tag:blogger.com,1999:blog-9197720993578046865.post7658252114319813088..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: ඉරානයේ කනෙන් රිංගූ "ආගෝ" රහස් මෙහෙයුම සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-9197720993578046865.post-76897133345242013462015-01-12T09:11:49.102-08:002015-01-12T09:11:49.102-08:00බොහොම ස්තුතියි වෙබ් මාස්ටර්. දිගටම එන්න...බොහොම ස්තුතියි වෙබ් මාස්ටර්. දිගටම එන්න...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19418554630734958802015-01-12T02:29:51.290-08:002015-01-12T02:29:51.290-08:00විශිෂ්ඨයි. මේක අහම්බෙන් හමුවුනේ, ඔක්කොම ලිපි බලනව...විශිෂ්ඨයි. මේක අහම්බෙන් හමුවුනේ, ඔක්කොම ලිපි බලනවාweb masterhttps://www.blogger.com/profile/11208722789649826743noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-16865372097983028262012-12-28T07:30:39.525-08:002012-12-28T07:30:39.525-08:00//කැරලිකරුවො අතර වර්ථමාන ඉරාන ජනාධිපති "මොහොම...//කැරලිකරුවො අතර වර්ථමාන ඉරාන ජනාධිපති "මොහොමද් අහමදිනිජාඩුත්" හිටියා කියලා//

හ්ම්..මේ ගැනනම් මට දැනුමක් නෑ. අලුත් තොරතුරක් කිව්වට ස්තුතියි. ඇත්තටම හමුදා ක්රියාමාර්ගේකට නොගිහින් මෙහෙම කරපු එක හොඳයි තමයිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-65445875486854520902012-12-25T23:34:46.639-08:002012-12-25T23:34:46.639-08:00එදා ඔය සිද්ධියෙදි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඇතුල...එදා ඔය සිද්ධියෙදි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඇතුලු උන කැරලිකරුවො අතර වර්ථමාන ඉරාන ජනාධිපති "මොහොමද් අහමදිනිජාඩුත්" හිටියා කියලා, ඉරාන ජනාධිපතිවරනය කාලේ බටහිර මාධ්‍ය ප්‍රචාරයක් අරගෙන ගියා නේද???
අපූරු ලිපියක්!!!!. පුදුමයි හතර වටේටම නෙලන්න ගන්න නැතුව, ඇමරිකාව ඒ වෙලේ ඔච්චර ගේමක් දෙන්න මහන්සි උන එක.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-45668486054992779652012-12-17T07:40:24.255-08:002012-12-17T07:40:24.255-08:00තෑන්ක්ස් රනුල් :)තෑන්ක්ස් රනුල් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-45655316841916898672012-12-16T03:16:45.534-08:002012-12-16T03:16:45.534-08:00mara lipiyak.pattama pattayimara lipiyak.pattama pattayiRanul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-10800729057900274732012-12-09T10:02:54.530-08:002012-12-09T10:02:54.530-08:00ස්තුතියි හරියෝ. හ්ම්ම් මමත් ඔතන හිටියද දන්නේ නෑ. ග...ස්තුතියි හරියෝ. හ්ම්ම් මමත් ඔතන හිටියද දන්නේ නෑ. ගිය ආත්මේ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-21463159955522682402012-12-08T05:17:00.605-08:002012-12-08T05:17:00.605-08:00සයුරි ලියලා තියෙන්නෙ හරියට බලන් හිටියා වගේනෙ..
නි...සයුරි ලියලා තියෙන්නෙ හරියට බලන් හිටියා වගේනෙ..

නියම ලිපියක්.. කියන්ඩ වචන නෑ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-21566979182342517102012-12-05T11:41:41.214-08:002012-12-05T11:41:41.214-08:00බොහොම ස්තුතියි ඩිඩිටී විස්තරේට. විකි එක කියවන්න ඕන...බොහොම ස්තුතියි ඩිඩිටී විස්තරේට. විකි එක කියවන්න ඕන. මම අහලම නෑ නේ මේ ගැන. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58733586670686704652012-12-05T09:39:50.952-08:002012-12-05T09:39:50.952-08:00@ සයුරි,
මේ කියන්නෙ එන්ටාබේ මෙහෙයුම ගැන වෙන්න ඕන,...@ සයුරි,

මේ කියන්නෙ එන්ටාබේ මෙහෙයුම ගැන වෙන්න ඕන, ඔය සිද්ධිය ගැන ලියපු ලිපි කිහිපයක්ම මට කියවන්න පුළුවන් උනා. මේ ලිපිය කියවල මම හමුදා මෙහෙයුමක් කළේ නැද්ද කියල කමෙන්ට් එකේ අහද්දි මටත් ඔය සීන් එක මතක් උනා.

මේකත් බලන්න

DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-57816555068326658882012-12-05T07:30:11.186-08:002012-12-05T07:30:11.186-08:00හලෝ ගැමි මලයා. කාලෙකින් නේන්නං. මණ්ඩියත් දැන් අතුර...හලෝ ගැමි මලයා. කාලෙකින් නේන්නං. මණ්ඩියත් දැන් අතුරුදහන් වෙලා නේද? හොඳටම වැඩ කියලා ආරංචියි කට්ටියට.

