tag:blogger.com,1999:blog-9197720993578046865.post3575400842516347071..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: ලෙයට ලෙය මුණගැසේ - රාජාවලිය XXVසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-9197720993578046865.post-66310468192591502032012-12-18T07:38:32.037-08:002012-12-18T07:38:32.037-08:00බොහොම ස්තුතියි රෙහානි :)බොහොම ස්තුතියි රෙහානි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90222662022793312642012-12-18T07:38:02.285-08:002012-12-18T07:38:02.285-08:00බොහොම ස්තුතියි රතී. දැන් නේ කමෙන්ට් එක දැක්කේ. උත්...බොහොම ස්තුතියි රතී. දැන් නේ කමෙන්ට් එක දැක්කේ. උත්තර පරක්කු උනාට සාමා වෙන්න :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-21804198177853916902012-12-18T04:01:38.326-08:002012-12-18T04:01:38.326-08:00වැදගත් ලිපි පෙළක් !ස්තුතියි සයුරි
වැදගත් ලිපි පෙළක් !ස්තුතියි සයුරි
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-65619611543568290922012-12-14T20:25:39.582-08:002012-12-14T20:25:39.582-08:00නියමයි ඈ. සුභ පතනවා රාජාවලිය දිගටම කරගෙන එන එක ගැන...නියමයි ඈ. සුභ පතනවා රාජාවලිය දිගටම කරගෙන එන එක ගැන. බොහොම අගෙයි. පොත පතකින් ඇනුම ගත්තටත් එහා ....රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-73528574593326398052012-12-12T07:57:38.263-08:002012-12-12T07:57:38.263-08:00බොහොම ස්තුතියි :) පස්සේ කියවල බලන්නකෝ. හැබැයි සෝඩා...බොහොම ස්තුතියි :) පස්සේ කියවල බලන්නකෝ. හැබැයි සෝඩා අයියා මෙහාට මිට කලිනුත් ඇවිත් තියනවා. රාජාවලියේ මුල්ම ලිපියටත් ඔයාගෙන් කමෙන්ට් එකක් තිබේ...:)) කොහොම උනත් ඔන්න දෙවැනි වතාවටත් සාදරයෙන් පිළිගන්නවා ඔයාව. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-39376554359602428862012-12-12T00:01:41.602-08:002012-12-12T00:01:41.602-08:00හොඳ බ්ලොග් එකක් අදමද මන්ද මේ පැත්තට ආවේ... කියවල බ...හොඳ බ්ලොග් එකක් අදමද මන්ද මේ පැත්තට ආවේ... කියවල බලන්න ඕන කොනක ඉදල..:D Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-6085262648807029642012-12-09T10:01:15.411-08:002012-12-09T10:01:15.411-08:00පුදුම වෙන්න දෙයක් නෑ යසිත්, මටත් ඕවා පාඩම් හිටින්න...පුදුම වෙන්න දෙයක් නෑ යසිත්, මටත් ඕවා පාඩම් හිටින්නේ නම් නෑ. මගේ විෂයත් මේක නෙමෙයි නේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69741677281959659652012-12-09T10:00:34.526-08:002012-12-09T10:00:34.526-08:00හික්ස්. එයාම තමා දන්නේ හික්ස්. එයාම තමා දන්නේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44264795140297336322012-12-09T10:00:19.914-08:002012-12-09T10:00:19.914-08:00//මේ ලිපි කවදාවත් නීරස වෙන්නෙ නෑනෙ//
එහෙමනම් ලොකු...//මේ ලිපි කවදාවත් නීරස වෙන්නෙ නෑනෙ//

එහෙමනම් ලොකු දෙයක් :)
කල් නම් යනවා තමා. බලමු මේක ඉක්මනට ඉවරයක් කරගන්න.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-6544576216008375852012-12-09T09:59:35.934-08:002012-12-09T09:59:35.934-08:00බලමුකොබලමුකොසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9160688043058737532012-12-08T21:32:34.768-08:002012-12-08T21:32:34.768-08:00හප්පෝ.. මට නම් එපාම කරපු විෂය තමයි ඉතිහාසෙ... කොච්...හප්පෝ.. මට නම් එපාම කරපු විෂය තමයි ඉතිහාසෙ... කොච්චර කරත් පාඩම් හිටින්නෙම නෑ..
ඒත් කොහොම හරි B එකක් ආව. :D
දැන් බනින්නෙපා දේශද්‍රෝහියෙක් කියල.. මොනව කරන්නද අප්ප... :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-64718001089130808482012-12-08T07:59:10.211-08:002012-12-08T07:59:10.211-08:00කිස් අග්බෝ කියන්නේ මොකෝ අක්කේ... :0කිස් අග්බෝ කියන්නේ මොකෝ අක්කේ... :0අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-26824815540605453512012-12-08T05:05:07.365-08:002012-12-08T05:05:07.365-08:00ස්තුතියි සයුරි අක්කේ ඔන්න ආසාවෙන් කියෙව්වා.. මේ ලි...ස්තුතියි සයුරි අක්කේ ඔන්න ආසාවෙන් කියෙව්වා.. මේ ලිපි කවදාවත් නීරස වෙන්නෙ නෑනෙ..

