලැබේවි බොහෝ දුරට...
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58262327739364094772014-05-24T22:00:22.985-07:002014-05-24T22:00:22.985-07:00ස්තුතියි සයුරි ලස්සන පොටෝ ටිකක් බෙදාගත්තට..
සිතේ ර...ස්තුතියි සයුරි ලස්සන පොටෝ ටිකක් බෙදාගත්තට..
සිතේ රූප මැවෙන ලස්සන විස්තරයකුත්...රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-26397246698153525942014-05-21T23:30:27.236-07:002014-05-21T23:30:27.236-07:00සුන්දරම චාරිකාවක්.. පින්තූර ටිකත් හරිම ලස්සනයි. ඇත...සුන්දරම චාරිකාවක්.. පින්තූර ටිකත් හරිම ලස්සනයි. ඇත්තද මේ කතාව දැන් පොඩිත්තෙක් ඉන්නව කියන්නෙ.. මම දන්නෙ නැහැනෙ විස්තර.. මගේ සුබ පැතුම් නංගි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-28489088584081567162014-05-20T10:36:36.263-07:002014-05-20T10:36:36.263-07:00හිහි...වෙරල තමා. මම මගේ වගේ දැම්මා ඉතින්. මටනම් ඕව...හිහි...වෙරල තමා. මම මගේ වගේ දැම්මා ඉතින්. මටනම් ඕවා ගැන එහෙමකට අවබෝධයක් නැහැ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-20922629617504128732014-05-20T10:34:19.688-07:002014-05-20T10:34:19.688-07:00මං හිතන්නේ විස්තරේ ලස්සන උනේ පින්තුර ටිකෙන් වෙන්න ...මං හිතන්නේ විස්තරේ ලස්සන උනේ පින්තුර ටිකෙන් වෙන්න ඕනේ....බොහොම ස්තුතියි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19895515657108046922014-05-20T10:33:32.710-07:002014-05-20T10:33:32.710-07:00අනේ අම්මෝ මටනම් ඔය ඩිස්කවුන්ට් කතා කරන්න බෑ හොල්මන...අනේ අම්මෝ මටනම් ඔය ඩිස්කවුන්ට් කතා කරන්න බෑ හොල්මන් එක්ක. ඔයාට ඕන නම් නම්බර් එක ඉල්ලලා දෙන්නම්...දෙන්නා කතා කරගන්න :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-2430410487109216592014-05-20T10:32:25.831-07:002014-05-20T10:32:25.831-07:00ඇඩ්වෙන්චරස් ගතියක් නම් තියනවා තමා ඉතින්. මටනම් එහ...ඇඩ්වෙන්චරස් ගතියක් නම් තියනවා තමා ඉතින්. මටනම් එහෙම ඇඩ්වෙන්චර් කරන්න ඕන නෑ ඒ උනාට. :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-51337439683149410782014-05-20T10:30:51.857-07:002014-05-20T10:30:51.857-07:00ආ...ඔව් ඔව් අඟහරුවෝ...ඒ බංගලාවත් ලස්සන තැනක් තමා. ...ආ...ඔව් ඔව් අඟහරුවෝ...ඒ බංගලාවත් ලස්සන තැනක් තමා. මටත් ලඟදි ඒ පැත්තේ එන්න බැරි උනා. ඉක්මනට එන්නම් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31555625055148229242014-05-20T10:30:00.765-07:002014-05-20T10:30:00.765-07:00අපෝ මටත් මතකයි ඕවා තිබුනා පාඩම් කරන්න...හරිම කම්මැ...අපෝ මටත් මතකයි ඕවා තිබුනා පාඩම් කරන්න...හරිම කම්මැලි ඒ කාලෙනම්. රොකී කිව්වම නිකන් පිටසක්වල කොහේ හරි වගේ තමයි දැනුනේ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-877608164709215912014-05-20T10:28:07.525-07:002014-05-20T10:28:07.525-07:00නෝ ප්රොබ් ඇට් ඕල්...තෑන්ක් යූ වෙරි මච් :) නෝ ප්රොබ් ඇට් ඕල්...තෑන්ක් යූ වෙරි මච් :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91903128888685108362014-05-20T10:27:14.410-07:002014-05-20T10:27:14.410-07:00ඔය ෆිල්ම් එකට ගොඩක් අය කැමතියි මගේ හිතේ....
හෙහෙහ...ඔය ෆිල්ම් එකට ගොඩක් අය කැමතියි මගේ හිතේ....

හෙහෙහ්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67267015323963686402014-05-20T10:25:45.868-07:002014-05-20T10:25:45.868-07:00බොහොම ස්තුතියි විචාරක මහත්තයා ටත් :)බොහොම ස්තුතියි විචාරක මහත්තයා ටත් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-32934769133301808852014-05-20T10:25:12.446-07:002014-05-20T10:25:12.446-07:00මටත් ඒ ගමන තාමත් හීනයක් වගේ මටත් ඒ ගමන තාමත් හීනයක් වගේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62803074527325131032014-05-20T10:24:47.383-07:002014-05-20T10:24:47.383-07:00සොමියා මෙහෙ ආපු පලවෙනි වතාව වෙන්න ඕනේ. බොහොම ස්තුත...සොමියා මෙහෙ ආපු පලවෙනි වතාව වෙන්න ඕනේ. බොහොම ස්තුතියි...ෆොටෝ කෑලි නම් තව තිබුනා. එහෙන් මෙහෙන් තෝරලා ටිකයි දැම්මේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69413983541309209282014-05-20T08:22:00.608-07:002014-05-20T08:22:00.608-07:00ස්තුතියි රාජ්. පෙරලුනොත් ඉතින් සොරි තමා.ස්තුතියි රාජ්. පෙරලුනොත් ඉතින් සොරි තමා.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-24075616928550712342014-05-20T08:21:35.315-07:002014-05-20T08:21:35.315-07:00මේ කමෙන්ට් එක දැක්කම හරිම සතුටක් දැනුනා. බොහොම ස්ත...මේ කමෙන්ට් එක දැක්කම හරිම සතුටක් දැනුනා. බොහොම ස්තුතියි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-10285461956954175942014-05-20T08:07:24.993-07:002014-05-20T08:07:24.993-07:00තවත් විස්තර ලියන්න තිබුනා නම් ඇත්තටම හොඳයි. දැන් හ...තවත් විස්තර ලියන්න තිබුනා නම් ඇත්තටම හොඳයි. දැන් හැම එකටම කාලය හරස් වෙනවනේ :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-51369229583909325972014-05-20T08:06:22.624-07:002014-05-20T08:06:22.624-07:00ඇත්තෙන්ම ඒ විල් වලනම් පුදුම ලස්සනක් තිබුනේ. හරිම ප...ඇත්තෙන්ම ඒ විල් වලනම් පුදුම ලස්සනක් තිබුනේ. හරිම පැහැදිලි වතුර. පතුලේ රවුම් ගල් කැට හොඳට පේනවා. දොළ පාරවලුත් එහෙමයි. සීතල නිසා මිසක් දවසෙම උනත් බැහැලා ඉන්න පුළුවන්.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com