ම්ම්..ඒ පොඩි ළමයෙක් ඉන්න ෆිල්ම් එකනම් මට මතක නෑ. නම මතක් උනොත් කියන්නකෝ.
//පොඩි ලමයා අඬන සද්දෙට ත්‍රස්ථවාදියෝ එනවා එතනට.පස්සේ කට්ටියව අල්ලගෙන යනවා//
හපොයි :(

ආ..මම හිතුවා ඔයා ප්‍රොමිතියස් වගේ ඒවාට කැමති ඇති කියලා :) ගොඩක් දුරට ඔයා ලියනවා වගේ අමුතු අමුතු ටෙක් ගැජට් එහෙම තියනවනේ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-10265909661998505122012-12-05T01:23:40.001-08:002012-12-05T01:23:40.001-08:00හම්මේ ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.ආපු ගමන්ම ක...හම්මේ ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.ආපු ගමන්ම කියවන්න මරුම ලිපියක් දාලා තියෙන්නේ මෙච්චර රසට මේ කතාව මෙච්චර කෙටියෙන් කොහොම ලිව්වද මන්දා... නියමයි ඈ

ඒක නෙමෙයි වැඩේ මම මේක කියවන් යද්දි මට මතක්වුනා මීට සමාන ෆිල්ම් එකක් මම කොහේදි හරි දැකලා තියෙනවා කියලා.මම බලපු ඒ ෆිල්ම් එකේ තිබුනේ ඇත්තටම ෆිල්ම් එකක් රූගත කරන්න ආපු දර්ශනයක් වගේ මතක එක පාරටම බෝම්බ වැටෙන දර්ශනයකින් පටන් ගන්නේ ඒක.අන්තිමට කට්ටිය පැනලා යනවා බේරෙන්න ඒ අතර කිරිබොන වයසේ පොඩි ලමෙකුත් ඉන්නවා වගේ මතක.

කොහොමහරි කට්ටිය හැංගිලා ඉද්දි අර පොඩි ලමයා අඬන සද්දෙට ත්‍රස්ථවාදියෝ එනවා එතනට.පස්සේ කට්ටියව අල්ලගෙන යනවා හිර කදවුරකට.එතනදි ඒගොල්ලෝ කියනවා මේ ආවේ වාර්තා චිත්‍රපටියක් කරන්න බව... ඔහොම ඔහොම දිගට ඇදෙන කතාවක් ඒ වුනත් අමුතු ලස්සනක් තියෙනවා ඒකෙත්...

මේ ෆිල්ම් එකත් මරු ඇති මොකද ඔයා කියපු ප්‍රොමිතියස් ෆිල්ම් එක මම ලඟදි බැලුවේ උපරිමයි ඈ ඒකත්...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9268354068096429012012-12-04T21:33:08.659-08:002012-12-04T21:33:08.659-08:00හහා..තිසරත් ඉතිහාසෙට කම්මැලි කෙනෙක් වගේ නේද? :) ඊ ...හහා..තිසරත් ඉතිහාසෙට කම්මැලි කෙනෙක් වගේ නේද? :) ඊ ළඟ එකත් බොහෝ දුරට ලංකාවේ ඉතිහාස පෝස්ටුවක් වෙයි වගේ. :( ඒවා ගොඩක් වෙලාවට මාසෙට එකක් වගේ තමයි ලියන්නේ. ඊට පස්සේ එකවත් කවියක් දාන්න බලන්නම්කෝ.

