tag:blogger.com,1999:blog-9197720993578046865.post6294563790102409723..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: සුනාමියෙන් සේදී ගිය රාවණ රාජධාණිය - රාජාවලිය IIසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-9197720993578046865.post-42711300427342627832017-04-11T08:42:07.054-07:002017-04-11T08:42:07.054-07:00ඒක ඇත්ත රාජ්. ඉතිහාස පොත ආරම්භ වෙන්නේ විජයගෙන් නේ....ඒක ඇත්ත රාජ්. ඉතිහාස පොත ආරම්භ වෙන්නේ විජයගෙන් නේ. ඒක තමා දුක. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54981201284341333132017-04-11T08:40:53.600-07:002017-04-11T08:40:53.600-07:00අනුෂ්කා, අනේ මට මේ කමෙන්ටුව මග ඇරිලා. සමා වෙන්න ඕන...අනුෂ්කා, අනේ මට මේ කමෙන්ටුව මග ඇරිලා. සමා වෙන්න ඕන. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54668463116873685802017-04-10T22:16:51.714-07:002017-04-10T22:16:51.714-07:00විජයට පෙර කතන්දර ගැනනං මටත් තියෙන්නෙ විවේචනයක්. කි...විජයට පෙර කතන්දර ගැනනං මටත් තියෙන්නෙ විවේචනයක්. කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ඉතිරි වෙලා නෑ ඔවුන් ගැන. ඒ වගේම අඩු තරමින් මහා වංශය මට්ටමේ හෝ ලිඛිත සාක්ෂිත් නෑ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77431845684736027982014-06-27T12:38:37.418-07:002014-06-27T12:38:37.418-07:00ගොඩක් ආසවෙන් කියවන් යනවා. ගොඩක් කරුනු දැනගත්තා. අද...ගොඩක් ආසවෙන් කියවන් යනවා. ගොඩක් කරුනු දැනගත්තා. අදයි ගොඩ උනෙ..Anonymoushttps://www.blogger.com/profile/05583655263126723429noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-11410860068563584782013-02-15T06:56:41.089-08:002013-02-15T06:56:41.089-08:00ඒ ගැන සතුටුයි චන්දන ඒ ගැන සතුටුයි චන්දන සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-4242470548688332212013-02-14T19:55:33.160-08:002013-02-14T19:55:33.160-08:00දන්නැති කරුණු ගොඩක් දැන ගත්ත. දන්නැති කරුණු ගොඩක් දැන ගත්ත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-57684907946086356752011-11-19T13:24:28.190-08:002011-11-19T13:24:28.190-08:00@ හසිත : බොහොමත්ම ස්තුතියි නිවැරදි කිරීමට...මටත් ත...@ හසිත : බොහොමත්ම ස්තුතියි නිවැරදි කිරීමට...මටත් තිබුන ගැටළුවක් තමයි බුදුවරු 29 දෙනා(මයිත්‍රී බුදුන් ඇතුළුව) 5 න් බෙදෙන්නේ නැති එක. එහෙනම් මේකයි කාරණේ...ඒක නිවැරදි කරන්න ඕන.

මල්ලිට පුළුවන්නම් මම ඉස්සරහට දාන ඉතිහාස ලිපි වලත් වැරදි තිබුනොත් කියන්න...ඒක ලොකු දෙයක් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-81810695586412704992011-11-19T07:44:36.873-08:002011-11-19T07:44:36.873-08:00වටිනා කරුණු කාරණා කීපයක් දක්වලා තියෙනවානේ :)
පොඩි...වටිනා කරුණු කාරණා කීපයක් දක්වලා තියෙනවානේ :)

පොඩි නිවැරදි කිරීමක් කරන්නම්

"එත් අපි ජීවත් වෙන මහා භද්‍ර කල්පයේ (භද්‍ර කල්පයකට බුදුන් වහන්සේලා පස් නමක් බිහි වෙනවා ලු) තවත් බුදුන් වහන්සේලා තුන් දෙනෙක් ඉඳල තියනවා (කකුසඳ, කෝණාගම, කාශ්‍යප)"

