tag:blogger.com,1999:blog-9197720993578046865.post427995467863960223..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: රූකඩ රජෙක් සහ අයෝමය සෙනෙවියෙක් - රාජාවලිය XLසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-9197720993578046865.post-29458093080039645892017-02-14T18:20:19.146-08:002017-02-14T18:20:19.146-08:00නෑ නේ අයියේ. තවම මෙහේ නෑ නේ අයියේ. තවම මෙහේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-34451355735714031152017-02-03T02:53:54.906-08:002017-02-03T02:53:54.906-08:00නංගී මමත් හුඟ කාලෙකින් බ්ලොග් එකට ආවේ. ඔයා ලංකාවට ...නංගී මමත් හුඟ කාලෙකින් බ්ලොග් එකට ආවේ. ඔයා ලංකාවට ආවදකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-47342245406970558712017-01-18T08:20:58.624-08:002017-01-18T08:20:58.624-08:00ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා සිත්තමියෝ. ඔව් මට...ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා සිත්තමියෝ. ඔව් මට මතකයි ඔයා ලියපු අර සූරිය දේවි ගේ කතාව. කලින් පෝස්ට් එකේනම් මම ඒකට ලින්ක් එකක් දැම්මා.
එදිරිල්ලේ රාළ ගැන හොයද්දි ගොඩක් පරස්පර දේවල් හම්බ උනා මට. එයා බැන්දේ වීදියබණ්ඩාරගේ දුවෙක් කියලත් තිබුණා. ඔව්, සමහර ඒවා විශ්වාස කරන්න අමාරුයි තමා. මැරුන හැටි ගැන නොලියා ඉන්න එක හොඳයි වගේ. මම හදන්නම්කො එතන. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91847455717246998002017-01-17T23:26:54.900-08:002017-01-17T23:26:54.900-08:00සයුරි ටීචට සුබ අලුත් අවුරුද්දක් වේවා! හරි ම සතුටුය...සයුරි ටීචට සුබ අලුත් අවුරුද්දක් වේවා! හරි ම සතුටුයි ආයෙත් මේ ලස්සන, වටින සටහන් කියවන්න ලැබුණාට. :) වීදිය බණ්ඩාර මගේ ඓතිහාසික වීරයන්ගෙන් එක්කෙනෙක්, මම හරිම ආදරේ කරන, ගරු කරන වීරයෙක්.

එදිරිල්ලේ රාළ වීදිය බණ්ඩාර එක්ක ඇතිවුණ සටනකින් මිය ගියා කියලා දැක්කාමනම් මට පුදුම හිතුණා සයුරි. එදිරිල්ලේ රාළ කියන්නේත් වීදිය බණ්ඩාර වගේම පෘතුගීසීන්ට විරුද්ධව සටන්කරපු කෝට්ටේ රාජධානියේ හිටපු වීරයෙක්. ඩොමින්ගෝ කොරයා තමයි එයාගේ හැබෑ නම. මට මතක හැටියට එයාටත් හිටියා වීදිය බණ්ඩාරගේ සොයුරු තම්මිට සූරියබණ්ඩාර වගේ පෘතුගීසීන්ට ගැතිකම් කරපු බාල සහෝදරයෙක්. මම කියවලා තියෙන හැටියට එදිරිල්ලේ රාළ මරා දැමුවේ පෘතුගීසීන්. ඓතිහාසික නවකතා පොතක තමයි එයාගැන විස්තර කියවලා තිබුණේ මම. කර්තෘ දෙනගම සිරිවර්ධන මහත්මයා.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-52072049588172870662017-01-17T06:45:16.348-08:002017-01-17T06:45:16.348-08:00හ්ම්ම් හ්ම්ම්..මටත් හිතුනා. ඊට පස්සේ හිතුනා මේක ඉක...හ්ම්ම් හ්ම්ම්..මටත් හිතුනා. ඊට පස්සේ හිතුනා මේක ඉක්මනට පබ්ලිස් නොකෙරුවොත් ඊ ලග අවුරුද්දේ තමයි මේක දාන්න වෙන්නේ කියලා :)

කම්මැලි නැතිව ලියන්න අප්පා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-17478086535643617852017-01-16T23:43:00.838-08:002017-01-16T23:43:00.838-08:00තව විස්තර ඇතුව ලිව්වනම් හොඳයි කියල හිතුනා...
ඔය ක...තව විස්තර ඇතුව ලිව්වනම් හොඳයි කියල හිතුනා...

