tag:blogger.com,1999:blog-9197720993578046865.post620441116001826102..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: නයින් ලෙවන් - 911සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-9197720993578046865.post-90534133238427877742018-03-20T19:32:25.754-07:002018-03-20T19:32:25.754-07:00ඒක තමා ඉතින්. රටක් හැටියට හැදෙන්නෙ කොහොමද ඉතින්ඒක තමා ඉතින්. රටක් හැටියට හැදෙන්නෙ කොහොමද ඉතින්සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90663106135731456932018-03-20T19:27:39.211-07:002018-03-20T19:27:39.211-07:00ඒකනම් මරු :Dඒකනම් මරු :Dසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-83551446643858044042018-03-20T19:25:41.788-07:002018-03-20T19:25:41.788-07:00අප්පට සිරි කිව්වලු ;D
හබැයි ඉතින් සන්චාරක වීසා වලි...අප්පට සිරි කිව්වලු ;D
හබැයි ඉතින් සන්චාරක වීසා වලින් ගිහින් හිටියා කියලා අවුලක් තියද?
සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31352456047085190122018-03-20T19:22:50.128-07:002018-03-20T19:22:50.128-07:00:D:Dසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-70862921077776832472018-03-14T07:30:23.825-07:002018-03-14T07:30:23.825-07:00ඕකම කොපි කරලා කණපිට ගහල
අපේ රටේ දාපු 119 නම් ගෙන්න...ඕකම කොපි කරලා කණපිට ගහල
අපේ රටේ දාපු 119 නම් ගෙන්නගන්න සුද්ධ සිංහලත් පාවිච්චි කරන්න ඕනෙ. ඒ ඇවිල්ලත් සමහර වෙලාවට අපිටම බැනල යනවා. මෙහෙ පොඩි එකෙක් වැරදිලා කෝල් කරොත් පොර වසල හමාරයි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-74924451833216837642018-03-11T06:49:14.704-07:002018-03-11T06:49:14.704-07:00මෙහෙ කොමඩි එස්එම්එස් එකක් වටේ ගියා කාලෙයක්...
“11...මෙහෙ කොමඩි එස්එම්එස් එකක් වටේ ගියා කාලෙයක්...

“119 අමතා “පිස්ස මූ - පිස්ස මූ - පිස්සු පූස මූ...“ ගීතය ගායනා කර නොමිලේ ජම්පරයක් සමඟ වැලිකඩ හිරගෙදරට සවාරියක් දිනාගන්න“ කියල. හිතාගන්ඩ පුළුවන්නෙ මෙහෙ සර්විස් එක?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-87552143320045731052018-03-05T01:53:23.584-08:002018-03-05T01:53:23.584-08:00අතිශයින්ම වැදගත් මීට තරමක් සමාන සිද්ධියක් මටත් උනා...අතිශයින්ම වැදගත් මීට තරමක් සමාන සිද්ධියක් මටත් උනා මම නිවාඩුවකට මීට වසර දෙකකට පෙර කැන්ගරු දේශයේදී! මමත් මගේ නෑයත් එයාගෙ රැකියා ස්ථානයට ගිහින් දොර ඇරගන්න ගිහින් වැරදි අංක වගයක් ඔබලා විනාඩි 5 විතර යනකොට පොලිස් රථ දෙකක් එතන! වැඩේ සුපිරිම අවුල උනේ සංචාරක වීසාවලින් එරටට ගිය මම එතන ඉන්නේ කොහොමද කියන එක වෙන්න ගියා! මම අපේ එකාගෙ වාහනය ඇතුලෙ ඉඳලා ශේප් උනා! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-75843122170740473422018-03-04T22:27:00.314-08:002018-03-04T22:27:00.314-08:00//"ඔය ඉතිං.....කවුද බොල සිරියලතා?"// සිර...//"ඔය ඉතිං.....කවුද බොල සිරියලතා?"// සිරි ගේ ගෑනු මනුස්සයා බං :Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-39279604949600261672018-03-02T13:57:52.857-08:002018-03-02T13:57:52.857-08:00ඒ පාර කට්ටියම එකතු වෙලා මාව බයිට් කරනවා වගේ :))ඒ පාර කට්ටියම එකතු වෙලා මාව බයිට් කරනවා වගේ :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31395837047866518362018-03-02T11:35:56.918-08:002018-03-02T11:35:56.918-08:00ඔය ඉතිං.....කවුද බොල සිරියලතා?ඔය ඉතිං.....කවුද බොල සිරියලතා?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-30302993696647954342018-03-02T11:22:51.076-08:002018-03-02T11:22:51.076-08:00සිරියලතාගේ මනුස්සයා අනේ X 2
:)සිරියලතාගේ මනුස්සයා අනේ X 2
:)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-8039865785864331612018-03-02T11:22:26.359-08:002018-03-02T11:22:26.359-08:00එකනේ කියන්නේ එකනේ කියන්නේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46968062936389329462018-03-02T11:21:25.741-08:002018-03-02T11:21:25.741-08:00අහා ඔව් ඔව්. මම 23 කිවෙව්වා දැන් මේ 22 කියවන ගමන් ...අහා ඔව් ඔව්. මම 23 කිවෙව්වා දැන් මේ 22 කියවන ගමන් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-60088143333818625162018-03-02T11:20:46.144-08:002018-03-02T11:20:46.144-08:00සිරියලතා ගේ මනුස්සය සිරියලතා ගේ මනුස්සය සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-25250169238691278602018-03-02T11:20:23.583-08:002018-03-02T11:20:23.583-08:00//මෙහෙ 119 උන්ට ඕනෙනම් තමා එන්නේ //
//එයාල එද්දි එ...//මෙහෙ 119 උන්ට ඕනෙනම් තමා එන්නේ //
//එයාල එද්දි එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා අවසන් කටයුතුත් ඉවරයි//

