tag:blogger.com,1999:blog-9197720993578046865.post7369801801647045081..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: සමුද්‍රයක් තැනූ රජෙක් - රාජාවලිය XXXසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-9197720993578046865.post-32168028547652736542013-08-21T18:45:54.044-07:002013-08-21T18:45:54.044-07:00ලිපිය ආසාවෙන් කියෙව්වා....ඉතිහාසය කියන්නෙ බොහොම රස...ලිපිය ආසාවෙන් කියෙව්වා....ඉතිහාසය කියන්නෙ බොහොම රසවත් මාතෘකාවක් නේද...?
sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-71345171787654056842013-07-21T16:03:12.680-07:002013-07-21T16:03:12.680-07:00ඔව් රූ..බලමුකො ඊ ලග පාඩමෙන් :)ඔව් රූ..බලමුකො ඊ ලග පාඩමෙන් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-71759160950259857532013-07-21T16:02:28.221-07:002013-07-21T16:02:28.221-07:00ඒකනෙ අප්පා..එයා ආගිය අතක් නෑ නේ..ඒකනෙ අප්පා..එයා ආගිය අතක් නෑ නේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7756968144671069502013-07-21T08:33:26.912-07:002013-07-21T08:33:26.912-07:00පරාක්‍රමබාහු රජතුමා ගැන නම් ගොඩක් දේවල් ලියැවේවි න...පරාක්‍රමබාහු රජතුමා ගැන නම් ගොඩක් දේවල් ලියැවේවි නේද?
ඊළඟ පාඩමටත් ආසාවෙන් එන්නට බලා සිටිමි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91395600031715012482013-07-21T08:32:11.247-07:002013-07-21T08:32:11.247-07:00ඇත්තට දැන් ගොඩක කාලෙකට කලින් මධුරංග කියලා ළමේක් හි...ඇත්තට දැන් ගොඩක කාලෙකට කලින් මධුරංග කියලා ළමේක් හිටියා නේන්නං අළුතෙං බ්ලොග් ලියන්න ආපු ඈයොන්ට පාර කියලා දෙන්න..!!
ඒ ළමයට මොනා වුනාද දන්නෑ..!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-6659563529545477292013-07-18T07:47:14.811-07:002013-07-18T07:47:14.811-07:00kamak na ane parakku unaata..mage reply ekath para...kamak na ane parakku unaata..mage reply ekath parakku unane :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-83325217623421897592013-07-15T09:16:59.835-07:002013-07-15T09:16:59.835-07:00සෑහෙන පරක්කුයි වගේ මම... ඒත් මමත් ඇවිත් වෙනදා වගේ ...සෑහෙන පරක්කුයි වගේ මම... ඒත් මමත් ඇවිත් වෙනදා වගේ ම ආසාවෙන් කියවලා ගියා... !ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-17504372960758729922013-07-15T08:15:49.317-07:002013-07-15T08:15:49.317-07:00යේස් යේස් යේස් යේස් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-45638317395073973152013-07-15T08:15:35.099-07:002013-07-15T08:15:35.099-07:00සෙන්කෝලේ,
මේ මම බ්ලොග් ලියන්න ආපු අලුතම මධුරංග දී...සෙන්කෝලේ,

මේ මම බ්ලොග් ලියන්න ආපු අලුතම මධුරංග දීපු සින්ඩි ටික. මේවට ඇප්ලයි කරලා බලන්න.

1. http://www.lankablogger.com/ - ලංකා බ්ලොගර්
2. http://sindiya.com/ - සිංඩිය
3. http://blogs.sinhalabloggers.com/ සිංහල බ්ලොග් කියවනය
4. http://http//www.seegiri.com/syndi/ -සීගිරි බ්ලොග් සිංඩිය
5. http://hathmaluwa.org/ -හත්මාළුව බ්ලොග් සිංඩිය
6. http://ambagaha.blogspot.com/ -අඹ ගහ යට
7. http://sindilanka.blogspot.com/ - සිංඩි ලංකා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80447247916403728902013-07-14T21:10:05.443-07:002013-07-14T21:10:05.443-07:00මම ගිහින් ඒක කියෙව්ව බං දැන්. කමෙන්ට්ස් ටිකත් එක්ක...මම ගිහින් ඒක කියෙව්ව බං දැන්. කමෙන්ට්ස් ටිකත් එක්කම කියවපු නිසා සිද්ධිය හොඳින්ම වැටහුනා. ඒත් මොනව කියන්නද කියල මට හිතාගන්න බැහැ. අනේ මන්දා බං.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91909293310799479382013-07-14T09:59:49.173-07:002013-07-14T09:59:49.173-07:00ඔව් ඔව් ඒක මතකයි මට..මම මුළින්ම DDT මාරයාගේ එකේදී ...ඔව් ඔව් ඒක මතකයි මට..මම මුළින්ම DDT මාරයාගේ එකේදී ආරාධනා කරපු එකත් මතකයි...DDT මෙන්න මේක බලලා තියේද බලන්න...
මම හොට් ලින්ක් නොකර දාන්නම් හරිද ...?

http://obeth-mageth-addakeem.blogspot.com/2013/02/memory-and-humanity.html?m=0

තව එකක් තියෙනවා..ඒක වෙනින් වෙලාවක බලන්නකෝ දැනට බලලා නැත්නම්...