ඔය කිව්වට මමත් සයුරිට දෙවෙනි නැහැ, ගිය අවුරුද්දටම පෝස්ට් තුනයි...
ලියන්න කම්මැලියි අප්පා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-89364852840095304952017-01-15T21:25:41.740-08:002017-01-15T21:25:41.740-08:00සිරා"ගන්නමයි කියන්නේ මම නම් කියන්නේ."මරා...සිරා"ගන්නමයි කියන්නේ මම නම් කියන්නේ."මරා" නම් කොහොමත් එපා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-14612060680139230492017-01-14T12:06:45.190-08:002017-01-14T12:06:45.190-08:00පුදුමයක් නෑ DDT, මාත් ආපහු කියවල තමා නවත්තපු තැන හ...පුදුමයක් නෑ DDT, මාත් ආපහු කියවල තමා නවත්තපු තැන හොයා ගත්තේ :) බලමු දැන්වත් දිගටම ලියන්න. අප්පා ඔව්, බිනර මලනම් දැන් හොඳම වයසේ. DDT ටත් සුබ නව වසරක් වේවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54612044999992900062017-01-14T12:00:35.884-08:002017-01-14T12:00:35.884-08:00හික්ස්... :D හික්ස්... :D සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-79852753014616403742017-01-14T09:38:33.671-08:002017-01-14T09:38:33.671-08:00ඕං සෑහෙන කාලෙකින් දැක්ක නිසා බලන්න ආවා. මට නම් දැන...ඕං සෑහෙන කාලෙකින් දැක්ක නිසා බලන්න ආවා. මට නම් දැන් අන්තිමට නැවැත්තුවෙ කොතනින්ද කියලත් මතක නෑ අෆ්ෆා...

එහෙනම් ඉතිං මේ අවුරුද්දෙවත් දිගටම ලියමු. දැන් ඉතිං බිනර මලත් දඟකාර හුරුබුහුටි වයසෙ නේද?DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90270305933698285482017-01-13T18:48:52.517-08:002017-01-13T18:48:52.517-08:00යකෝ බලහන්කෝ රවී අයියේ.. මුන් හයිබර්නේට් වෙලා ඉඳලා ...යකෝ බලහන්කෝ රවී අයියේ.. මුන් හයිබර්නේට් වෙලා ඉඳලා එනකොට අනිත් උන් ලියලා තියන්න ඕනා කියවන්න.. නැත්නම් ඒකටත් බැනුම්.. අනේ අම්ම්පා..... ලඟපාතක හිටියනම් ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46183162122482028362017-01-13T07:54:41.619-08:002017-01-13T07:54:41.619-08:00දැන් කාලේ නිලධාරියෝ ඉතින් වීදියබණ්ඩාර කියල කෙනෙක් ...දැන් කාලේ නිලධාරියෝ ඉතින් වීදියබණ්ඩාර කියල කෙනෙක් හිටියද කියලවත් දන්නේ නැතුව ඇති, මැරුණ හරි කෙසේ වෙතත්. බොලේ ඒ කියන්නේ ඒ සියඹලා ගහ සෑහෙන කාලයක් තිබිලා කපන්නේ නැතුව.

//ඔන්න අපි නම් එහෙම නැත. සිරිමත් සේ ඉතා හොඳ ළමයෙක්මි.//
ඔව් ඔව්...කතාව ගොලුබෙල්ලෙක්ගේ පිටේ තියලා යවලද කොහෙද. ඒත් දොසක් කියන්න බෑ...මොනවා හරි ලියල නෙව සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-50452249498350473632017-01-13T07:50:20.468-08:002017-01-13T07:50:20.468-08:00ඔය කියන ඒවා "සිරා ගන්න" එපා බන් අයියේඔය කියන ඒවා "සිරා ගන්න" එපා බන් අයියේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-39057926769995043722017-01-13T07:42:56.466-08:002017-01-13T07:42:56.466-08:00/සමහරුන්ගෙ blog වල ලියාගෙන ගියපු කතා වස්තු එහෙම තා.../සමහරුන්ගෙ blog වල ලියාගෙන ගියපු කතා වස්තු එහෙම තාම නවත්තපු තැන් වල එහෙම්මමයි./

ඔන්න අපි නම් එහෙම නැත. සිරිමත් සේ ඉතා හොඳ ළමයෙක්මි.

/සටනට යාමට පෙර නල්ලූර් කෝවිලේ ආගමික වතාවත් පවත්වද්දී.../

මේ පහුගිය ජූලි මාසෙ මම යාපනේ ගිය වෙලාවෙ නල්ලූර් කෝවිලටත් ගියා. ඔය වීදිය බණ්ඩාර සෙනෙවිතුමා මැරුණෙ නල්ලූර් කෝවිලේදි කියල මම දැනගෙන හිටපු හින්ද එතන හිටපු නිලධාරියෙකුගෙන් ඇහැව්ව ඒ ගැන. ඒත් ඒ මනුස්සය එහෙම දෙයක්ගැන හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ.

