tag:blogger.com,1999:blog-9197720993578046865.post6144312184816087902..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: "ඔළුවට ම තියහං"සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-9197720993578046865.post-25039395800839614572011-12-28T10:13:33.314-08:002011-12-28T10:13:33.314-08:00@ ගැමියාගේ පත් ඉරුව : ඔව් ඔව්, මටත් ඉස්සර හේලෝ ගේම...@ ගැමියාගේ පත් ඉරුව : ඔව් ඔව්, මටත් ඉස්සර හේලෝ ගේම් එක හීනෙන් පෙනුනා..දැන් නම් ගේම් ගැහීම ඇනහිටලා..හැබැයි තාමනම් ඔයාට වගේ බ්ලොග් හීනෙන් පේන්නේ නෑ...:)) ලගදීම පෙනෙයි මටත් එහෙනම්..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-33925146945227085802011-12-28T09:28:03.570-08:002011-12-28T09:28:03.570-08:00ගේම් ගහන එකේ ආතල් එක ගහන් උතුමෝ මිසක් නොගහන උතුමාව...ගේම් ගහන එකේ ආතල් එක ගහන් උතුමෝ මිසක් නොගහන උතුමාවියෝ නොදනිත්...හි හි හැබැයි පිස්සුවෙන් ගහන එක හොද නෑ පණ යන්න හිනා හලෝ අක්කේ හි හි

මාත් ගේම් ගැහුවා හම්මෝ මිෂන් එකක් ඉවර කරගන්න බැරිව නිදාගන්න ගියොත් හීනෙන් පේන්නේ ඒක ඉවර කරන විදිය පහුවදා උදේම නැගිටලා ඒක ඉවර කරලා තමයි ඉස්කෝලේ ගියත් දැන් නම් හිතෙනවා මෝඩකම ගැන.

දැන් තියෙන්නේ වෙන ලෙඩක් අප්පා දැං බ්ලොග් එකේ කොමෙන්ටු මැවිලා පේන්නේ....කාලය මැව් වෙනසක අරුමේ තමයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-25085085718165955222011-12-07T06:43:07.969-08:002011-12-07T06:43:07.969-08:00@ හසිත : ඒක තමයි...ඇති යන්තම් එහෙමවත් මොළයක් තිබුණ...@ හසිත : ඒක තමයි...ඇති යන්තම් එහෙමවත් මොළයක් තිබුණා මිනිහට...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-60953465783788330312011-12-06T22:13:13.227-08:002011-12-06T22:13:13.227-08:00කොලුවා ඊළඟ හෝල්ට් එකෙන් බැස්ස එක හොඳයි. එහෙම නැත්න...කොලුවා ඊළඟ හෝල්ට් එකෙන් බැස්ස එක හොඳයි. එහෙම නැත්නම් වෙන්නේ පොලිසිය ගාව හෝල්ට් එකෙන් බැහැලා කූඩුව ඇතුළේ පාක් වෙලා පාර දෙක තුනක් ඇට මුං ඇට වෙන්න කන්නHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-41144812000633015082011-12-05T22:57:27.326-08:002011-12-05T22:57:27.326-08:00@ චතු : හෙ හෙ...ඔයාලත් මරු නේ...මටත් ඔය හීනෙන් පේන...@ චතු : හෙ හෙ...ඔයාලත් මරු නේ...මටත් ඔය හීනෙන් පේන ලෙඩේ තිබ්බා ඉස්සර හේලෝ ගහද්දි...ඒවා හීනෙන් පේනකොට මටනම් හරි වෙහෙසකරයි...හැබැහින් වගේ නෙමෙයි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-26931863152220860122011-12-05T22:38:32.501-08:002011-12-05T22:38:32.501-08:00ඔහොමත් පිස්සෝ ඉන්නවා තමා... අපිත් ඉස්සර රෑ එළි වෙන...ඔහොමත් පිස්සෝ ඉන්නවා තමා... අපිත් ඉස්සර රෑ එළි වෙනකල්ම Age of empire ගහලා නිදාගත්තම හීනෙනුත් පේන්නේ නැව් වලින් ගිහින් ගහන ඒවයි, දුන්නෙන් විදින ඒවයි තමා. කොච්චර ඇබ්බැහියක්ද කිව්වොත් අපිට ඒකේ dialog පවා කටපාඩම් !!!