මේ කල්පය මහා භද්‍ර කල්පය කියලා හඳුන්වන්නේ බුදුවරයන් වහන්සේලා පස් නමක් බුද්ධත්වයට පත්වන නිසා. එහෙම නැත්නම් අනෙක් කල්පවල බුදුවරයන් වහන්සේලා 4 නමයිලු බුද්ධත්වයට පත්වෙන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35929795326476318832011-11-14T16:49:46.882-08:002011-11-14T16:49:46.882-08:00@Observer : ලිපිය කියෙව්වට ත් තැනක් යූ :)@Observer : ලිපිය කියෙව්වට ත් තැනක් යූ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-14143405103385568282011-11-14T15:47:05.302-08:002011-11-14T15:47:05.302-08:00පුංචි දවස් වල කියවල අමතක වෙලා තිබුන ඉතිහාසයක්, නැ...පුංචි දවස් වල කියවල අමතක වෙලා තිබුන ඉතිහාසයක්, නැවත මතක් කලාට තෑන්ක් යූ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-13887432863370721652011-11-09T06:35:00.659-08:002011-11-09T06:35:00.659-08:00@ උදයංග : බොහොම ස්තුතියි උදයංග...ඇත්තටම ඔව්, මතවාද...@ උදයංග : බොහොම ස්තුතියි උදයංග...ඇත්තටම ඔව්, මතවාද සහ අවිනිශ්චිත තැන් ගොඩක් තියනවා...ටික දෙනෙක් හරි මේ ලිපි පෙළත් එක්ක දිගටම රැඳී ඉන්න එක ගැනනම් සතුටුයි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7520439954311637062011-11-08T23:10:55.980-08:002011-11-08T23:10:55.980-08:00ගොඩක් වටිනා ලිපියක් සයුරි... සමහර නොදන්න කරුණුත් ද...ගොඩක් වටිනා ලිපියක් සයුරි... සමහර නොදන්න කරුණුත් දැන ගත්තා... ඇත්තටම අපේ ඉතිහාසය ගැන ලියන්න පටන් ගත්ත එක නම් සතුටට කරුණක්...හරිම රසවත්... මේ ගැන දිගටම ලියන්න... අපේ ඉතිහාසයේ සමහර කරුණු සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද මෙන්ම අවිනිශ්චිත දේවලුත් තිබෙනවා...උදයංග ලක්මාල්noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90409635354127202962011-11-08T13:54:46.257-08:002011-11-08T13:54:46.257-08:00@ රෝස කුමාරි : බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ටුවට...ඔව...@ රෝස කුමාරි : බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ටුවට...ඔව්, මේ දෙකොටසටම අයිති අය ඉන්නවා....සෙල් ලිපි වගේ සාධක නිසා මේවා ගොඩක් දුරට විශ්වාස කරන්න පුළුවන්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-1172391089442720052011-11-08T13:23:09.080-08:002011-11-08T13:23:09.080-08:00රාම රාවණා කතා මිතලුවක් කියන අයවගේම ඒක ඇත්තක් කියල ...රාම රාවණා කතා මිතලුවක් කියන අයවගේම ඒක ඇත්තක් කියල පිලිගන්න අයත් ඉන්නව. මූලාශ්‍ර බොහ්මයක් ගැන දැනගත්ත මේ පෝස්ට් එකෙන්. ස්තූතියි විස්තරේට.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35346940145281107342011-11-08T10:10:16.577-08:002011-11-08T10:10:16.577-08:00@ හිතුමතේ : බොහොම ස්තුතියි හිතුමතේ...සාදරයෙන් පිළි...@ හිතුමතේ : බොහොම ස්තුතියි හිතුමතේ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව...කිව්වට මොකද මටත් තවම මාස 2 ක් උනේ නෑ වයස :D...ඔන්න එහෙනම් මාත් එනවා හිතුමතේ ගේ දිහා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-70408515074835256802011-11-08T09:04:58.711-08:002011-11-08T09:04:58.711-08:00අදමයි ගොඩ වැදුනේ.... අලුත් කෙනෙක්නේ ඉතින් මම ඇත්තට...අදමයි ගොඩ වැදුනේ.... අලුත් කෙනෙක්නේ ඉතින් මම ඇත්තටම ගොඩාක් වටින තොරතුරු ටිකක්... ඉතිරි ඒවා එනතෙක් බලා සිටිමිහිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-59634197365292716102011-11-07T08:09:35.837-08:002011-11-07T08:09:35.837-08:00@ චතුරංග : බොහොම ස්තුතියි චතුරංග ඔයාගේ අදහස් වලටත්...@ චතුරංග : බොහොම ස්තුතියි චතුරංග ඔයාගේ අදහස් වලටත් දිරි ගැන්වීමටත්...ඔයා කියපු කතාවත් රාවණා ගැන වැරදියට හිතන්න අනුබල දෙන එක හේතුවක්...ඕනවට වඩා පුම්බලා කතා කරාමත් ඒවා විශ්වාස කරන්න මිනිස්සු පැකිලෙනවා....එතකොට වෙන්නේ අනවශ්‍ය බොරු, ඇත්ත දේවලුත් එක්කම එහෙම පිටින්ම බැහැර වෙන එක...

