tag:blogger.com,1999:blog-9197720993578046865.post6799230885412895205..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: ඔබ සතුටින්ද ? සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-9197720993578046865.post-79035410370032139522018-01-12T04:13:52.333-08:002018-01-12T04:13:52.333-08:00..Adminhttps://www.blogger.com/profile/14018271219094019896noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-6981336999697518482013-11-17T08:33:43.067-08:002013-11-17T08:33:43.067-08:00හ්ම්ම් හ්ම්ම්, ඒකත් අත්‍යවශ්‍ය සාධකයක් තමා.හ්ම්ම් හ්ම්ම්, ඒකත් අත්‍යවශ්‍ය සාධකයක් තමා.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-21288262693891839232013-11-15T17:37:55.296-08:002013-11-15T17:37:55.296-08:00කෙනෙකුට සතුටින් ඉන්න අත්‍ය අවශ්‍යම කාරනාව තමයි මුද...කෙනෙකුට සතුටින් ඉන්න අත්‍ය අවශ්‍යම කාරනාව තමයි මුදල්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-4704221985936493162013-05-29T06:46:37.516-07:002013-05-29T06:46:37.516-07:00බොහොම ස්තුතියි මගියා. මේ ලිපිය බලලා පොඩි හරි හොඳක්...බොහොම ස්තුතියි මගියා. මේ ලිපිය බලලා පොඩි හරි හොඳක් උනානම් ඒක මගෙත් සතුට තමා :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-82631070400171054342013-05-28T03:40:12.972-07:002013-05-28T03:40:12.972-07:00බොහොම හොද ලිපියක් සයුරි.ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ...බොහොම හොද ලිපියක් සයුරි.ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ටිකක් මමත් එකතු කර ගත්ත.මටත් ඔය පොඩි පොඩි පසුතවීම් තියන නිසා සමහර වෙලාවට මම සතුටින් නෙමේ කියන එක එනවා. ඒ උනත් මේක කියෙව්වම තේරෙනවා අපේ ජිවිතේ 90% හරි 10% වැරදි.කියල සතුටින් ඉන්න නම් හරි 90% ගන්න කියල කියන ඔයාගේ පොස්ට් එක .,. නොම්බර එකයි ...:)Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42812401846962420932013-04-11T08:04:48.896-07:002013-04-11T08:04:48.896-07:00http://www.helabimatv.com/viewall.asp?as=Sujatha%2...http://www.helabimatv.com/viewall.asp?as=Sujatha%20Diyaniවැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-51337299981698135502013-03-28T10:58:58.692-07:002013-03-28T10:58:58.692-07:00අදයි කොමෙන්ටුව දැක්කෙ..සොරි උත්තරේ පරක්කු වුනාට..
...අදයි කොමෙන්ටුව දැක්කෙ..සොරි උත්තරේ පරක්කු වුනාට..
කළමනාකරණයේදි උගන්වන Motivation theories ගැන තමා මම කිව්වේ සයු..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7530064940351033622013-03-17T14:55:19.805-07:002013-03-17T14:55:19.805-07:00හනේ ඉක්මනට දල්වන්නම් වී අයියේ හනේ ඉක්මනට දල්වන්නම් වී අයියේ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-66649181086654230162013-03-16T08:15:56.723-07:002013-03-16T08:15:56.723-07:00පහන් යාය දල්වන්නෙ නැද්ද...???පහන් යාය දල්වන්නෙ නැද්ද...???වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-34878803006135141492013-03-15T11:41:53.456-07:002013-03-15T11:41:53.456-07:00කොල්ල කාරයෙක් ඇවිත් ඉන්නවා දැකලා මම බයත් උනා අප්පා...කොල්ල කාරයෙක් ඇවිත් ඉන්නවා දැකලා මම බයත් උනා අප්පා.. :)

මේ ලිපියේ සම්පූර්ණ හරය ඔයාගේ යාළුවගේ කතාවේ තියනවා කියලා මට හිතෙනවා. ඇත්ත ඒ අය අපිට වඩා සතුටෙන් ඉන්නවා වෙන්න පුළුවන්.

බොහොම ස්තුතියි ඔබට මේ පැත්තේ ඇවිත් සටහනක් තියලා ගියාට.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9335219880909045252013-03-15T10:08:32.748-07:002013-03-15T10:08:32.748-07:00මේක කියෙව්වම මට මතක් උනේ ගොඩක් කාලෙකට කලින් වෙච්ච ...මේක කියෙව්වම මට මතක් උනේ ගොඩක් කාලෙකට කලින් වෙච්ච සිදු වීමක්. රාජකාරි වැඩකට බංගලාදේශේට ගිහින් ඉන්න වෙලාවක අපිට ආව තේව කරන්න ඔෆිස් එකේ පියන් කෙනෙක් ට පවරල තිබ්බ. හරිම අහිංසක පෙනුමක් තිබ්බ දුප්පත් මනුස්සයෙක්. දවසක් මනුස්සය ඇවිත් අපිට තේ දීල ආපහු යද්දී මම මගේ යාලුවට කිව්ව " මේ මනුස්සය හරි පව් බං " කියල. යාළුව මගෙන් ඇහුව උඹ මොකෝ එහෙම කියන්නෙ කියල. " නෑ ඉතින් මේ වගේ ජොබ් එකක් කරල මහා ලොකු පඩියක් ගන්නව වෙන්න බෑනෙ බන්. අනික ඉතින් රස්සාවෙ ඉහලට යන්න කියලද. ඒ මිනිස්සු කොච්චර දුකෙන් ජිවත් වෙනවද කියල හිතෙන්නෙ නැද්ද? " කියල මම කිව්ව.

