tag:blogger.com,1999:blog-9197720993578046865.post3042828342939369382..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: කුලු නැටුම සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-9197720993578046865.post-56241927928507541522014-05-05T06:53:36.588-07:002014-05-05T06:53:36.588-07:00එ උනාට 3ක් 4ක් හරි දැම්මනේ ඉතින්...කොහොමද ඉතින් එල...එ උනාට 3ක් 4ක් හරි දැම්මනේ ඉතින්...කොහොමද ඉතින් එල කොල්ලට මේ දවස්වල?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-57105470605055915332014-05-04T07:21:04.335-07:002014-05-04T07:21:04.335-07:00@ madhuranga-machang mama indala thiyenawa bebekta...@ madhuranga-machang mama indala thiyenawa bebekta....eththatama horen shot ekak daala stage ekata negge :DAnonymoushttps://www.blogger.com/profile/02873478982866219198noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-20200403090833126672014-05-04T07:19:07.965-07:002014-05-04T07:19:07.965-07:00Ammo kaalekata passeneh meh peththe awe....hebeyi ...Ammo kaalekata passeneh meh peththe awe....hebeyi posts 3-4kata wada nam daala nehe wage :P :P.ela kollaAnonymoushttps://www.blogger.com/profile/02873478982866219198noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-33921547787590346402014-04-22T12:15:03.045-07:002014-04-22T12:15:03.045-07:00අපෝ ඒකට කමක් නෑ අනේ. අඟහරුත් හිටියද කලගෙඩි නටන්න? ...අපෝ ඒකට කමක් නෑ අනේ. අඟහරුත් හිටියද කලගෙඩි නටන්න? කොල්ලොත් ඒවාට ඉන්නවා කියලා අදනේ ඇහුවේ :0 හොඳයි හොදයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-52845022477687222612014-04-22T03:52:12.380-07:002014-04-22T03:52:12.380-07:00මම එන්න සෑහෙන පරක්කු වෙලා වගේ.. කමක් නෑ ඔන්න මමත් ...මම එන්න සෑහෙන පරක්කු වෙලා වගේ.. කමක් නෑ ඔන්න මමත් අදහසක් එකතු කරනවා.. 1999 අවුරුද්දේ මම 1 වසරේ ඉන්නකොට නටපු කලගෙඩි නැටුමක් ඇරෙන්න ඊටපස්සේ නම් මොන නැටුමක්වත් මම නැටුවේ නෑ.. එදා ගත්ත කලේ නම් තාම තියනවා.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3989447357893716952014-04-04T10:42:35.509-07:002014-04-04T10:42:35.509-07:00වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
ව...වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා...
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී... භාවනා

හිම කඳුවැටියේ... සීතල හෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු සීතල මද පවනේ... ගැටීලා
පාවෙනා

සත්සර නගලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය - තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා...

සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිටම තව
මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා

පද රචනය - ශ්රී චන්ද්රරත්න මානවසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31470124400250207632014-04-04T08:53:36.461-07:002014-04-04T08:53:36.461-07:00හප්පේ...මහබෝ වන්නම අමතක උනා නේ...
"සත්සර නගල...හප්පේ...මහබෝ වන්නම අමතක උනා නේ...

"සත්සර නගලා...තාලෙට සෙලවේ...// සිරිමා බෝ හිමිගේ...මනෝහර, බෝ පත් අතු රිකිලී...නටා ගිය, තාලෙන් රස නැගුනා...සරාගී ජීවනා..." බෝම ලස්සන වන්නමක් තමා..ඉඳලා හිටලා මම ඕක ගහනවා වයලින් එකේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-2562415390834998452014-04-04T08:47:21.252-07:002014-04-04T08:47:21.252-07:00තව අලුතෙන් ලියපු වන්නම් කීපයක්ම තියනවා සයුරි, ශ්ර...තව අලුතෙන් ලියපු වන්නම් කීපයක්ම තියනවා සයුරි, ශ්රී මහා බෝධිය ගැන ලියාපු මහබෝ වන්නම එකක්..