වෙලාවට මිනිහා බැහැලා ගියේ. නැත්නම කූඩුවේ !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-47023331221087067592011-12-04T07:54:45.638-08:002011-12-04T07:54:45.638-08:00@ රහස් : අය්යෝ ඒකනේ...මට අමතක උනානේ අපේ රහස් පරීක්...@ රහස් : අය්යෝ ඒකනේ...මට අමතක උනානේ අපේ රහස් පරීක්ෂකයා ව..

@ දයානන්ද : ඒක නම් සහතික ඇත්ත...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19170417184312096222011-12-04T07:17:40.914-08:002011-12-04T07:17:40.914-08:00ඉන්න තැන මුලින්ම හිතුවනම් හරි.නැත්නම් ලොකු අවුලක්....ඉන්න තැන මුලින්ම හිතුවනම් හරි.නැත්නම් ලොකු අවුලක්..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-40377344817139768242011-12-03T19:04:43.641-08:002011-12-03T19:04:43.641-08:00සයුරි අක්කා මට කිව්වේ නැනේ සීන් එක..... මන් ටක් ගා...සයුරි අක්කා මට කිව්වේ නැනේ සීන් එක..... මන් ටක් ගාලා වැඩේ භාරගන්නවනේ....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80295558735688667202011-12-02T13:12:34.212-08:002011-12-02T13:12:34.212-08:00@ අසරණයා : පොලිස් රාළහාමි ලා පණ දාගෙන චෙක් කරද්දී ...@ අසරණයා : පොලිස් රාළහාමි ලා පණ දාගෙන චෙක් කරද්දී අසරණයා හිනා වෙවී ඉන්න ඇති...

@ ලොකු පුතා : අපොයි දෙයියනේ..ඔළුව අවුල් වෙනකන් ගේම් ගැහුවා කියන්නේ ඉතින් නොකා නොබී ගේම් ගහන්න ඇති..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-27909844531881208092011-12-02T12:46:13.728-08:002011-12-02T12:46:13.728-08:00ඇති ඔයිං ගියා...
මට හිටපු හොඳ යාලුවෙක්ගෙ මල්ලි කෙ...ඇති ඔයිං ගියා...

මට හිටපු හොඳ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ගේම් ගහලම ඔලුව අවුල් උනා... තාමත් ඒ ගතිය ටිකක් තියෙනවා ඒ ලමයටලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58815631926378189142011-12-02T09:21:07.711-08:002011-12-02T09:21:07.711-08:00මදැයි ඔයින් ගිය.. දවසක් මන් කොම්:powar saplayi එක...මදැයි ඔයින් ගිය.. දවසක් මන් කොම්:powar saplayi එකක් අරන් යද්දී මාව චෙක් කරා තප්පෙකට හෙත්තුකරගෙන. පොලිසියෙන් හිතුවේ බෝම්බයක් කියල පව් ඉතින් පොලිසියේ රාළහාමිලාඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-72186585622173462022011-12-01T09:24:26.007-08:002011-12-01T09:24:26.007-08:00@ Observer : ආයෙත් අහලා...මම හිතන්නේ මිනිස්සු සිහි...@ Observer : ආයෙත් අහලා...මම හිතන්නේ මිනිස්සු සිහි එලව ගන්න කලින් මූ බැහැගෙන...

@ රසික : ස්තුතියි :D

@ සැනසීම : එකනේ කියන්නේ..මොකක් හරි පරණ පිනක් තියෙන්න ඇති මිනිහගේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3974498527671659272011-12-01T08:46:23.215-08:002011-12-01T08:46:23.215-08:00ඔයින් ගියා ඇති මම හිතුවේ කොල්ල බඩ කට පිරෙන්න සැපට ...ඔයින් ගියා ඇති මම හිතුවේ කොල්ල බඩ කට පිරෙන්න සැපට හොද හෝටලයකින් හිතේ හැටියට කන්න ඇති කියල මොකද ඒ දවස් වල ඔයවගේ කතාවක් කිව්වොත් ඉතින් වසල හමාරයිනෙ .සැනසීමhttps://www.blogger.com/profile/17170166717541089401noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-65390014206892390192011-12-01T07:45:04.960-08:002011-12-01T07:45:04.960-08:00නියම කතාව :D :Dනියම කතාව :D :DRasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-66797391086152458272011-12-01T07:04:08.947-08:002011-12-01T07:04:08.947-08:00බෙල්ල ගහල යන සීන් කෝන් එකක්නෙ, ඇති කව්රු හරි පොලිස...බෙල්ල ගහල යන සීන් කෝන් එකක්නෙ, ඇති කව්රු හරි පොලිසියට ටිප් එක නොදුන්නObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-41018902965616330282011-12-01T06:10:46.949-08:002011-12-01T06:10:46.949-08:00@ දිල් : ඔය ගේම් පිස්සොන්ට වට පිට ගැන නම් කොහෙත්ම ...@ දිල් : ඔය ගේම් පිස්සොන්ට වට පිට ගැන නම් කොහෙත්ම අවධානයක් නෑ දිල්...