ඒ වෙලේ යාලුව මට කියපු දේත් මේ ලිපිය හා සමානයි. " උඹ සතුට මනින්නෙ උඹේ මිනුම් දණ්ඩෙන්, නමුත් කව්ද දන්නෙ ඒ මනුස්සය උඹට වඩා සතුටෙන් ඉන්නවද කියල? සමහර විට ඒ මනුස්සයගෙ උගත් කම, හැකියාවන් වලට අනුව මේ රස්සාව ඉහටත් උඩින් ඇති. සතුට ලැබෙන්නෙ අපිට තියෙන දේවල් වලින් නෙවේ බන්. අපි තියෙන දේවල් දිහා බලන විදිහෙන්....."

ඇත්ත තමා කතාව.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-73681017618253619342013-03-15T06:41:44.710-07:002013-03-15T06:41:44.710-07:00ඔබ හරි. මෙතන සතුටින් ඉන්නවා කියන එක ඇතුලෙත් ඔය කතා...ඔබ හරි. මෙතන සතුටින් ඉන්නවා කියන එක ඇතුලෙත් ඔය කතාව තියනවා හසල. අර මුඩුක්කුවේ ඉන්න මනුස්සයාට දුක් කරදර සිද්ධ උනත් ඒවා දිහා උපේක්ෂාවෙන් බලනවා ඇති. තරඟෙට සතුට හොයා යන අයටනම් සතුට හමු වෙයිද කියලත් සැකයි නේද.

රාජාවලිය ඊ ළඟ ලිපිය ලියන්න වෙලාවක් හොය හොයා ඉන්නේ. ඉක්මනට දාන්නම් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-88791015411736415692013-03-15T06:36:03.080-07:002013-03-15T06:36:03.080-07:00මට නම් හිතෙන්නෙ ජීවිතයට අමුතුවෙන් සතුටක් ඕන නැහැ ක...මට නම් හිතෙන්නෙ ජීවිතයට අමුතුවෙන් සතුටක් ඕන නැහැ කියල. අපි හිතමු කොහොමහරි සතුට ලබා ගත්ත කියල, නමුත් ඒ සතුට පවත්වාගෙන යන්න ගොඩක් දෙනා ලොකු තරඟයක යෙදෙනව. උපේක්ෂා ගුණය දියුණු කරන්න පුලුවන් නම් ඒක වැදගත් කියල යි මට හිතෙන්නෙ. මොකද අපි සතුට කියල හිතන ගොඩක් දේවල් ගැඹුරින් හිතල බැලුවොත් දුකක් කියල තේරුම් ගන්න පුලුවන්. මේ මට හැඟෙන විදිය.

ප.ලි.
රාජාවලියෙ ඉතුරු කොටස් දානකම් තමයි බලන් ඉන්නෙ :)Hasahttps://www.blogger.com/profile/00636672568742070539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62676757893083968752013-03-02T18:07:04.470-08:002013-03-02T18:07:04.470-08:00ane hariyo..no sinhala :(
thama hadagaththe naane hariyo..no sinhala :(

thama hadagaththe naසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9295187035997157152013-03-02T18:03:18.163-08:002013-03-02T18:03:18.163-08:00"ඔබ සතුටින්ද ? "
දැන් නම් දුකෙන්...
කෝ ..."ඔබ සතුටින්ද ? "

දැන් නම් දුකෙන්...
කෝ අලුත් පෝස්ට්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-63998043465766449222013-02-28T11:41:06.118-08:002013-02-28T11:41:06.118-08:00welcome Rikko :)
oya video eka thiyana site ekata...welcome Rikko :)

oya video eka thiyana site ekata giyoth mama hithanne puluwan wei download karaganna. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-64934965586695985312013-02-28T11:40:19.069-08:002013-02-28T11:40:19.069-08:00ow ow eka hari warsha..mm mokada danne na update w...ow ow eka hari warsha..mm mokada danne na update wenne naththe. ohoma thama kalen kaleta eka eka leda ne.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-40689692788902533622013-02-28T11:02:25.325-08:002013-02-28T11:02:25.325-08:00නියම post එක...මම bookmark දාලම තියාගත්තා.....අක්...නියම post එක...මම bookmark දාලම තියාගත්තා.....අක්කි මට කියන්නකෝ මේ video එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියල :OAnonymoushttps://www.blogger.com/profile/11033627561213283212noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-78413263686214619372013-02-25T08:23:37.870-08:002013-02-25T08:23:37.870-08:00හ්ම් මම නම් හිතන්නෙ හොද දේවල්ම කරන්න ඕන-එතකොට ජීවි...හ්ම් මම නම් හිතන්නෙ හොද දේවල්ම කරන්න ඕන-එතකොට ජීවිතෙත් පෙරලා අපිට හොද දේවල්ම ලබා දෙනව....))))