ඔහොම වෙන්න හෙතුවකුත් ඇති නේද. අපේ සමහර අය ඔය නම්බර් වලට කතා කරලා බයිට් කරනවලු. ඇත්තද දන්නේ නෑ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-78022873393207456092018-03-02T11:17:54.720-08:002018-03-02T11:17:54.720-08:00: D ඒ කතාවත් නියමයි. : D ඒ කතාවත් නියමයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62634711962760695912018-03-02T11:17:05.923-08:002018-03-02T11:17:05.923-08:00අංක කීපයක් තියෙන්නේ අයිද දන්නේ නෑ හැබෑටම අංක කීපයක් තියෙන්නේ අයිද දන්නේ නෑ හැබෑටම සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84905152646585757152018-03-02T11:16:36.754-08:002018-03-02T11:16:36.754-08:00හම්මේ සහෝදරයෙක් දැක්ක වගේ සන්තෝසයි වී අයියා දැක්කම...හම්මේ සහෝදරයෙක් දැක්ක වගේ සන්තෝසයි වී අයියා දැක්කම. හුග කාලෙකින්දත් අහනවා. මෙහෙමවත් දකින්න ලැබීම සතුටක්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42828641669376443662018-03-02T11:05:49.977-08:002018-03-02T11:05:49.977-08:00/කව්ද සිරී කියන්නේ? / x 2/කව්ද සිරී කියන්නේ? / x 2Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-4720984104812523822018-03-01T22:23:02.061-08:002018-03-01T22:23:02.061-08:00සහ්. ලංකාව ඒ අතින් සුපිරි. මහත පෙ ාලිස් මාමල කවදාව...සහ්. ලංකාව ඒ අතින් සුපිරි. මහත පෙ ාලිස් මාමල කවදාවත් දකින්න ලැබෙන්නැ දහ පාරක් කතා කරත්.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-41704542813400117732018-03-01T07:16:10.033-08:002018-03-01T07:16:10.033-08:00මං මේ 911 දැක්ක ගමන් දුවං ආවේ මොකෝ දන්නවද? අර මං ම...මං මේ 911 දැක්ක ගමන් දුවං ආවේ මොකෝ දන්නවද? අර මං මේ දවස්වල ලියන මාගල් කතාන්දරේත් පහුගිය ටිකේ එමර්ජන්සි නම්බර් එකක් හින්දා අලි විජ්ජුම්බරයක් වුණා. අන්න ඒක මතක් වෙලා.

පොඩ්ඩාට වෙච්චි අකරතැබ්බෙන් හිනාවෙවී කියවන්න දෙයක් ලැබුණාට, සයුරි ලියලා තියෙන අන්තිම ඡේදේනම් හරිම වැදගත්. අපේ පැංචාටත් ඒ දේවල් හෙමීට පාඩම් කරවන්න ඕනේ.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-71322064595842468342018-02-28T06:47:15.464-08:002018-02-28T06:47:15.464-08:00කව්ද සිරී කියන්නේ ?කව්ද සිරී කියන්නේ ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-53951200872468035802018-02-28T00:31:52.826-08:002018-02-28T00:31:52.826-08:00ඔන්න රණ්ඩුවක් යනවා. අපි 119 කතා කරනවා. එයාල එද්දි ...ඔන්න රණ්ඩුවක් යනවා. අපි 119 කතා කරනවා. එයාල එද්දි එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා අවසන් කටයුතුත් ඉවරයි. ඔන්න ඕමයි මෙහෙ වැඩ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-83423167479657011742018-02-28T00:13:55.628-08:002018-02-28T00:13:55.628-08:00ඔහේ 911 වුනාට මෙහෙ 119 ,
ඔහේ 911 කෝල් වලට එකපාරින්...ඔහේ 911 වුනාට මෙහෙ 119 ,
ඔහේ 911 කෝල් වලට එකපාරින් ආන්සර් කලාට මෙහෙ 119 නම්බර් බිසී
ඔහේ 911 එකෙන් කිව්වා ගමන ආවට මෙහෙ 119 උන්ට ඕනෙනම් තමා එන්නේ
ඔහේ 911 අය වැරදුනාට හිනා වුනාම මෙහෙ 119 අය ට වැරදිලා කෝල් කලොත් $!@$&!@%#$!&%^ තමා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-15545206560925221672018-02-27T20:34:38.961-08:002018-02-27T20:34:38.961-08:00ඇ.එ.ජ. ආපු අලුත මටත් හොද අත්දැකීමක් ලැබුණා. මගේ අත...ඇ.එ.ජ. ආපු අලුත මටත් හොද අත්දැකීමක් ලැබුණා. මගේ අතින් 911 ඩයල් වුනේ වැරදීමකින්. ඒ සැනින් පැමිණි පොලීසියට කාරණය පැවසු විට කාරුණිකව විනෝද වෙමින් හිනා වෙමින්, සුහදව කතා කළ අන්දම මගේ මතකයෙන් ගිලිහෙන එකක් නැහැ. MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com