tag:blogger.com,1999:blog-9197720993578046865.post5173754515014000438..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: සිංහවල්ලි නොහොත් සීවලී රැජිණ - රාජාවලිය XIසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-9197720993578046865.post-75784434672305047522012-02-11T09:59:20.608-08:002012-02-11T09:59:20.608-08:00ඒක මට සතුටක් නංගි...ඒක මට සතුටක් නංගි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-37587603153178396932012-02-11T09:58:43.655-08:002012-02-11T09:58:43.655-08:00හප්පේ...ලොකු පුතාටත් පෝස්ට් මිස් වෙලා ලු..ඔයාටත් ම...හප්පේ...ලොකු පුතාටත් පෝස්ට් මිස් වෙලා ලු..ඔයාටත් මිස් වෙලා..

ඒ මගුල් ඇතා ෆුල් ෂුවර් එකෙක් වෙන්න ඇති..පාගන්න කියල ලු නේ ලමයව තිව්වේ..ඔව් ඔව් ඒ කේස් එක තමා..:)

බොහොම ස්තුතියි ගැමියා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44019142767650976292012-02-11T07:37:50.346-08:002012-02-11T07:37:50.346-08:00ඒක තමයි ! ඒක තමයි !ඒක තමයි ! ඒක තමයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23448879720879429192012-02-11T06:59:35.251-08:002012-02-11T06:59:35.251-08:00godaak dewal igenagaththaa akkegodaak dewal igenagaththaa akkeවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-25115840604832459322012-02-11T05:38:48.776-08:002012-02-11T05:38:48.776-08:00බලන්නකෝ අප්පා මට මේ ලිපිය මිස් වෙලානේ කාලෙකින් ඇයි...බලන්නකෝ අප්පා මට මේ ලිපිය මිස් වෙලානේ කාලෙකින් ඇයි පෝස්ට් එකක් නැත්තේ කියලා බලන්න ගොඩවුනේ මාවත් මතක් කරලා තියෙන්නේ....දැං ලේසියි ඉක්මන්ට තෝරගන්න පුළුවන්

මගුල් ඇතු පාමුල දරුවා තියපු එක නම් හෙනම බයානක වැඩක් මම මේ ඇහුවමයි එහෙම දෙයක්....ඊළඟ ලිපියෙන් එන්නේ අර දොරටුපාල එක්ක මාරුවුනු කේස් එකද ???? බොහෝම වටින ලිපි පෙළක් පින්තූරත් නියමයි ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-78234578595916840642012-02-10T20:23:36.967-08:002012-02-10T20:23:36.967-08:00එහෙම පොත් ඔයා ළඟ තියනම් ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒවා...එහෙම පොත් ඔයා ළඟ තියනම් ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒවා ආරක්ෂා කරගන්න...පොත් පත් හිඟ කම නිසා මම විඳින්නේ පුදුම දුකක් මෙහෙ ඉඳං..:(

වෙනද වගේම බොහොම ස්තුතියි ලොකු ගේ කමෙන්ටුවට..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-24689865725821809462012-02-10T13:31:37.571-08:002012-02-10T13:31:37.571-08:00පොඩ්ඩි දැන් බ්ලොග් එකක් ලියන්නේ නැද්ද
ප්‍රොෆයිල් එ...පොඩ්ඩි දැන් බ්ලොග් එකක් ලියන්නේ නැද්ද
ප්‍රොෆයිල් එකෙන් ගියාම බ්ලොග් එකට යන්න බැහැ(මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ)
ඒ මදිවට නමත් වෙනස් කරගෙනලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-26012397207832402672012-02-10T13:29:20.286-08:002012-02-10T13:29:20.286-08:00මම ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසයි
පරණ පොත්පත් ගොඩක...මම ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසයි
පරණ පොත්පත් ගොඩක් ඒවා මාගේ ගාවත් තියෙනවා
ඒ තියෙන ගොඩක් ඒවා යටත් විජිත සමයේ ලියවුනු ඒවා

නමුත් ඔයා ලියන පෝස්ට් වලින් රජකාලයේ මම අහල නැති කතා ගොඩක් දැනගත්තා
හැමදාම වගේ ගොඩක් ස්තුතියි නොදන්නා ඉතිහාසය අපිට කියල දෙනවටලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-49223060392463505872012-02-09T21:08:09.482-08:002012-02-09T21:08:09.482-08:00ඒ පාර පොඩ්ඩි නමත් වෙනස් කරගෙන වගේ :)
සිංහවල්ලි න...ඒ පාර පොඩ්ඩි නමත් වෙනස් කරගෙන වගේ :)

සිංහවල්ලි නේ මෙයාගේ නම...සීවලී කියලත් කියනවා..(සිංහ සීවලී නෙමෙයි.) මේ පෝස්ට් එකේ  සුප්පා දේවි ගැන ටිකක් ලිව්වා...ඒත් ඔයාගේ වගේ ලස්සන කතා විදියටනම් නෙමෙයි..වාර්තා විදිහට :)

ඒක ඇත්ත, ඕන තරම් චරිත තියනවා..පොතක් ලියවෙනවානම් කොච්චර හොඳද..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-13081653983293718512012-02-09T17:41:45.264-08:002012-02-09T17:41:45.264-08:00ඉතිහාසය මාර ලස්සනට ලියනවනේ. පොඩ්ඩි නම් හිතුවේ, ...ඉතිහාසය මාර ලස්සනට ලියනවනේ. පොඩ්ඩි නම් හිතුවේ, 'සිංහ සීවලී' කියනකොට අර සුප්පා දේවිගේ දුව කියලයි. සුප්පා දේවී ගැන මොනා හරි දන්නවද?