අනිවාර්යෙන්ම විජයනම් මහ මුත්තා නොවෙන බව හොඳටම පැහැදිලියි...එයාටයි ඉන්දියාවෙන් ගෙනා බිසව ටයි ළමයි හිටියෙත් නැති එකේ. සිංහ වංශිකයෝ සුළු පිරිසක් ඇවිත් ලක් දිව සිවු හෙළය ත් එක්ක මිශ්‍ර උනාට පස්සේ භාෂාව, සංස්කෘතිය හැම දේටම adjust වෙලා ස්ථාවර තැනකට ආවා කියලයි මට හිතෙන්නේ...දැන්නම් අපේ ජාතිය ඔයා කිව්වා වගේ හුඟක් දුරට කවලම් තමා....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-38123645088097801822011-11-07T00:21:17.817-08:002011-11-07T00:21:17.817-08:00@ මියුරු :
//එතකොට අපිට රාවණා ගැන තියෙන්නෙ ඉතිහාස ...@ මියුරු :
//එතකොට අපිට රාවණා ගැන තියෙන්නෙ ඉතිහාස පොත්වල ලියැවුනු තොරතුරු විතරමද, නැත්නම් පුරාවිද්‍යා සාධක තියෙනවද..... එහෙමත් නැත්නම් ඒවා අර කිව්ව සුනාමියෙන් විනාශ වෙලා ගිහින්ද...?//

පුරාවිද්‍යා සාක්ෂි එක්කම ඔය ගැන ලිපි පෙලක් රිවිර පත්තරේ පළ වුනා.

http://www.sendspace.com/file/d6uoioචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-90854541199302109732011-11-07T00:15:59.925-08:002011-11-07T00:15:59.925-08:00//ඒ මදිවට මුහුණු පොතේ ඉන්න සමහර නුතන අන්තර්ජාල විද...//ඒ මදිවට මුහුණු පොතේ ඉන්න සමහර නුතන අන්තර්ජාල විද්වත්තු රාවණට පලු යන්න බනිනවත් එක්ක.
අනේ මන්ද ඒ මනුස්සය මෙයාලට කරපු වැරැද්ද මොකක්ද කියලා.... :)

ලොකුපුතා ගේ මේ කථාව කියෙව්වම මට නම් හිනා !!! 100% ක් ඇත්ත. ඔය වගේ කට්ටියට සුද්දෙක්ගේ අධෝ වාතයත් හරි ලොකුයි. හැබැයි ලංකාවේ රාවණා කියලා රජ කෙනෙක් හිටියේ නෑ. ඇයි ? ලංකාව කවුරුත් නොදන්න ඇබිත්තං රටක්නේ... හිටියත් ඒකා සීතා වගේ කාන්තාවක් බලෙන් පැහැරගෙන ආපු (රේප් ???) ගෑණු පෙරේතයෙක්, පල් හොරෙක් ???