@ වර්ණා : අනේද කියන්නේ :))

@ තනොජා : අන්න ඒ කතාව නම් නියමයි...මොන මෝඩයා ද ඔහොම කාටත් ඇහෙන්න ඕවා කියන්නේ..තනෝජා අක්කා ව සාදරයෙන් පිළිගන්නවා මෙහාට...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-38794332572421941302011-12-01T06:07:29.367-08:002011-12-01T06:07:29.367-08:00@ මාධව : ඔයත් අර සෙට් එකේ එක්කෙනෙක් ද දන්නේ නැහැ.....@ මාධව : ඔයත් අර සෙට් එකේ එක්කෙනෙක් ද දන්නේ නැහැ...පොතේ හැටියටනම් ඔයා මට පල්ලෙහා බැච් එකේ වෙන්න ඕන :))

@ සීතල අයියා : උදේම හිනා වෙන එක හොඳයිලු නේ සීතල :)

@ නිසුපා : එකනේ නංගි..ඔන්න ඔහොමයි ඇබ්බැහි කමේ තරම..

@ අයිස් : හෙ හෙ හොඳ වැඩේ...ඔයා මොකද කලේ එයාට?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-87796911836628937292011-12-01T01:45:48.991-08:002011-12-01T01:45:48.991-08:00හැබැයි ඉතින් ඔහොම ප්රසිද්ධියේ ඔහොම ප්ලෑනක් ගහන්න ...හැබැයි ඉතින් ඔහොම ප්රසිද්ධියේ ඔහොම ප්ලෑනක් ගහන්න ගිය එකා පොලෝසියට නෙමේ අංගොඩට ගිහින් නොදාපු එක තමයි පුදුමේ...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-70367186608958010892011-11-30T23:37:53.699-08:002011-11-30T23:37:53.699-08:00හික් හික් මාර අයියයි මල්ලියි :))හික් හික් මාර අයියයි මල්ලියි :))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85414456594760169022011-11-30T20:56:50.064-08:002011-11-30T20:56:50.064-08:00හොඳ වෙලාවට බස් එකේ හොඳ මිනිස්සු ටිකක් ඉඳලා තියෙන්න...හොඳ වෙලාවට බස් එකේ හොඳ මිනිස්සු ටිකක් ඉඳලා තියෙන්නේ...නැත්තම් ඔළුවටම තියන්න එක්ක යන්න තිබ්බා පොලෝසියටම....වට පිට ගැන අවධානයක් නැති කම තමාදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-12767746685263275092011-11-30T20:23:42.327-08:002011-11-30T20:23:42.327-08:00ඇති ගුටිනොකා බේරුනා.. හිකිස්.. :P
අර මං අපේ සෙට්...ඇති ගුටිනොකා බේරුනා.. හිකිස්.. :P

අර මං අපේ සෙට් එක ගැන ලිව්ව පොස්ට් එකෙත් ඉන්නවා ඔහොම එකෙක්. පැතුම්.. මේ ලඟදි එග්සෑම් එකට පාඩම් නොකර ගේමින්ග් සීඩීස් ගන්න ගිහින් , මං කරා හොඳ වැඩක්.... :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-38935613588787435712011-11-30T20:10:35.516-08:002011-11-30T20:10:35.516-08:00හිකි හිකි... හොද වැඩේ ඔය ගේම් වලට ඇබ්බැහි වෙනවට.හිකි හිකි... හොද වැඩේ ඔය ගේම් වලට ඇබ්බැහි වෙනවට.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31911269952046906062011-11-30T19:11:10.426-08:002011-11-30T19:11:10.426-08:00අයියෝ අයියෝ.. උදේ පාන්දරම බඩ අල්ලං හිනා වෙන්න චාන්...අයියෝ අයියෝ.. උදේ පාන්දරම බඩ අල්ලං හිනා වෙන්න චාන්ස් එකක් ලැබුනා. =))සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-12895228493143798562011-11-30T19:10:09.008-08:002011-11-30T19:10:09.008-08:00අනේ First Person Shooter ගේම් එකක් දැක්ක කාලයක්වත්...අනේ First Person Shooter ගේම් එකක් දැක්ක කාලයක්වත් මක නෑ. :D :D :DMadhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.com