එම්බා ගංගා කියන්නෙ අයිවෝ ඩෙනිස්..ඔව් ඒකත් මහවැලිය ගැන තමයි..ඇයි තව තියනවනෙ..අබේවර්ධන බාලසූරිය ගෙ ගංගා...එන්නකෝ ගංගා..මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3969123018486529132014-04-04T08:45:59.897-07:002014-04-04T08:45:59.897-07:00පමා උනත් කොයි වෙලාවක හරි ඇවිත් කියවන එක කොයි තරම් ...පමා උනත් කොයි වෙලාවක හරි ඇවිත් කියවන එක කොයි තරම් වටිනවද?:) බාහිර ක්රියාකාරකම් කරන තරමට පාසල් ජිවිතේ ලස්සන වෙනවා නේ...මටත් ගොඩක් දේවල්නම් කරන්න උනේ නෑ. පුළු පුළුවන් හැටියට ගයිඩින්, සංගීත සංසද, ප්රිෆෙක්ට් බෝඩ් වල එහෙමත් හිටියා.. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9079266677425823212014-04-04T08:41:50.191-07:002014-04-04T08:41:50.191-07:00ගොඩක් ස්තුතියි දුකා අයියේ...ගුරුතුමී වෙනුවෙනුත්......ගොඩක් ස්තුතියි දුකා අයියේ...ගුරුතුමී වෙනුවෙනුත්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90598763928495053612014-04-04T08:41:18.583-07:002014-04-04T08:41:18.583-07:00රූ...රසකතා කියන්නේ අපි අහන්න හරිම කැමති දෙයක් නේ.....රූ...රසකතා කියන්නේ අපි අහන්න හරිම කැමති දෙයක් නේ..නරකද ලිව්වොත් ඒ ටික?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-71959512406214730642014-04-04T08:40:36.749-07:002014-04-04T08:40:36.749-07:00ඒ කියන්නේ වන්නම් 18 ක් නෙමේ 19 ක්ම තියනවා...හොඳා හ...ඒ කියන්නේ වන්නම් 18 ක් නෙමේ 19 ක්ම තියනවා...හොඳා හොඳා. එතකොට අර එම්බා ගංගා සින්දුවත් මහවැලිය වෙනුවෙන් කියපු එකක් වෙන්න ඕන. අර කියන්නේ...නවතිනු නවතිනු නවතිනු...ගංගා.....වේ.... කියලා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-15792103371193028762014-04-03T07:41:13.292-07:002014-04-03T07:41:13.292-07:00මොකක් හරි වෙලා සයුරිගෙ මේ පෝස්ට් එක ටිකක් එහා මෙහා...මොකක් හරි වෙලා සයුරිගෙ මේ පෝස්ට් එක ටිකක් එහා මෙහා වෙලා තිබුණෙ. අන්තිමට අදයි දැක්කෙ. කොහාමහරි පමාවෙලා වත් එන්න ලැබුන එක ලොකු දෙයක්.

මමත් පාසැල් ජීවිටෙත් නම් බාහිර ක්රියාකාරකම් වලට දැක්වූ සහයෝගය නම් අන්තිමයි. දැන් තමය් ඒවයේ අගේ තේරෙන්නෙ.

සයුරි එදා කුලුනැටුමට ඉදිරිපත් කළ ටීචර් දුර දක්නා නුවණක් තිබුන කෙනෙක්. මොදක ටීචර්ට ඕනෑ වුනේ කුළුනැටුමට ලමයි නටවන්න නෙවෙයි. වේදිකාවක් උඩ ඉදිරියට ඇවිත් ලඹන්ගේ සැගව තියෙන හැකියාවන් සහ සබකෝලය නැතිකරන්න හිතන්න ඇති. ඒවැනි ගුරුවරු තමයි නියම ගුරු දෙවිවරු.

