tag:blogger.com,1999:blog-9197720993578046865.post3987297089837881724..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: ඉතින් ආයුබෝවන්සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-9197720993578046865.post-82067737281365030432012-05-22T13:09:27.115-07:002012-05-22T13:09:27.115-07:00මේක මට අයිති ලිපියක් නොවෙන නිසා වෙන වෙනම පිළිතුරු ...මේක මට අයිති ලිපියක් නොවෙන නිසා වෙන වෙනම පිළිතුරු දීමෙන් වැලකී සිටිමි. හැම දෙනාටම ආදරණීය ඔබා මාමා වෙනුවෙන් ස්තුතියි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-590566983740469752012-05-16T20:43:32.442-07:002012-05-16T20:43:32.442-07:00ඔබා,ඔබා මාමා කිව්වමහ මුලින්ම මතක් වෙන්නෙ ඔබා මාමා ...ඔබා,ඔබා මාමා කිව්වමහ මුලින්ම මතක් වෙන්නෙ ඔබා මාමා හිනා වෙලා අපි දිහා බලාගෙන ඉන්න ෆොටෝ එක. ලා කොල පාටට තියන මේ ෆොටෝ එක දිහා බැලුවහමම එයා මොනවගේ කොනක්ද කියලා අඳුනගන්න අමාරැ නෑ.
ඒ ඔබා මාමා තුළ චරිත දෙකක් නොතිබුන නිසා. සමහරැ හොඳ මූණ පෙන්නගෙන හිටියට හිත් ඒ තරම් හොඳ නැති වුනාට ඔබා මාමා තුළ එහෙම දෙයක් තිබුනෙ නෑ.

සයුරි අක්කාගෙ බ්ලොගේ තිබුණු ලින්ක් එකකින් ගිහින් තමයි ඔබා මාමගෙ බ්ලොගේට මම ගියේ.

ආයෙ කවදාවත් පොස්ට් එකක් ඔබා මාමගෙන් අපිට කියවන්න ලැබෙන්නැති වුනත් එයා ජීවිතේ ගැන පෝස්ට් එකක් අපිට කියවන්න දීලයි ගියේ කියලයි මට හිතෙන්නෙ.Asahttps://www.blogger.com/profile/10014152761122386882noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-60296066247810267502012-05-16T05:31:19.332-07:002012-05-16T05:31:19.332-07:00මම එන්න කලින් ඔහු ගිහින්...
ඔබා මාමාට නිවන් සුව !...මම එන්න කලින් ඔහු ගිහින්...

ඔබා මාමාට නිවන් සුව !රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35882007265011807362012-05-15T09:34:30.413-07:002012-05-15T09:34:30.413-07:00ඔබා මාමේ ඔබට නිවන් සුව.... ජිවිතේ මට හමුවුනු තවත් ...ඔබා මාමේ ඔබට නිවන් සුව.... ජිවිතේ මට හමුවුනු තවත් සුන්දර මිනිසකුගේ සමුගැනිම ඇහැට කදුලක් එක් කරලා.....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77571385755659161442012-05-14T14:13:46.626-07:002012-05-14T14:13:46.626-07:00නොකියාම ගියත් ආයි කිසි දිනෙක හමුවෙන්නේ නෑ කියලා හි...නොකියාම ගියත් ආයි කිසි දිනෙක හමුවෙන්නේ නෑ කියලා හිතුනම හිතා ගන්න බැරි දුකක් දැනෙන්නේ ඔබ මෙතරම් අපිට ලං උන නිසයි ඔබ මාමේ ..ඔබට නිවන් සුව ඔබා මාමේ...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54594179013369047172012-05-14T12:31:03.994-07:002012-05-14T12:31:03.994-07:00අයියෝ මම කාලෙකින් ආවෙ අදනෙ මේ පෑත්තෙ.....එතකොට ඔබා...අයියෝ මම කාලෙකින් ආවෙ අදනෙ මේ පෑත්තෙ.....එතකොට ඔබා මිය ගිහින්........අයියෝ....මම අදනෙ දන්නෙ අක්කා.......ela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-52172132000221949512012-05-14T12:21:37.036-07:002012-05-14T12:21:37.036-07:00ගිහින් එන්න ඔබා මාමේ..
ඒත්
මතක ඇතිව
නිවන් දකින්න...ගිහින් එන්න ඔබා මාමේ..
ඒත්
මතක ඇතිව
නිවන් දකින්න කලින්
තවත් එක ම එක පාරක්
අපි අතරට ඇවිත් යන්න..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-60457355614990161472012-05-14T10:57:19.809-07:002012-05-14T10:57:19.809-07:00සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46920974998719227902012-05-14T09:49:09.544-07:002012-05-14T09:49:09.544-07:00"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ ..."ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