ඔන්න ඔහොමයි අපේ අය. කොහොම වුනත් රාවණා ගැන අපේ අය අතිශයෝක්තියෙන් දක්වලා තියෙන අවස්ථාත් වැඩියි. මේ වැඩේ ගොඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ ඒකයි. ඉන්දියන් කාරයෝ වගේම ඊට පස්සේ බටහිර ලොක්කොත් රාවණා සෘණ චරිතයක් කරද්දී අපේ සමහර පණ්ඩිතවරු රාවණාව පුම්බලා හොඳටම...

රාවණා කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි ! ඒ වගේම විජය අපේ මහ මුත්තත් නෙවෙයි. හැබැයි එකක් කියන්න ඕනේ. පිරිසිදු හෙලයෝ දැන් නෑ... විජයගේ ලේ... දකුණු ඉන්දියානු ලේ... මුස්ලිම් ලේ... ඊටත් පස්සේ යුරෝපීය ලේ වලින් කලවම් වෙච්චි කලවම් ජාතියක් තමා අපි. රාවණාගේ පරම්පරාවෙන් නොබෙදි එන ජාන තියෙන අයත් කලාතුරකින් ඉන්නවා. නැත්නම් ඉතින් අදටත් සිංහලයක් නෑ...!!!

උත්සාහය අගෙයි සයුරි...!!! දිගටම ගවේෂණය කරගෙන යන්න. අපිටත් නොදන්න දේ ඉගෙන ගන්න පුළුවන්... වැදගත්ම දේ මේ බ්ලොග් අවකාශේ ඇතුලේ හරි මිත්‍යාව බිඳින්න පුළුවන්... එකෙක් හරි ඇත්ත දැනගනීවිනේ... ඒකත් වටිනවා...

මම කොච්චර ආස වුනත් මේ මාතෘකාව ගැන ලිපියක් මගේ බ්ලොගේ ආයෙත් පළවෙන එකක් නෑ. ඒත් මේ වගේ තැන් වල අනිවා මමත් ඉන්නවා. පුළුවන් හැම සහයෝගයක්ම ඒ වෙනුවෙන් !!! ජය !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-5192901784144087092011-11-06T20:08:34.634-08:002011-11-06T20:08:34.634-08:00@ Miyuru : බොහොම ස්තුතියි ඔයාගේ සවිස්තරාත්මක කමෙන්...@ Miyuru : බොහොම ස්තුතියි ඔයාගේ සවිස්තරාත්මක කමෙන්ටුවට. ඔව් ඒ කාලේ පිට ග්‍රහලෝක එක්කත් තොරතුරු හුවමාරුව සිද්ධ උනා කියලා කියනවා (හෙළ යුගය බ්ලොග් එකේ ඒ ගැන තිබුණා). රාවණා ඔලු 10 යක්ෂයෙක් හැටියට ගොඩක් අය හිතනවා. ඒත් ඔලු 10 තියනවා කියල කිව්වේ රාවණාගේ උසස් නුවණ නිසා මිසක් ඇත්තට ඔලු 10 ක් තිබිලා නෙමෙයි ලු.

සෙල් ලිපි වගේ දේවල් සාධක හැටියට තියනවා මම හිතන්නේ. රාවණ අල්ල ළඟ තිබුන ගුහාවෙනුත් හිස් කබල් වගේ දේවල් හමු වෙලා තියනවා.. මමත් කැමතියි ඒ ගවේෂණය ගැන දැන ගන්න...මම නම් දන්නේ නෑ ඉතින්....