දැන් ජීවිතේ සැදෑසමය ගතකරනවනනම් ඇය ට නිරෝගී සුව අත්වේවා..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44083240675128927212014-04-03T04:00:41.771-07:002014-04-03T04:00:41.771-07:00"මලක හැඩට වඩා ළමා හිතක මෙලෙක අඳුරන ගුරුතුමී ම..."මලක හැඩට වඩා ළමා හිතක මෙලෙක අඳුරන ගුරුතුමී මාව නැටුමෙන් අයින් කරේ නෑ (ඒත් එහෙම කරන අය ඕන තරම් ඉන්නවා මම හිතන්නේ). කුලු නැටුම අති සාර්ථකව රඟ දැක්වුනා. කුළු ටික අතරේ ඉලිප්සාකාර මලක් එක්ක කුල්ලකුත් වැනෙන්න ඇති. ඒකෙන් නැටුම කැත වෙන්නත් ඇති. ඒත් මගේ හිත නම් තිබුනේ මලක් වගේ පිපිලා :)"

ඇහැට කඳුලක් ඉනුවා මේ ටික කියවද්දී . . ඒ වගේ ආදරණීය ගුරුවරියක් වෙච්චි ඔබේ ගුරුතුමියට නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ලැබේවා කොහේ හිටියත් . .
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80014152158810667042014-04-03T00:07:34.932-07:002014-04-03T00:07:34.932-07:00සයුරිගේ පෝස්ටුවත් එක්ක මටත් මතක් වුනා පළවෙනි නැටුම...සයුරිගේ පෝස්ටුවත් එක්ක මටත් මතක් වුනා පළවෙනි නැටුම..ඒත් එක වසරදි කරපු රොඩී නැටුමක්...නයෙක් නටවන කෑල්ලක් තිබුනා මතකයි...

පස්සේ කාලෙක යාළුවෙක්ගේ අම්මෙක් කරපු මොට්ටසෝරියක කොන්සර්ට් එකට උදව් කරන්න ගිහින් සිද්ද වෙච්ච රස කතා ගොඩකුත් එක පාරට මතක් වුනා..!!
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91758662981678305502014-04-02T06:53:02.345-07:002014-04-02T06:53:02.345-07:00ඔය සින්දුව අමරදේව මාස්ටර් නෝනත් එක්ක කියනවා ඕන තරම...ඔය සින්දුව අමරදේව මාස්ටර් නෝනත් එක්ක කියනවා ඕන තරම් අහලා තියෙනවා... ඒත් ඒක මහවැලි වන්නමක් කියල දන්නෙ අදනෙ... මං හිතුවෙ ඒක නිකම්ම සිංදුවක් විතරයි කියලා...

https://www.youtube.com/watch?v=CUBgqxwoaioMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80769885772041570652014-04-02T02:43:17.474-07:002014-04-02T02:43:17.474-07:00හැලප, මචං පුදුමයි උඹ දන්නෙ නෑ කිව්වම..සයුරි නම් කම...හැලප, මචං පුදුමයි උඹ දන්නෙ නෑ කිව්වම..සයුරි නම් කමක් නෑ කියමු..ඔවුං ඔව්ව ගැන මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ ...මේ ඊයෙ පෙරෙයිද එවුන් නෙව...හෙහ්,හෙහ්,

විහිලුවට නෙවෙයි බං ඇත්තටම එහෙම එකක් තිබුන. 1976 ජනවාරි 8 වෙනිද ( ජනවාරි 8 තමයි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් නොහොත් චන්ද්රිකාගෙ තාත්තගෙ උපන් දිනේ ) මහවැලියෙ පළමු පියවර විදිහට පොල්ගොල්ලෙ වේල්ල ක්රියාත්මක කරල මහවැලි ජලය උතුරට හරවද්දි තිබ්බ රාජ්ය උත්සවෙයෙදි තමයි මුල් වරට ඔය මහවැලි වන්නම රඟ දැක්වුනෙ. අමරදේව මාස්ටර් ඇතුලු පිරිස ගායනා කලා කියල තමයි මට මතක.

ඒක මෙහෙමයි එන්නෙ.