ඉතින් සොඳුරු ඔබා මාමේ... ඔබ අද නිසළ වුනත් , ඔබ මතකය සැමදා අප සිත්තුල සදා රැදෙනු ඇත.. ඔබට නිවන් සුව..තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9221666008026204172012-05-14T09:02:30.296-07:002012-05-14T09:02:30.296-07:00ඔබා මාමා අපව දාල ගියත් හැම දාම අපේ හිත් වල ජීවත් ව...ඔබා මාමා අපව දාල ගියත් හැම දාම අපේ හිත් වල ජීවත් වේවි.තනිකඩයාhttps://www.blogger.com/profile/09084589881452887593noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9873706592666117302012-05-14T08:47:13.243-07:002012-05-14T08:47:13.243-07:00''මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ '&#...''මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ '' වෙන මොනවා කියන්නද සයුරිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-48999492796543601952012-05-14T07:12:48.980-07:002012-05-14T07:12:48.980-07:00වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබ...වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

ඔබා මාමාට නිවන් සුව.

(මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-76136814567547260942012-05-14T02:19:32.358-07:002012-05-14T02:19:32.358-07:00ඔබා මාමේ ඔබට නිවන් සුව!ඔබා මාමේ ඔබට නිවන් සුව!සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23764350778843525582012-05-14T00:22:22.476-07:002012-05-14T00:22:22.476-07:00ඔබා මාමා ඇවිත් කියෙව්වේ නෑ කියලා යද්දී මම විහිළු ක...ඔබා මාමා ඇවිත් කියෙව්වේ නෑ කියලා යද්දී මම විහිළු කරනවා 'අයියෝ මෙච්චර පෙට්‍රල් ගනන් කාලේ දෙපාරක් එන්න ගියහම වියදම් වැඩී නේද 'කියලා. බ්ලොග් ලෝකේ හදවතින්ම ගරුකල කෙනෙක්. වැඩිමල් වුනත් විහිළුතහළු කලේ ඔබා මාමාගේ තිබුණ ආදරණීය බව නිසාමයි.
ඒ රත්තරන් මිනිසා යන්න ගිහින්.කිසිම දාක නොඑන්නම...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-1254242761178001482012-05-14T00:21:27.459-07:002012-05-14T00:21:27.459-07:00සයුරි අක්කට වුනා වගේමයි මටත් උනේ.මාම මුලින්ම ඔබ මා...සයුරි අක්කට වුනා වගේමයි මටත් උනේ.මාම මුලින්ම ඔබ මාමගේ බ්ලොග් 1 ෆලෝ කර විතරයි,මගේ බ්ලොග් 1 ට ඊලග දවසේ කමෙන්ට් 1ක් වැටිලා.ඒක සමහරෙක්ට බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්,එත් අලුතින් බ්ලොග් ලියන්න ගත්ත අපිට ඒ කමෙන්ටුව මහා මෙරක්!

බ්ලොග් කරුවෝ දකින හැම හීනයකම ඔබ ජීවමානයි!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-110381314632656422012-05-13T23:53:43.918-07:002012-05-13T23:53:43.918-07:00නිවන් සුව ඔබා මාමෙ....නිවන් සුව ඔබා මාමෙ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-87216734054812129672012-05-13T22:40:33.985-07:002012-05-13T22:40:33.985-07:00//මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
මිනිසෙකු ...//මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
මිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ//

දුකක් නොවිඳ ජීවිතයෙන් සමුගැනීම ඇත්තටම සැපතක්... ඒත් සහෘදයින්ට ඔබේ නික්මයාම දුකක්...!