පර්සි රජ්ජුරුවෝ ගැන කියන්න තව කල් යයි නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-89056889992233285872012-12-08T00:15:50.451-08:002012-12-08T00:15:50.451-08:00ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන...ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
දැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපියyasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-24004669914886712032012-12-07T12:33:12.701-08:002012-12-07T12:33:12.701-08:00හිහි...මේකටනම් කියන්නේ බෝලේ පාස් කරනවා කියලා ඔන් :...හිහි...මේකටනම් කියන්නේ බෝලේ පාස් කරනවා කියලා ඔන් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19198548305924208952012-12-07T10:35:42.929-08:002012-12-07T10:35:42.929-08:00ඇයි සයුරි ලියන්නෙ තවත්ම විදිහකටනෙ.. ඕක තමා ආවේනික ...ඇයි සයුරි ලියන්නෙ තවත්ම විදිහකටනෙ.. ඕක තමා ආවේනික අනන්‍යතාවය කියන්නෙ මගෙ හිතේ..

අපි කියවමුද ඒ කතාව සයුරිගෙ ශෛලියෙන්...?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80725367527641226512012-12-07T07:08:55.043-08:002012-12-07T07:08:55.043-08:00හලි හලි :)හලි හලි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91540284975124426192012-12-07T07:07:52.384-08:002012-12-07T07:07:52.384-08:00ලිපිය කියෙව්වා. ඒකනම් ෆිල්ම් එකක් වගේ තමයි. අමුතුව...ලිපිය කියෙව්වා. ඒකනම් ෆිල්ම් එකක් වගේ තමයි. අමුතුවෙන් ෆිල්ම් හදන්න ඕන නෑ. හැබැයි දිනේෂ් සහ සෙන්නා ලියන්නේ දෙවිදියකට නේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-20351366743535193802012-12-07T01:10:33.401-08:002012-12-07T01:10:33.401-08:00අද පාඩමට එන්න ප්‍රමාද උනා. ඒ උනාට ඔන්න පාඩම ඉගෙන ග...අද පාඩමට එන්න ප්‍රමාද උනා. ඒ උනාට ඔන්න පාඩම ඉගෙන ගත්තා හරි ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77069176367824706782012-12-06T09:45:21.315-08:002012-12-06T09:45:21.315-08:00සයුරි, දිනේශ් ඒක ලියලා තියන නිසා ආයෙ ලියන එකේ තේරු...සයුරි, දිනේශ් ඒක ලියලා තියන නිසා ආයෙ ලියන එකේ තේරුමක් නෑ නේද ?

ඔයවගේ ඒවා ලියන්න සයුරිටත් හොඳට පුළුවන් කියලා අපි දැක්කා ගිය පාර ලිපියෙන්.. ඒක හින්දා ඉදිරියටත් අපි එවැනි ලිපි බලාපොරොත්තු වෙනවා සයුරි මිස්ගෙන්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80297814431945065182012-12-06T08:51:33.424-08:002012-12-06T08:51:33.424-08:00ඇත්තටම ඔව්. එක අතකට ටික දෙනෙක් හරි මොලේ කල්පනා කරල...ඇත්තටම ඔව්. එක අතකට ටික දෙනෙක් හරි මොලේ කල්පනා කරලා වැඩ කරපු ඒකත් සතුටක්. අග්බෝ සහ මිහිඳු පරපුර ඒ අතින් ඉහළයි. අද කාලේ ගත්තොත් නම් හැම අතින්ම හොඳයි කියලා කියන්න පුළුවන් කෙනෙක්නම් මගේ ජීවිතේට දැකලා නැහැ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-78877374665038992412012-12-06T08:47:04.992-08:002012-12-06T08:47:04.992-08:00මේවා අපේ පොත් වල තිබුනද කියලා මටත් කිසිම මතකයක් නැ...මේවා අපේ පොත් වල තිබුනද කියලා මටත් කිසිම මතකයක් නැහැ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44529021831793364932012-12-06T08:46:11.616-08:002012-12-06T08:46:11.616-08:00//හැබැයි ස්ත්‍රී විශයෙහි නම් කොයි රජත් එකයි බලන් ග...//හැබැයි ස්ත්‍රී විශයෙහි නම් කොයි රජත් එකයි බලන් ගියාම//

හිහි..ඒක නේන්නං. ඒවානම් වරදින්නේ නෑ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77358254128512965092012-12-06T08:37:46.407-08:002012-12-06T08:37:46.407-08:00ඇත්ත සමනලී..මෙතන ඒක පැහැදිලිවම පේනවා. ඇත්ත සමනලී..මෙතන ඒක පැහැදිලිවම පේනවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-8717243465548234222012-12-06T08:36:41.296-08:002012-12-06T08:36:41.296-08:00ස්තුතියි අසාර්. ඒකනේ බලන්න රට කොච්චර දියුණු වෙනවද ...ස්තුතියි අසාර්. ඒකනේ බලන්න රට කොච්චර දියුණු වෙනවද ඒ නිසා කියලා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com