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-50656997239722651312013-07-14T09:39:20.502-07:002013-07-14T09:39:20.502-07:00ආ .... ඒ කමෙන්ට් එක මම දැක්කා සහන්. මම ටිකක් ඒ ගැන...ආ .... ඒ කමෙන්ට් එක මම දැක්කා සහන්. මම ටිකක් ඒ ගැන කල්පනා කරල ඒක ඔන්නොහෙ අමතක කරල දැම්මා. මම සහන්ගෙ බ්ලොගේ ඉස්සරවෙලාම දාපු කමෙන්ට් එක මතකත් ඇති. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42521061289978307742013-07-13T05:49:02.112-07:002013-07-13T05:49:02.112-07:00අම්මටසිලි...ඒකත් එහෙමයි ඈ.....අම්මටසිලි...ඒකත් එහෙමයි ඈ.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-49841300659607633642013-07-12T09:59:14.122-07:002013-07-12T09:59:14.122-07:00ඔයා එදා දැක්ක රූපේ ගත්තේ ගිය අවුරුද්දේ වෙසක් පෝයට....ඔයා එදා දැක්ක රූපේ ගත්තේ ගිය අවුරුද්දේ වෙසක් පෝයට...මගේ උඩ කමෙන්ට් එක දැක්කම මහා බරපතළ දෙයක් හිතෙන්න පුළුවන් සත්‍යට වඩා..ඒ නිසා මම මේක අයින් කරන්නම් සයුරි.. ( මේල් සබ් වලින් ගිය අයටත් අමතක කරන්න කියමු )

කෙටියෙන් කියනවා නම් මම හොරෙක් , වංචාකාරයෙක් , මන් පහරන්නෙක් නෙවේ.. පුංචි හේතුවක් නිසා මාව ලෙඩ උනා. ටික කාලෙකට නිවාඩුවක් ගත කරන්න ආව බ්ලොගයක් හදන්... ඉක්මණටම රැකියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..එතෙක් හිතට එන දේවල් ඔයාල එක්ක බෙදා ගන්නවා..

බොහෝම සරළ මනුස්සයෙක් නිතරම සිනහවෙන් ඉන්න ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-66639932186582150342013-07-12T07:08:36.880-07:002013-07-12T07:08:36.880-07:00හ්ම්ම් මායාවක් උනත් කමක් නෑ ඉතින්. ඒක එච්චර වැදගත්...හ්ම්ම් මායාවක් උනත් කමක් නෑ ඉතින්. ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි නේ. බ්ලොග් එකනේ වැදගත් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-43163667681288668302013-07-11T11:56:41.528-07:002013-07-11T11:56:41.528-07:00This comment has been removed by the author.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19594333219128440232013-07-11T11:19:29.522-07:002013-07-11T11:19:29.522-07:00අහා..එහෙම කියල තිබුනද? මට මතක නෑ නේ :0 (දුමින්ද ති...අහා..එහෙම කියල තිබුනද? මට මතක නෑ නේ :0 (දුමින්ද තියරිය දැම්මම ඕන එකක් ශේප්)

මේකනේ ඔය දෙක අතර ඕන ගානක් හිතාගන්න..හරියටම වයස කියන එක එච්චර හොඳ නෑ ලු නේ. හැබැයි 28 ට වැඩි කරනවා එහෙම නෙමෙයි ඕන්.

@ සහන්: කෝ ඉතින් සහන් එහෙමවත් වයස කිව්ව එකක්යැයි..හැබැයි පුතෝ මම දන්නවා ඔයාට 30 පැනලා කියලා. :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9535734203618051102013-07-11T11:15:10.179-07:002013-07-11T11:15:10.179-07:00සහන්ට වෙලා තියෙන්නේ හරිම අසාධාරණයක් නේ..මටනම් මේ ක...සහන්ට වෙලා තියෙන්නේ හරිම අසාධාරණයක් නේ..මටනම් මේ කමෙන්ට් එක කියෙව්වා මතකයි. හැබැයි පස්සේ බලද්දී නැහැ. ඔන්න මමනම් මුකුත් කරේ නෑ :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-43180208607827156572013-07-11T11:13:10.853-07:002013-07-11T11:13:10.853-07:00ආ..හැබෑටම. සමහරුන්ට ඉතිහාසෙට වඩා ඉංගිරිස් පෙන්නන්ට...ආ..හැබෑටම. සමහරුන්ට ඉතිහාසෙට වඩා ඉංගිරිස් පෙන්නන්ට බෑ නේ. අනේ අර පන්තියේ චූ ගියපු ළමයා නම් පව්. එකා ගානේ යවන එක තමයි හොඳම ක්‍රමේ එහෙනම්.