@ තනි අලියා : එල කිරි :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-71078867867857777572011-11-06T19:42:23.155-08:002011-11-06T19:42:23.155-08:00අා අා ! මීටර්! :)අා අා ! මීටර්! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-86136151641308645162011-11-06T17:35:07.632-08:002011-11-06T17:35:07.632-08:00මේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මමත් රාවණා ර...මේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මමත් රාවණා රජතුමා ගැන විස්තර දැනගන්න ගොඩක් කැමතියි.... මම දකින්නෙ එතුමා වීරයෙක් හැටියට... දඬුමොණරය ගැන කතාව ඇත්තක් නම් එතුමාගෙ තාක්ෂනික දැනුම කොතරම් විශාල වෙන්න ඇත්ද කියල මට හිතෙනව... (අර ඩා වින්චි(සි ) වගෙ... ඩා වින්සිවත් මිනිස්සු වැඩිපුරම දන්නෙ චිත්‍ර කලා ශිල්පියෙක් විදියට උනත් එයා මොනතරම් විවිධාකාරයේ උපකරණ නිර්මාණය කරල තියෙනවද...)
එතකොට අපිට රාවණා ගැන තියෙන්නෙ ඉතිහාස පොත්වල ලියැවුනු තොරතුරු විතරමද, නැත්නම් පුරාවිද්‍යා සාධක තියෙනවද..... එහෙමත් නැත්නම් ඒවා අර කිව්ව සුනාමියෙන් විනාශ වෙලා ගිහින්ද...?
මම වැඩ කරන තැන ඉන්දියන්කාරයෙකුත් මගෙන් මේ විස්තර අහලා තියෙනවා... එයා කිව්ව විදියට එයාල රාවණා ගැන දන්නෙ අර කතරගම දෙයියො වගේ මුහුනු කිහිපයක් සහ අත් ගණනාවක් තියෙන රාක්ෂයෙක් හැටියට...
අර නුවර එළිය පත්තෙ තියෙන සීතා ගුහාව වගේ ඒව මේ රාමායනය කතාවට ඇත්තටම සම්බන්ධ ඒවද? මට මතකයි කලකට ඉස්සර රූපවාහිනී වැඩසටහනක් පෙන්නුවා එක්තරා පුරාවිද්‍යා ගවේශකයො වගයක් සොයාගෙන තියෙනවා හෝටන් තැන්නෙ (World's End) කලකට ඉහත විශාල ගින්නක් ඇතිවෙලා තියෙන බව... ඒ වගේම එහි තියෙන පස් තට්ටුව අඩි කිහිපයක් ඝනකමට යනකම් කලු පාට සශ්‍රීක නොවන හින්ද වැඩිය උසට ගස් වැවෙන්නෙ නැතිලු... මේ පස් පරීක්ෂා කරපු ඔවුන් සැක කලා අර ගින්නෙ කතාව... හට්ටි මුට්ටි කෑලි පවා හමුවෙලා තිබුනා එයාලගෙ කැණීම් වලදි...
මං දන්නෙ නෑ ඒ වැඩ සටහන කොයි තරම් දුරට ගියාද, මේ ගවේශනය මොන මට්ටමකින් කොතරම් දුරකට කෙරුනද කියලා... දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් පල කරයි කියලා හිතනවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84467548316649688572011-11-06T13:29:06.177-08:002011-11-06T13:29:06.177-08:00@ ලොකු පුතා : බොහොම ස්තුතියි තවත් වැදගත් තොරතුරු ට...@ ලොකු පුතා : බොහොම ස්තුතියි තවත් වැදගත් තොරතුරු ටිකක් මේකට එකතු කරාට. රාවණා ගේ මව් පාර්ශවයෙන් (කාකේසි) යක් ගෝත්‍රයට නෑ කමක් තියනවා කියලා මම අහල තියනවා. ඔහු මේ ගෝත්‍ර දෙකටම අයත් වෙන්නත් පුළුවන් ඒ නිසා.

සීතා පතිවත ඔප්පු කලත් රාමා සීතාව වනයට පලවා හැරියා කියල තමයි මාත් අහල තියෙන්නේ. ඇත්තටමනම් රාම තමයි දුෂ්ටයා...රාවණ නෙවෙයි. ඔයා කියනවා වගේ අපේ මිනිස්සුත් රාවණා ව පතුරු ගහන්නේ මොකද මන්දා :-|සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-11105616706457001312011-11-06T13:07:48.383-08:002011-11-06T13:07:48.383-08:00බොහොම පින් මේ වගේ විස්තර හොයලා මේක ලිව්වට.
රාවණාග...බොහොම පින් මේ වගේ විස්තර හොයලා මේක ලිව්වට.