අපේ ඉතිහාසේ එන කාන්තාවන් ගැන ලස්සන පොතක් උනත් ලියන්ට පුලුවනි නේ?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42950068526736956302012-02-09T11:46:59.132-08:002012-02-09T11:46:59.132-08:00හික් හික්...දැන් 22 යි නම් 18 න් විතරද දන්නේ නෑ බබ...හික් හික්...දැන් 22 යි නම් 18 න් විතරද දන්නේ නෑ බබාලා හම්බ උනේ...හි හි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-44545530377477722352012-02-09T11:24:51.029-08:002012-02-09T11:24:51.029-08:00නියමයි නියමයි .....අයියා....හප්පෝ මට තාම 22යි........නියමයි නියමයි .....අයියා....හප්පෝ මට තාම 22යි......ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31050734987202643932012-02-09T06:31:34.531-08:002012-02-09T06:31:34.531-08:00ස්තුතියි තරූ :)ස්තුතියි තරූ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-51108404092975325232012-02-09T06:31:13.087-08:002012-02-09T06:31:13.087-08:00ස්තුතියි ඉන්දික අයියා...එය මට සතුටක්...ස්තුතියි ඉන්දික අයියා...එය මට සතුටක්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-86147329372381101502012-02-09T05:38:48.397-08:002012-02-09T05:38:48.397-08:00අහ් මේක මාර වටිනවනේ...අහ් මේක මාර වටිනවනේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69577101175015816732012-02-09T02:21:41.237-08:002012-02-09T02:21:41.237-08:00දිගටම ලියන්න.සමහර වෙලාවට කමෙන්ට් නොකලත් කියවන්ව.දිගටම ලියන්න.සමහර වෙලාවට කමෙන්ට් නොකලත් කියවන්ව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-63268853515791496592012-02-08T12:40:34.283-08:002012-02-08T12:40:34.283-08:00වැඩි හරියක්ම ජාලයෙන් තමා ඔබ නොදුටු අයියා...ඒ ඇරෙන්...වැඩි හරියක්ම ජාලයෙන් තමා ඔබ නොදුටු අයියා...ඒ ඇරෙන්න ලංකාවේ ඉද්දි පොත් කියවලා සහ විද්‍යුත් ටිකාවෙන් ලියා ගතිපු කටු සටහනකුත් තියෙනවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69801235371938051322012-02-08T12:38:19.357-08:002012-02-08T12:38:19.357-08:00ඇත්තටම කියන්න කොහෙන්ද මේ විස්තර හොයාගන්නේ කියලා......ඇත්තටම කියන්න කොහෙන්ද මේ විස්තර හොයාගන්නේ කියලා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-43632249814337817762012-02-08T06:34:43.193-08:002012-02-08T06:34:43.193-08:00මේ වගේ දේවල් අහනකොට නම් හරිම සතුටුයි සිත් රූ. ඇත්ත...මේ වගේ දේවල් අහනකොට නම් හරිම සතුටුයි සිත් රූ. ඇත්තටම වැඩි දෙනෙක් මේවට ආස නැහැනේ...එක්කෙනෙක්ට හරි ආසාවක් ඇති වෙනවනම් ඒක කොච්චර ලොකු දෙයක්ද...බොහොම ස්තුතියි ඔයාට...:)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77065287303132705622012-02-08T06:32:29.850-08:002012-02-08T06:32:29.850-08:00ඒක නේන්නම්, බලන්ටකෝ...ඒක නේන්නම්, බලන්ටකෝ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-17758903258175419992012-02-07T23:59:20.500-08:002012-02-07T23:59:20.500-08:00ඇත්තටම සයුරි මට ඉතිහාසය ගැන ආස හිතුනෙ ඔයාගෙ බ්ලොග්...ඇත්තටම සයුරි මට ඉතිහාසය ගැන ආස හිතුනෙ ඔයාගෙ බ්ලොග් එකෙන් පස්සෙ..නැත්නම් මම ඒව කියවන්න ඉස්සර ආසම නෑ..දැන් නම් ආසාවෙන් කියවනවා..ඔයා ලියන විදිය නිසාද මන්දා..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-6374740073363133492012-02-07T23:54:49.625-08:002012-02-07T23:54:49.625-08:00ලන්කාවෙත් ඉදල තියෙන කස්ටියයයය............ලන්කාවෙත් ඉදල තියෙන කස්ටියයයය............ela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84035363359641001012012-02-07T21:12:54.375-08:002012-02-07T21:12:54.375-08:00බොහොම ස්තුතියි රුවන්...මේවට ආස කරන අය ඉන්න එකත් සත...බොහොම ස්තුතියි රුවන්...මේවට ආස කරන අය ඉන්න එකත් සතුටක් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85908935285646307802012-02-07T21:12:15.178-08:002012-02-07T21:12:15.178-08:00එකනේ නිරෝෂිනී කියන්නේ...ඒ කාලේ කියලා කිසිම වෙනසක් ...එකනේ නිරෝෂිනී කියන්නේ...ඒ කාලේ කියලා කිසිම වෙනසක් නැහැ :Dසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35630788636787465242012-02-07T19:38:23.837-08:002012-02-07T19:38:23.837-08:00ලස්සන ලිපියක්ක් මම ගොඩක්ක් අසා කරන දෙයක්ක් ගෑන තමය...ලස්සන ලිපියක්ක් මම ගොඩක්ක් අසා කරන දෙයක්ක් ගෑන තමයි ලියල තීයන්නෙ අපේ ඉතිහාසය ගැන දෙගටම ලියන්න
උබට ජයෙන්න් ජය...........................!Ruwan Sampath Wickramathilakahttp://www.cotbookshop.blogspot.comnoreply@blogger.com