ඒක පැත්තකින් තියන්න.මගෙ බ්ලොග්රෝලෙ ගොඩක් බ්ලොග් අප්ඩේට් වෙන්නෑනෙ.පහන් යායටත් ඒ සෙතේමයි... ඔන්න ආයෙ ෆලෝ පාරක් දාල බැලුව!

පරක්කු වුණාද මන්ද කමෙන්ට් කරන්න! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-5692831142986392762013-02-20T08:55:40.288-08:002013-02-20T08:55:40.288-08:00:):)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-59176164123195925352013-02-19T23:25:41.025-08:002013-02-19T23:25:41.025-08:00හයියෝ මොකට සොරි වෙනවද :Dහයියෝ මොකට සොරි වෙනවද :Dගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-559626166201024232013-02-19T09:18:32.305-08:002013-02-19T09:18:32.305-08:00//දුක සතුට කියන්නේ තරාදියක මෙව්වා දෙක වගේ ඒ දෙක සම...//දුක සතුට කියන්නේ තරාදියක මෙව්වා දෙක වගේ ඒ දෙක සමබරව නැත්තම් ජීවිතේ ගෙනියන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ//

ow gamiya. oba hari.. mekata diga uththarayak denna ona unath sinhala awula hinda nikan innawa :( sorry wenna ona.

video eka ona thanaka balanna puluwan :Dසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84279929234774805252013-02-19T08:09:23.124-08:002013-02-19T08:09:23.124-08:00//නහය ලගටම යට උනත් එලකිරි සහ ජලය වගේ සතුටින් ඉන්නව...//නහය ලගටම යට උනත් එලකිරි සහ ජලය වගේ සතුටින් ඉන්නවා//

oya thiyenne elakiri saha jalaya wage attitude ekak..:)
bohoma hodai battii සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-2784885475567569982013-02-19T07:50:20.913-08:002013-02-19T07:50:20.913-08:00sadarayen piligannawa gihan. bohoma sthuthi me pat...sadarayen piligannawa gihan. bohoma sthuthi me paththata awata. ow, sathuta ape jiwitheta e tharamata wadagath.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-43637112806149362972013-02-18T20:01:58.127-08:002013-02-18T20:01:58.127-08:00හැමදාම දුකින් ඉන්නත් බෑ
හැමදාම සතුටින් ඉන්නත් බෑ
...හැමදාම දුකින් ඉන්නත් බෑ
හැමදාම සතුටින් ඉන්නත් බෑ

දුක සතුට කියන්නේ තරාදියක මෙව්වා දෙක වගේ ඒ දෙක සමබරව නැත්තම් ජීවිතේ ගෙනියන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ

කෙනෙක්ගේ සැපකදි සතුටුවෙනව වගේම කෙනෙක්ගේ දුකේදි දුක් වෙලා පිහිට වෙන්න ඕනේ නේද?? හිතාමතා දුක් නොවුනත් කෙනෙක් කරදරයක වැටුනාම නිකන්ම දුක හිතෙනවනේ

මෙහෙමත් හිතෙනවා අපි දුක කියන එක ඇතිකරගන්නේ තණ්හාව නිසා අපි ළඟ නැති ඒත් අනික් අය ලඟ තියෙන දේවල් දැකලා හූල්ලන නිසා.එහෙම බැලුවාම දුකට පදනම දාගන්නෙත් අපිමයි

ලෙඩක් දුකක් හැදිලා ඉන්නකොට මේ දේවල් මටමයි වෙන්නේ කියලා හිතෙනවා ඇති හැමෝටම මටත් ඒක එහෙම්මයි ඒත් අපිට වඩා දරුණු ලෙඩක් තියෙන කෙනෙක්ව දැක්කම හිතෙනවා නේද අපේ ලෙඩේ සාමාන්‍ය එකක්නේ බොලේ කියලා.එතන තියෙන්නෙත් අර අපි හිතන විදියෙ වෙනසක්.කෙනෙක් දියුණු වෙද්දි අපේ දියුණුව මදි කියලා දුක් වෙනවා වගේම අපි කෙනෙක් ලෙඩකින් දුක් විඳිනකොට ඒ ලෙඩේ එක්ක බැලුවාම අපේ ලෙඩේ මොකක්ද කියලා සතුටු වෙනවා... එහෙම දේවල් හිතනකොට ඇත්තටම සතුට කියන්නේ මායාවක්ද කියලත් හිතෙනවා අප්පා කොමෙන්ටුව කොටන්න ගනිද්දි තිබුණු අදහස කොටාගෙන යද්දි වෙනස් වුනානේ

අන්තිමට මම මෙහෙම කියන්නම්

සතුට සාපේක්ෂයි

ඒක නෙමෙයි අක්කේ අර තනියෙන් බලන්න කියලා තියෙන වීඩියෝ එක ඔපීසියේ බලන්න පුළුවන් විදියෙ එකක්ද ඈ??ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.com