tag:blogger.com,1999:blog-9197720993578046865.post3847990808431943214..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: පුංචි ආත්තා ගැන මතකසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-9197720993578046865.post-36268476878860069922013-08-12T06:43:02.729-07:002013-08-12T06:43:02.729-07:00අප්පද බොල, මේ මන්ඩි නේ...නැතුව නැතුව අපිනම් ඉතින් ...අප්පද බොල, මේ මන්ඩි නේ...නැතුව නැතුව අපිනම් ඉතින් යලට මහට හරි පෝස්ට් එකක් දානවා. දැන් ඔය ළමයත් ලියන්න ගත්තනම් හොදයි නේද? අර ඉගැන්නිල්ල තාම කරනවද? ඔයාගෙ යාලුවත් පේන්න නැහැ දැන්.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-83852868810446254872013-08-10T04:48:31.692-07:002013-08-10T04:48:31.692-07:00යකඩෝ පහන්-යාය තාමත් අප්-ඇන්ඩ්-රනින්නෙ, මන්ඩිය අප් ...යකඩෝ පහන්-යාය තාමත් අප්-ඇන්ඩ්-රනින්නෙ, මන්ඩිය අප් විතරයි සෑහෙන කාලෙකින් රන් වුනේ නෑ. අද නිකං මකුළු දැල් කඩල දැම්ම, ඒ අස්සෙ තමයි සයුරි අක්ක බලල යන්න ආවෙ. මාව මතකද මන්ද! කතාව මුලදි රසවත් වෙලා අග හරියට එද්දි දුක හිතුන, අපිට වුනත් කවදක හරි ඔය ටිකනෙ, ඉස්සර වගේම ජය ශ්‍රී හොදේ!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69870635183116312972013-08-05T08:40:13.508-07:002013-08-05T08:40:13.508-07:00අම්මම්මා = අම්මගෙ අම්මා :) ඒකත් හරි බැලුවම..
ගොඩක...අම්මම්මා = අම්මගෙ අම්මා :) ඒකත් හරි බැලුවම..

ගොඩක් තැන්වල ආත්තම්මලා තමයි ගොඩක් කල් ජීවත් වෙන්නෙ නේද..

සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-40824067355064503762013-08-05T08:38:30.659-07:002013-08-05T08:38:30.659-07:00post 2 k hari dammane ithin :(post 2 k hari dammane ithin :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-78013507773836310492013-08-03T11:34:46.495-07:002013-08-03T11:34:46.495-07:00buhahaha maasa gaanak parakku wela thama me pethth...buhahaha maasa gaanak parakku wela thama me peththe enna hambune....eath posts 2k wage thama miss wela thiyenne :D.....hari santhosayiela kollahttps://www.blogger.com/profile/13310414018028747140noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84962370107012187472013-08-03T09:57:46.395-07:002013-08-03T09:57:46.395-07:00මම නම් අපේ අම්මා ගේ අම්මට කිව්වේ අම්මම්මා කියලා, ත...මම නම් අපේ අම්මා ගේ අම්මට කිව්වේ අම්මම්මා කියලා, තාත්තා ගේ අම්මට කිව්වේ ආච්චම්මා කියලා. අම්මම්මා නම් මීට අවුරුදු දෙකකට කලින් නැතිවුණා. මගේ සීයලා දෙන්නාවම මම දැකලා නෑ. හැබැයි මම අම්මාගේ අම්මාගේ අම්මාව දැක්කා. එයා නැතිවුනේ වයස 94 දී. එයාට කිව්වේ ලොකු අම්මම්මා කියලා. අම්මම්මා නැතිවුනේ 96 දී. ආච්චම්මට 85 යි, එයාගේ වැඩ තනියම කරන්න පුළුවන් තත්වෙන් තාම හොඳට ඉන්නවා නැන්දලා එක්ක මහගෙදර.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-63893695213068554922013-08-02T17:22:03.100-07:002013-08-02T17:22:03.100-07:00නැහැනේ අප්පා :(නැහැනේ අප්පා :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-81834963163955035552013-08-02T10:33:35.444-07:002013-08-02T10:33:35.444-07:00මගේ කමෙන්ට් එක ආවේ නැද්ද?මගේ කමෙන්ට් එක ආවේ නැද්ද?Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84642463072856189362013-07-29T06:31:49.763-07:002013-07-29T06:31:49.763-07:00යන්න ආස හිතෙන නෑයෝ වගේම ආස නොහිතෙන නෑයොත් ඉන්නව නෙ...යන්න ආස හිතෙන නෑයෝ වගේම ආස නොහිතෙන නෑයොත් ඉන්නව නෙසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35231106369478951202013-07-29T06:28:58.698-07:002013-07-29T06:28:58.698-07:00ඒක ඇත්ත..මම හිතන්නෙ එහෙම අඩුක් කරගන්න බැරි උන මතකත...ඒක ඇත්ත..මම හිතන්නෙ එහෙම අඩුක් කරගන්න බැරි උන මතකත් ගොඩක් ඇති. දැන් නිල් මානෙල් අක්කගෙ ගින් ඔය අද්දර කතා ලියවෙන්නෙ නැද්ද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-4915247288905121632013-07-27T23:09:27.836-07:002013-07-27T23:09:27.836-07:00මම නම් පොඩි කාලේ නෑදෑ ගෙවල් වල යන්න වැඩිය ආස නෑ......මම නම් පොඩි කාලේ නෑදෑ ගෙවල් වල යන්න වැඩිය ආස නෑ...ඇයි කියන්න නම් දන්නෙ නෑ. ඒ නිසා ඔය වගේ අපූරු මතක මට නම් නෑ! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-48691438570321280462013-07-27T23:06:59.974-07:002013-07-27T23:06:59.974-07:00මේ වගේ කරුණු වලට බලපාන ප්‍රධාන ම දේ තමයි ශීලය කියන...මේ වගේ කරුණු වලට බලපාන ප්‍රධාන ම දේ තමයි ශීලය කියන දේ. සාමාන්‍ය මනුස්සයෙකුට දෙන දෙයකට වඩා භික්ෂුවකට දෙන දානය විපාක වැඩියි. සතර පාරාජිකාවට පත්වෙලා උපසම්පදාව නැතිවුණ භික්ෂුවකට දෙන දානය වුණත් සාමාන්‍ය පෘථග්ජනයෙකුට දෙන දෙන දේකට වඩා වැඩි ආනිසංශයක් තියෙනවා..... ඒ නිසා දෙන දේ දීම ත් එක්ක ම අත් හරින්න. භික්ෂූන් වහන්සේලා ගේ ශීලය ගැන අපිට වැඩකුත් නැහැ නේ... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-65083491038758487202013-07-27T08:44:18.853-07:002013-07-27T08:44:18.853-07:00 හැමෝම තමන්ගෙ කුඩා කාලෙ ගැන සුන්දර මතක හිතේ මුල්ලක... හැමෝම තමන්ගෙ කුඩා කාලෙ ගැන සුන්දර මතක හිතේ මුල්ලක අඩුක්කරගෙන ඉන්නව නේද, ඕන වෙලාවට එලියට ගන්න.

මාත් හැදුනෙ ආච්චි ලඟ.ආච්චියි සීයයි එක්ක තමා මම හිටියෙ. තාත්තා මම ඉස්කෝලෙ යන නිසා මාව ආච්චි ලඟ දාල ගියා දුර රස්සාවකට.ඒ නිසා තමයි මම ගිං ඔය අද්දර කරක් ගැහුවෙ.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-56736604775992105852013-07-22T12:04:35.453-07:002013-07-22T12:04:35.453-07:00ඈ... :0 මේල් එකක්වත් ආවෙ නෑ නේ තොටියෝ..ඈ... :0 මේල් එකක්වත් ආවෙ නෑ නේ තොටියෝ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46778940512351919812013-07-22T09:52:19.715-07:002013-07-22T09:52:19.715-07:00හෑ?? කෝ මම ලියපු කමෙන්ට් එක?හෑ?? කෝ මම ලියපු කමෙන්ට් එක?තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-2605579393234490522013-07-22T09:12:03.532-07:002013-07-22T09:12:03.532-07:00එහෙම පිලිවෙලට අදින අය ගොඩක් වෙලාවට බොහොම කෙලින් අය...එහෙම පිලිවෙලට අදින අය ගොඩක් වෙලාවට බොහොම කෙලින් අය නේද...මම දැකපු ගොඩක් අය එහෙමයිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-74002021476256073592013-07-22T09:11:00.118-07:002013-07-22T09:11:00.118-07:00ඔව් දිලිනි, හරිම සුන්දරයිඔව් දිලිනි, හරිම සුන්දරයිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-2447942488712902402013-07-22T09:10:31.726-07:002013-07-22T09:10:31.726-07:00අපෙත් අත්තා,පනත්තා කීමක් නම් නැහැ. ඒත් මම ආත්තම්මා...අපෙත් අත්තා,පනත්තා කීමක් නම් නැහැ. ඒත් මම ආත්තම්මා කියන නමටනම් ආසයි, ආච්චි කියනවට වඩා :)මනෝජ් පන්චි දාන හැටි දැනගත්ත එක ගැන හරිම සතුටුයි

සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44992424114926693702013-07-21T17:15:01.547-07:002013-07-21T17:15:01.547-07:00ම්ම් කිරියි බතුයි මමත් කාල තියනවා, ඒක ඇත්තටම රස කෑ...ම්ම් කිරියි බතුයි මමත් කාල තියනවා, ඒක ඇත්තටම රස කෑමක්. ඇයි එතකොට කුරක්කන් පිට්ටුයි කිරියි පැණියි...මතක් වෙනකොටත් ඉන්න බෑ අප්පා :) ඒක නම් අපේ පැත්තේ දාන ගෙවල්වලත් හාමුදුරුවන්ට නොවැරදීම පිලිගන්වන කෑමක්...

//එහෙම වෙන්නෑ හලෝ....සංසාර පුරුදු වෙනස් වෙන්නෑ..මොන විදියට හිටියත් ඉරනම් කාරය එනවමයි..!!//
හෙහෙ...ඒකනම් එහෙම තමයි, ඉරණමෙන් ගැලවෙන්න බැරිලු නේ..හිහි
සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-83288620033505065062013-07-21T16:09:00.424-07:002013-07-21T16:09:00.424-07:00ඒක හරි :) මතක අලුත් කලේ නැත්නම් මොට වෙලා යනවලු නේඒක හරි :) මතක අලුත් කලේ නැත්නම් මොට වෙලා යනවලු නේසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-20128024884364011152013-07-21T16:08:12.294-07:002013-07-21T16:08:12.294-07:00//කැලේ වැවිලා අර පරණ ගේ කැලේ විසින්ම ගිලගෙන//
මෙහ...//කැලේ වැවිලා අර පරණ ගේ කැලේ විසින්ම ගිලගෙන//

මෙහෙම දෙයක් දැක්කම පුදුමාකාර දුකක් දැනෙනවා නේද හිතට...ඉස්සර අපි ආදරේ කරපු තැනක් වෙනස් වෙලා තියනවා දැක්කත් එහෙමයි මටනම්..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-64510252804375218302013-07-21T16:06:21.791-07:002013-07-21T16:06:21.791-07:00බොහොම ස්තුතියි ඔබට කතාව ගැන පැසසුවාට...ඇත්ත, ගොඩක්...බොහොම ස්තුතියි ඔබට කතාව ගැන පැසසුවාට...ඇත්ත, ගොඩක් වෙලාවට ආත්තම්මලා මුනුබුරන් ගැන වද වෙනවා හිතින්. ඔබතුමා පෙරකදෝරු රස්සාවට සම්බන්ධ බව මම අදයි දැනගත්තේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67406023444893974012013-07-21T11:07:58.889-07:002013-07-21T11:07:58.889-07:00@ ddt
//සාසනයට දෙන දානයෙන් වඩා ආනිසන්ස ලැබෙනවා කි...@ ddt

//සාසනයට දෙන දානයෙන් වඩා ආනිසන්ස ලැබෙනවා කියලා පිලිගැනීමක් තියන නිසාද දන්නේ නෑ//

මෙන්න මේ කරුණ ඇදුන නිසයි මම කිව්වේ.. සාමාන්‍ය කෙනෙකුට දානයක් දීමයි සංඝයාට දානයක් දීමෙයි වෙනසක් තියෙනවා.. " දක්ඛිනෙයියෝ " වීමේදී ආනිසංස වැඩි..
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-79329450495881101192013-07-21T10:39:31.253-07:002013-07-21T10:39:31.253-07:00සහන් උඹ බණත් කියනවද. හෙහ් හෙහ් හෙහ් ...
දැන් කොහෙ...සහන් උඹ බණත් කියනවද. හෙහ් හෙහ් හෙහ් ...