ඒත් මට මතකයි අටසිය අනූගණංවල හිටපු බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙක්වන ජෝන් ස්ටිල් මහත්මයා ලංකාවෙ ගතකල කාලය ගැන ලියපු හරිම අපූරු පොතක්වන "Jungle Tide" පොතේ කියල තිබ්බ නල්ලූර් කෝවිලේදි ඒ සියඹලා ගහ දැක්කයි කියල. ඒක යට පුවරුවකුත් තිබ්බලු වීදිය බණ්ඩාර මියගියේ මෙතැන කියල. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-36202654622226388152017-01-13T07:24:53.641-08:002017-01-13T07:24:53.641-08:00"මරා ගන්නවාට වඩා වැඩක් අපේ රජවරුන්ට තිබිලා නැ..."මරා ගන්නවාට වඩා වැඩක් අපේ රජවරුන්ට තිබිලා නැහැනේ"

ඔකනෙ අපි බොලාට කියන්නෙ "මරා ගන්න එපා" කියන්න එපා කියලා .. :D
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-6250238741518143822017-01-13T07:16:25.994-08:002017-01-13T07:16:25.994-08:00අහ් මේ අලියත් යහතින් ඉන්නේ. කාලෙකින් ඒ පැත්තෙත් එන...අහ් මේ අලියත් යහතින් ඉන්නේ. කාලෙකින් ඒ පැත්තෙත් එන්න බැරි උනා. ඉක්මනට එන්නම්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-16685257401523460122017-01-13T07:11:28.341-08:002017-01-13T07:11:28.341-08:00මෙන්න ඉතිහාස ටීචර් අැවිල්ල,
තව ටිකක් පරිස්සමෙං මේක...මෙන්න ඉතිහාස ටීචර් අැවිල්ල,
තව ටිකක් පරිස්සමෙං මේක කියවන්න ඔ්න :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-318186401378971632017-01-13T06:52:58.675-08:002017-01-13T06:52:58.675-08:00සිටුවා? සිටුවා නෙමෙයි උල තියලයි පස් ගහන්න ඕනේ :D සිටුවා? සිටුවා නෙමෙයි උල තියලයි පස් ගහන්න ඕනේ :D සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-1971996676205449952017-01-13T06:51:42.818-08:002017-01-13T06:51:42.818-08:00//ප්‍රාදේශීය පාලකයෝ ගණනාවක් හිටපු රට ආයෙමත් එක්සේස...//ප්‍රාදේශීය පාලකයෝ ගණනාවක් හිටපු රට ආයෙමත් එක්සේසත් කරලා දුන්නෙත් ඇත්තේ සුද්දෝ තමයිනේ//

හික්ස්...ඒකනම් මරු කතාව මනෝජ්. ඇත්ත කතාව ඒක තමා. :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19542315183228221592017-01-13T06:31:49.318-08:002017-01-13T06:31:49.318-08:00හප්පේ දේශා...හැබෑට? දැන් කාලේ සීත කාලෙට වහින්නේ ජු...හප්පේ දේශා...හැබෑට? දැන් කාලේ සීත කාලෙට වහින්නේ ජුවන්ලයි කතිරිනාලයි ද :O සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7463353920226083252017-01-13T04:37:30.833-08:002017-01-13T04:37:30.833-08:00සිංහල බ්ලොග් අවකාශයේ කාන්තා නියෝජනය බෙහෙවින්ම පහත ...සිංහල බ්ලොග් අවකාශයේ කාන්තා නියෝජනය බෙහෙවින්ම පහත මට්ටමකට වැටී ඇති මේ ඛෙදනීය අවස්තාවේ ඔබගේ පුනරාගමනය් බෙහෙවින් යහ්පති මැතිණිය...

කතා බාගෙට ලියලා නවත්තලා තියන උන්ට සිටුවා පස් ගහන්න ඕනා.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90234648296072218462017-01-13T02:07:07.937-08:002017-01-13T02:07:07.937-08:00මරා ගන්නවාට වඩා වැඩක් අපේ රජවරුන්ට තිබිලා නැහැනේ.ම...මරා ගන්නවාට වඩා වැඩක් අපේ රජවරුන්ට තිබිලා නැහැනේ.මේ විදියට ප්‍රාදේශීය පාලකයෝ ගණනාවක් හිටපු රට ආයෙමත් එක්සේසත් කරලා දුන්නෙත් ඇත්තේ සුද්දෝ තමයිනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-18161963298516555702017-01-12T19:35:25.932-08:002017-01-12T19:35:25.932-08:00සීත කාලය මැතිණීය. සීත කාලය..දොන් ජුවන්ල් කතරිනාල ව...සීත කාලය මැතිණීය. සීත කාලය..දොන් ජුවන්ල් කතරිනාල වැහි වැහැල දැංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-14851240575687222252017-01-12T18:08:49.253-08:002017-01-12T18:08:49.253-08:00මදුරුවෝ..මොකෝ මේ නමත් වෙනස් කරගෙන? තව පොඩ්ඩෙන් මට ...මදුරුවෝ..මොකෝ මේ නමත් වෙනස් කරගෙන? තව පොඩ්ඩෙන් මට අදුරගන්නත් බැරි වෙනවා.

ඔව් ඔව් මම ආසයි මේ සින්දුවට. ඕක ගැන ඊළග කොටසෙන් කියන්නම් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-29430822847510981932017-01-12T18:05:55.161-08:002017-01-12T18:05:55.161-08:00සෑහෙන කාලෙකින්ද කියලත් අහනවා ඉතින් :) බලමුකෝ 2017 ...සෑහෙන කාලෙකින්ද කියලත් අහනවා ඉතින් :) බලමුකෝ 2017 වත් පෝස්ට් ටිකක් දාගන්න සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com