සොඳුරු නිරීක්ෂකයාණෙනි... ඔබට සුභ ගමන් !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-30223166746907820802012-05-13T22:09:22.551-07:002012-05-13T22:09:22.551-07:00ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!
උපදින උපදින ආත...ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!
උපදින උපදින ආත්මයක් පාසා අප අතරම සත්පුරුෂ ආශ්‍රයන් ඇතිව, සැප සම්පත්, ධන ධාන්‍ය, ගුණ යහපත්කම්, නැණ නුවන, ප්‍රඥාව වීර්යය, ඇතිව නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ඇති උපදීවා...!!
සයුරි අක්කට ජය ශ්‍රී, කාලෙකින් ආපු නිසා අපිව අමතකද මන්ද...? ඒ පැත්තෙත් පොඩ්ඩක් යන්න. පොඩි පෝස්ට් කෑල්ලක් දැම්ම. ආයෙත් කිව්ව ජය ශ්‍රී හොඳේ...
ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-68196371022235436342012-05-13T21:44:25.677-07:002012-05-13T21:44:25.677-07:00උදාර හදකිය නිසල වූයේ,
සුබ රැයක් දයාබර වූ කුමරුනි,...උදාර හදකිය නිසල වූයේ,
සුබ රැයක් දයාබර වූ කුමරුනි,
දෙවඟනන් කැල ගයන ගී සර,
අසමින් නිදනු මැනව සදා ඔබ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90179461496780833972012-05-13T18:52:21.413-07:002012-05-13T18:52:21.413-07:00//මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
මිනිසෙකු ...//මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
මිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ

ඔබට සුබ ගමන් ඔබා මාමේ...//

මටත් කියන්ට තියෙන්නේ මෙච්චරයි සයුරි....:(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-61063654384189576672012-05-13T18:44:28.472-07:002012-05-13T18:44:28.472-07:00ඔබා මාමේ ඔබට නිවන් සුව!!ඔබා මාමේ ඔබට නිවන් සුව!!chamikawphttps://www.blogger.com/profile/13742491278307855282noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3614820671786698532012-05-13T13:27:56.895-07:002012-05-13T13:27:56.895-07:00ඒම දුකකි, යාම දුකකි
ඒම, යාම අතර දුකකිඒම දුකකි, යාම දුකකි
ඒම, යාම අතර දුකකිකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-86662701192495864112012-05-13T11:38:00.482-07:002012-05-13T11:38:00.482-07:00රූපය දිරයි නාමය නොදිරයි..
"ඔබා" සදාතනිකව...රූපය දිරයි නාමය නොදිරයි..
"ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-75719955747694964762012-05-13T11:04:31.828-07:002012-05-13T11:04:31.828-07:00ඔබා මාමා කොයිතරම් අව්‍යාජ සුහදශීලි මනුස්සයෙක්ද කිය...ඔබා මාමා කොයිතරම් අව්‍යාජ සුහදශීලි මනුස්සයෙක්ද කියලා මම දැනගත්තේ අවුරුදු උත්සවේදි කතා කලාම... කලින් දැකලා නොතිබුනත් ඔබා මාමේ මම ගැමියා කිව්වාම අතට අත දීලා හිනා වෙවි කතා කරපු විදිය මට තාමත් මැවිලා පේනවා.. ඒ හමුවීම මුල්ම සහ අවසාන හමුවීම වෙයි කියලා මම ජීවිතේට හිතුවේ නැ.... තිබ්බ කඳුලට කඳුළු වැලක් එක්කලා අක්කේ මේ පෝස්ටුව හරිම සංවේදියි....මටත් ඔබා මාමා වෙනුවෙන් පෝස්ටුවක් දාන්න ඕනේ වුනත් කිසිම දෙයක් එකලාසයක් කරන්න හිතෙන්නේ නෑ.... ඔබා මාමේ ඔබට නිවන් සුව!!!ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3180119369781903932012-05-13T10:36:20.838-07:002012-05-13T10:36:20.838-07:00ඇත්තෙන්ම ඔහු සතුටින් මිය යන්න ඇති. ජීවිතයේ වගකීම් ...ඇත්තෙන්ම ඔහු සතුටින් මිය යන්න ඇති. ජීවිතයේ වගකීම් මනාව ඉටුකළ සැමියෙක්, පියෙක් ලෙස සතුටින් මිය යන්න ඇති.

හැමදේම සැහැල්ලුවෙන් ඉවසූ එම මිනිසා මරණයත් සැහැල්ලුවෙන් ඉවසන්න ඇති.

නිවනින් නිවෙන තෙක්, ඔබ නැවතත් අප අතරම ඉපදේවා !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com