දැන් කොහෙද අනේ සිල්වත් අය, ඉන්න තරමක් ඉන්නෙ ගිහියොන්ටත් හපන් උන්නාන්සෙල. ඉතාම අතලොස්සක් ගරු කටයුතු හාමුදුරුවරු හිටියත් ඒ අය මේ බලුපොරේට මැදිහත් වෙන්නෙ නෑ. පෙරහරේ ඉස්සරහින්ම ඉන්න උන්නාන්සෙල තමා හොඳටම නරක. ඒත් අවාසනාවට හැම තැනින්ම මිනිස්සු යොමු කරන්නෙ වැරදි තැන්වලට. සිල්වත් හාමුදුරුවරු, සෝවාන් වෙච්ච හාමුදුරුවරු (ඉන්න පුළුවන් උනත්) කෑගහන්නෙ නෑ මම සිල්වත් කියල. අතීතෙට වඩා මහ සංකීර්ණ සමාජයක් අද තියෙන්නෙ. ලාභය තකා තමන්ගෙන් විය යුතු දේ අමතක කරල අළුත්ම දහමක් දේශනාකරන උන්නාන්සෙල තමයි අද වැඩිපුරම ඉන්නෙ. ඉතිං බුදු හාමුදුරුවො ජීවමානව වැඩියත් ඒක තමන්ගෙ පැවැත්මට තර්ජනයක් විදියට දකින අද ඉන්න හාමුදුරුවරු කියයි ශාසනේ විනාශ කරන්න ආපු විජාතික බළල් අතක් කියල. ඕක තමයි ඇත්ත තත්ත්වෙ. ඉතිං කාට කොහොම දන් දුන්නත් අන්තිමට හිතේ සතුට විතරයි ඉතුරු වෙන්නෙ. මේ කාලෙ ඉතින් තම තමන් සිහි බුද්ධියෙන් කටයුතු කිරීම තමයි කරන්න පුළුවන් හොඳමදේ.

DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-37671118810297169512013-07-21T10:12:02.686-07:002013-07-21T10:12:02.686-07:00මෙතන තියෙන්නේ ශීලයක් පුරණ කෙනෙකුට දෙන දානයෙහි ආනිස... මෙතන තියෙන්නේ ශීලයක් පුරණ කෙනෙකුට දෙන දානයෙහි ආනිසංස ඉහළයි කියන දේ.. " ආහුණෙයියෝ , දක්කිනෙයියෝ " වීමේදී දානයේ ආනිසංස වැඩියි..පෘතග්ජනයෙක්ට දෙන දානයට වඩා එක් සෝවාන් උත්තමයෙක්ට දෙන දානය උතුම්. සෝවාන් උත්තමෙයෙක්ට වඩා එක් අනාගාමී උත්මයෙක්ට දෙන දානය උතුම් ..( මේ ආදී වශයෙන් පසේ බුදු , ලොව්තුරා බුදු දක්වා )

ඒ නිසා තුන්කල්හි පවත්නා බුද්ධඃප්‍රමුඛ මහා සංඝයාට දෙන දානය උතුම් වෙනවා , මන්ද ඔවුන් ශීලයක් පුරමින් සසරෙන් එතෙර වීමේ අදිටනෙන් සිටිනා උතුම් පුද්ගලයන් නිසා..

ඔන්න ඕකයි ඔතන නියම තේරුම..

දානය දෙන්න එතන කිසි ගැටළුවක් නැහැ.හැබැයි අවබෝදයෙන් යුතුව දෙන්න..

01.තදින් ලෝබ සහගත සිතක් තියේ නම් කාට හෝ දානය දෙන්න..( ඕනෑම කෙනෙක්ට/තිරිසනෙක්ට/අමනුෂයෙක්ට ) එතැනදී වැදගත් වෙන්නේ සිතෙහි හට ගත්ත ලෝබය යටපත් කිරීම .. ( ඉතාම හික්මීමෙන් ඉන්න අමනුෂ්‍ය බලවේගත් ඉන්නවා සීලයන් පුරමින් මේ අප අතරම ඉන්න.ඔවුන්ට ඕනේ මේ නරා වලෙන් එතෙර වීම. නරා වලවල් දෙකකින් එතෙර වෙන්න ඕනේ )

02.තමාගේ සිත තුල දැඩි ලෙස ලෝබය ගොඩ නැගී නැත්නම් සිහි බුද්ධියෙන් යුතුව දානය දිය හැකියි . උපකාරයක් අවශ්‍ය තැනට නොපිරිහෙලා තමන්ගේ දායකත්වය දෙන්න පුළුවන්.

03.මේ සියල්ල අවසානයේ තමාගේ සිත සැනසීමට පත් වේ නම් එයයි විය යුත්තේ ..

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com