අනේ කමක් නෑ අප්පා..ඕන එකක් කතා කරන්න අවසර තියනවා පන්තියේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62701000948631313752013-07-11T10:51:20.107-07:002013-07-11T10:51:20.107-07:00DDT, සිරා කතාව ඒක. ඇත්තෙන්ම මේ දැන් වුනත් කොල්ලෝ ක...DDT, සිරා කතාව ඒක. ඇත්තෙන්ම මේ දැන් වුනත් කොල්ලෝ කෙල්ලෝ වතුර බොන්න ටොයිලට් යන්න ඉන්නෙ මම යනකල්. මොකද මම ඒකට වාරණ දාන්නේ නෑ. සමහරු යන්න දෙන්නෙම නෑ. හැබැයි වරකට එකාගානේ යවන්නේ.

මම එහෙම කරන්නේ, මම දන්න එක ළමයෙකුට නපුරු ටීචර් කෙනෙක් ටොයිලට් යන්න නොදී ඉඳලා, පන්තියේ චූ ගිහිල්ලා, අනිත් උන් ඌට නමක් දාපු සිද්දියක් ඇහුවට පස්සෙ. ඇත්තෙන්ම නම දාන්න ඕනෙ ටීචර්ට.

සයුරි ටීචර්, අපේ සාකච්ඡාව මාතෘකාවෙන් පිට යනවා, කමක් නැද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-24748098657041052682013-07-11T08:53:27.548-07:002013-07-11T08:53:27.548-07:00එහෙම තමයි බන් නිතරම දෙකක් , තුනක් අඩු කරලා නෙව කිය...එහෙම තමයි බන් නිතරම දෙකක් , තුනක් අඩු කරලා නෙව කියන්නේ..

( සෑහෙන්න සංයමයෙන් යුතුව , වචන එඩිට් කිරීමකට ලක් කර දැමු කමෙන්ටුවක් බව සළකන්න )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-84957457288114399862013-07-11T08:23:58.024-07:002013-07-11T08:23:58.024-07:00කෝ ...... මම දැන් මෙතනට දාපු කමෙන්ට් එක. ඔන්න ආයිත...කෝ ...... මම දැන් මෙතනට දාපු කමෙන්ට් එක. ඔන්න ආයිත් දානවා....

//මේ ඉතිහාස පාඩම වෙලාවෙදිමයි මේ ළමයිට වතුර බොන්නයි ටොයිලට් යන්නයි ඕන වෙන්නේ//

කිව්වට විශ්වාස කරන්න සයුරි, ඔය හෙන්රි අයිය නම් දන්නවත් ඇති සමහර විට, අපේ පන්තිවල කොල්ලොන්ට නම් ඔය උවමනාව ඇතිවුනේම ඉංග්‍රීසි පීරියඩ් එකේදි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-60445646426761147532013-07-11T08:22:49.207-07:002013-07-11T08:22:49.207-07:00මගේ මේල් වල තියෙනවා ස්පෑම් වුණු සේරම ටික නම් DDT ඔ...මගේ මේල් වල තියෙනවා ස්පෑම් වුණු සේරම ටික නම් DDT ඔන්න මම පහලින් දානවා සේරම ටික .. ( දුක්ගැනවිලි ටිකත් එක්කම )

සැටලයිට් එකේ විස්තර තව සති 3 කින් විතර දාන්නම් මචන්ලා..පහු ගිය ටිකේ දාන්න හිටියට බැරි උනා..

වීයෝ ,

මම අහලා තියෙන්නේ මී හරක් පට්ටියක් කැලේට යවනවලු..උන් ගාණට පහත් බිමක් හොයන් යනවලු වතුර තිබහ හැදුනම.. ඇත්ත නැත්ත නම් හොයාගන්න විදියක් නැහැ. අපි හරක් වත් මී හරක් වත් නෙවේනේ වීයෝ :)

සයුරි මම මී හරකෙක් වගේ දාපු කමෙන්ට් එකක් ස්පෑම් වෙලා... :(

මාව එක දිගට ස්පෑම් වෙලා සයුරි. :(

________________________________________________SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-3336077355071770182013-07-11T08:02:39.605-07:002013-07-11T08:02:39.605-07:00//ඇත්ත නැත්ත නම් හොයාගන්න විදියක් නැහැ. අපි හරක් ව...//ඇත්ත නැත්ත නම් හොයාගන්න විදියක් නැහැ. අපි හරක් වත් මී හරක් වත් නෙවේනේ //

මමත් ඒත් කම්පනා කළා ඒක කොහෙන්ද ආවෙ කියල. දැන්නෙ සිද්ධිය දන්නෙ. මට ඒ කමෙන්ට් එක කියවන්න උනේ නෑ සහන්. ආයිත් දාපන්කෝ මතක හැටියෙන්වත්.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-68622071112738079362013-07-11T08:00:22.451-07:002013-07-11T08:00:22.451-07:00මොකක්? මම දැක්ක කලින් කොහේදි හරි කියල තිබුන 25 යි ...මොකක්? මම දැක්ක කලින් කොහේදි හරි කියල තිබුන 25 යි කියල වගේ. ම්....................ඉතිරි තුන කොහෙන්ද ආවෙ..... :) DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com