රන්වන් කරල් පැසෙයි සන්සුන් කමින් බරව සිල් ගත් සිතින් යුතුවු කත සේ…. ඒ...ඒ...ඒ…. සිල් ගත් සිතින් යුතුවු කත සේ
මද සුළඟ හා සමඟ බඳ නලන විට ගම ද පෙම් මල් උදා කරති සතොසේ..ඒ...ඒ...ඒ….පෙම් මල් උදා කරති සතොසේ..
ගංහෝ ජලින් පිරුණු ගොවි බිම් වලින් සුසැදි දුක් දොම්නසින් ඉවත ඇදුනා….ආ....ආ...ආ.....දුක් දොම්නසින් ඉවත ඇදුනා

ඔච්චරයි මතක බං...ඉඳහං අද යම්තමට සන්තර්පනය වෙලා කම්පනා කරඤ්ඤංකො..මතක් උනොත් ලියන්නං ඒ ගැන පෝස්ට් එකක්ම.....හෙහ්,හෙහ්
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-18801828683049665742014-04-02T01:18:12.628-07:002014-04-02T01:18:12.628-07:00හැබෑටම මාත් මහවැලි වන්නමක් කියල එකක් ඇහුවමයි,ඒක නට...හැබෑටම මාත් මහවැලි වන්නමක් කියල එකක් ඇහුවමයි,ඒක නටන්න ඇත්තෙ රවී මහවැලියේ ඉන්න කාලෙ වෙන්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3041717525449425602014-03-31T08:05:01.604-07:002014-03-31T08:05:01.604-07:00අපි අහල නෑ නේ අප්පා ඒ කතාව...අර ගුරුතුමීගේ පෝස්ට් ...අපි අහල නෑ නේ අප්පා ඒ කතාව...අර ගුරුතුමීගේ පෝස්ට් එකක් ඇතුලට ඒ කතාවත් රිංගවන්න බැරි වෙන එකක් නෑ. අපිටත් කියවන්න ලියන්නකෝ අප්පා...

අප්පද බොල...මහවැලි වන්නම? අදමනේ ඇහුවේ එහෙම එකක් ගැන. බලාගෙන යනකොට රවී අයියත් එසේ මෙසේ නැට්ටුවෙක් නෙමේ. මම අහල තියනවා ඔය ගජගා වන්නමට ඉන්නනම් ගජයෙක් වගේම මහත දෙහෙතට ඉන්න ඕනා කියලා...

බෝම ස්තුතියි ඕං ප්රසංසාවට.. :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-78418353319809787512014-03-31T08:00:20.500-07:002014-03-31T08:00:20.500-07:00ඔව්..ගොඩක් අයට ළමා හිත් වලින් වැඩක් නෑ. නැටුම ලස්ස...ඔව්..ගොඩක් අයට ළමා හිත් වලින් වැඩක් නෑ. නැටුම ලස්සනට තිබුනොත් ඒ ඇති. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-10675413416459620712014-03-31T07:59:29.886-07:002014-03-31T07:59:29.886-07:00අම්මෝ තරු අක්කා නටලා තියන තරම්...නියමයි. පොඩි ළමයි...අම්මෝ තරු අක්කා නටලා තියන තරම්...නියමයි. පොඩි ළමයි ඒවාට හරි ආසයි නේ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-55336636532357138252014-03-31T07:56:21.745-07:002014-03-31T07:56:21.745-07:00ම්ම් පේන විදියටනම් හරි වචනේ "කුලු"...වහා...ම්ම් පේන විදියටනම් හරි වචනේ "කුලු"...වහාම නිවැරදි කරන්නෝන..ඒක මතක් කරාට තැන්කු හොඳේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-2694782139700733712014-03-31T07:55:32.206-07:002014-03-31T07:55:32.206-07:00අර කුරුළු පොටෝව නම් පස්සේ හම්බ උනා. ඒත් දැන් ඉතින්...අර කුරුළු පොටෝව නම් පස්සේ හම්බ උනා. ඒත් දැන් ඉතින් වෙලාව පැනල නේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-41147816750949859222014-03-31T07:54:43.736-07:002014-03-31T07:54:43.736-07:00බොහොම ස්තුතියි :)බොහොම ස්තුතියි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-40219980072329282932014-03-31T07:54:29.369-07:002014-03-31T07:54:29.369-07:00ආ මට මතකයි ඔයා ඔය හාවා ගැන කියලා තියනවා. හප්පේ බොහ...ආ මට මතකයි ඔයා ඔය හාවා ගැන කියලා තියනවා. හප්පේ බොහොම අමාරු චරිතයක් නෙව ඒක සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com