රාවණාගේ කුලය යක් එහෙමත් නැත්නම් යක්ෂ ලෙසත් හඳහන් වෙනවනේ සමහර පොත් පත් වල.
ඒ වගේම වාල්මිකීගේ රාමායනයේ ඔහු රාක්ෂෂ ගෝත්‍රිකයෙක් ලෙසින් හඳුන්වනවා. මින් නිවැරදි කුමක්ද.

මම ඔය අනිත් හැම රජෙකුටම වැඩිය රාවණට කැමතියි.
ඔහු ගැන ලියවුනු පොත් පත් කිහිපයකුත් මම බලල තියෙනවා.
ඒවායින් සහ අසා දැනගත් කරුණු අනුව රාවණ රජු දකුණු අප්‍රිකාව දක්වා බලය පතුරවාගෙන ඉඳල තියෙනවා.
මට මතක විදිහට භද්‍රජී මහත්මාගේ පොතේ හෝ වෙනයම් පොතක සඳහන් වන පරිදි රාම අවසානයේ සිතේ ඇති වන සැකය මත සීතාව අතහැර වෙනත් බිසවක් සරණපාව ගන්නවා.

ඉතින් රාම යනු හුදෙක් අපේ ඔළුගෙඩි වලට බලෙන් කා වැද්දවූ සුදු චරිතයක් බව තේරුම යන්නේ නැද්ද.
ඕකට ලොකුම හේතුව අපිට අපේ ඉතිහාසය නිවැරදිව උගන්වන්නේ නැති කම.

අනික ඉස්සර TNL එකේ ගිය රාමායණය(ඉන්දියන් නිෂ්පාදනයකි) කතා මාලාවත් අපේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි හෝදන්න ලොකු හේතුවක් වුනා. ඒකෙ රාමව පෙන්නුවේ නිකන් මලක් වගේ, ඒත් රාවණ කියන්නේ යක්ෂයෙක් විදිහට ඒත්තු වෙන විදිහට තමයි හදල තිබුනේ.

අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙන්ම හිටපු විශිෂ්ටතම රජු රාවණ බවට විවාදයක් නැහැ.
අන්තිමේදී සම්ප්‍රදායික පාවා දෙන්නන් හමුවේ පරාජ කර හොර නාමයකුත් ඔහුට පටවලා.

ඒ මදිවට මුහුණු පොතේ ඉන්න සමහර නුතන අන්තර්ජාල විද්වත්තු රාවණට පලු යන්න බනිනවත් එක්ක.
අනේ මන්ද ඒ මනුස්සය මෙයාලට කරපු වැරැද්ද මොකක්ද කියලා.... :)

ඒ වගේම අපේ ජාතිය තාමත් විශිෂ්ටතම පාවා දෙන්නන් වීමට හේතුව අහන්නත් දෙයක් නැහැ. අපි දන්නා කියන මහා පාවා දීම කරපු එකාව(විභීෂනව) අපේ මිනිස්සු දෙවියෙක් කියලා වැඳුම් පිදුම් කරනවා.
ඉතින් අපේ මිනිස්සු අපේම එකාව පාවා නොදුන්නොත් තමයි පුදුමේ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62375946715268366072011-11-06T08:36:22.575-08:002011-11-06T08:36:22.575-08:00@තනි අලියා : මෙහෙමයි...කාශ්‍යප බුදුනේ කාලය කිව්වට ...@තනි අලියා : මෙහෙමයි...කාශ්‍යප බුදුනේ කාලය කිව්වට ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ කාලේ කාශ්‍යප බුදු හාමුදුරවො හිටියා කියලා...දැන් බලන්න මේ ගෞතම බුදුන්ගේ කාලය උනාට උන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2550 ක්. මයිත්‍රී බුදුන් පහළ වෙනකන් ම මේක ගෞතම බුදුන්ගේ කාලය තමයි. ඒ වගේ තමයි ගෞතම බුදුන් බුදු වෙන්න කලින් කාලය කාශ්‍යප බුදුන්ගේ කාලය හැටියට තමයි ගනන් ගන්නේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com