//ට්‍රේලර් දැක්කත් ලොකු උනන්දුවක් ඇති උනේ නැහැ... දැන් නම් හොයාගෙන බලනවාමයි//
නියමයි. එහෙම හිතුනනම් බොහොම සතුටුයි. බොහොම ස්තුතියි කමෙන්ටුවට :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-65442525877669412512012-12-04T21:31:05.914-08:002012-12-04T21:31:05.914-08:00එකඟයි..ඒ වගේ දෙයක් කරානම් එයා හොඳ කෙනෙක් වෙන්න බැහ...එකඟයි..ඒ වගේ දෙයක් කරානම් එයා හොඳ කෙනෙක් වෙන්න බැහැ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46050066803058477182012-12-04T18:28:26.696-08:002012-12-04T18:28:26.696-08:00කැරලි කාරයෝ ටික දෙනෙක් මැරුවා.ඒත් කොමේනි හොදම හොද ...කැරලි කාරයෝ ටික දෙනෙක් මැරුවා.ඒත් කොමේනි හොදම හොද කෙනෙක් වෙන්නත් බෑ.මොකද පවතින ආර්ථිකයට හා අධිරාජ්‍යගැති රජෙකුට විරුද්ධව ගෙන ගිය සටනක් නිසාත් ඒකට මුස්ලිම් වගේම ඉරානයේ සිටි වෙනත් ආගමිකයනුත් එකතු උනා.කොමේනි බලය දිනාගෙන ඉරානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්කිරීමෙන් පේන්නේ එයා ඒක ආගමික විප්ලවයක් බවට පත් කරගත් බව.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-1369409619968091292012-12-04T16:08:47.923-08:002012-12-04T16:08:47.923-08:00ලංකාවේ ඉතිහාසය ගැන කියවලා ටිකක් කම්මැලිකමෙන් හිටිය...ලංකාවේ ඉතිහාසය ගැන කියවලා ටිකක් කම්මැලිකමෙන් හිටියේ, පහන් යායේ කවියක් එනකං.... මේකත් ඉතිහාස කතාවක් කියලා එහෙම් මෙහෙන් අතපත ගාල හලන්න හැදුවේ..... පටන් ගත්තහම අත් අරින්න බැරි උනා... සයුරි ගොඩාක් මහන්සි වෙලා විස්තර හොයාගෙන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරලා තියනවා.... ගොඩක් මහන්සිවෙලා කරුණු හොයාගෙන සැලකිල්ලෙන් ලියපු එකක් කියලා තේරෙනවා... චිත්‍රපටි බැලීම වගේම හරිම ඉන්ටරස්ටින් වැඩක් තමයි ඒ චිත්‍රපට වලට පසුබිම් වෙච්ච කතා කියවන එක.... මගෙත් ආසම චිත්‍රපටි ගැන මම හොයා හොයා කියවනවා... ඉතින් මීට කලින් මේ චිත්‍රපටියේ ට්‍රේලර් දැක්කත් ලොකු උනන්දුවක් ඇති උනේ නැහැ... දැන් නම් හොයාගෙන බලනවාමයි.... ඒක නෙමෙයි... දැන් කවියක් ලිව්වොත් නරකද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-75603676236035634542012-12-04T09:01:53.519-08:002012-12-04T09:01:53.519-08:00ඔයාටත් ස්තුතියි රූ. ඔව් ඔව් අද හෙටම බලන්නකො.ඔයාටත් ස්තුතියි රූ. ඔව් ඔව් අද හෙටම බලන්නකො.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58750307229672913282012-12-04T09:00:36.194-08:002012-12-04T09:00:36.194-08:00හිහි..අනේ සොරි යාන්ත්‍රික, මේක කොට කරන්න හැදුවා හර...හිහි..අනේ සොරි යාන්ත්‍රික, මේක කොට කරන්න හැදුවා හරි ගියේම නෑ නේ. පස්සේ කියවන්නකෝ..

ආ..ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77337302795373786982012-12-04T08:59:41.437-08:002012-12-04T08:59:41.437-08:00බොහොම ස්තුතියි ධම්මික. ඒ අතින්නම් කොමේනි හොඳයි වගේ...බොහොම ස්තුතියි ධම්මික. ඒ අතින්නම් කොමේනි හොඳයි වගේ නේද? අර ප්‍රාණ ඇපකාරයො 52 ත් මැරුවේ නෑ කියලා තමයි කියන්නේ. හැබැයි ඔය මෙහෙයුම ගියපු දවස් ටිකේනම් සමහරු මරලා ප්‍රසිද්ධියේ එල්ලලත් තිබුනලු. ෆිල්ම් එකෙත් ඒ සිද්ධිය ඒ විදියටම තියනවා. මිනිහෙක් මරලා හැමෝටම පේන විදියට උඩින් එල්ලලා. ෆිල්ම් එකේ අන්තිමට පරණ ෆොටෝස් පෙන්නනවා. ඒ පරණ පින්තුරෙත් තිබුනා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-68752365577175707562012-12-04T08:55:27.331-08:002012-12-04T08:55:27.331-08:00හිහි..ඔයත් දැනගෙන හිටියේ නැද්ද සයුරු ව? :)
//මාත්...හිහි..ඔයත් දැනගෙන හිටියේ නැද්ද සයුරු ව? :)

//මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා//
එළකිරි...බලන්නකෝ එහෙනම් නගා. කියෙව්වටත් වඩා ආස හිතේවි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-27455011118681323562012-12-04T08:52:02.113-08:002012-12-04T08:52:02.113-08:00ධම්මික,
බොහොම ස්තුතියි අලුතෙන් විස්තර එකතු කරාට. ...ධම්මික,

බොහොම ස්තුතියි අලුතෙන් විස්තර එකතු කරාට. ඔය කොමේනි සම්බන්ධ සිද්ධිය මම හරියටම දැනගෙන හිටියේ නෑ.

//ම්.ගිහින් ටික දවසයිලු ෂා ඇමෙරිකාවේ හිටියේ.//

ඔව් මේක ඇත්ත. එයා කෙලින්ම ඇමරිකාවට ගියෙත් නැහැලු. වෙනත් මැද පෙරදිග රටවල රජවරුන්ගේ රැකවරණයේ ඉඳලා මොකක්ද ලෙඩක් හැදිලා ප්‍රතිකාර ගන්න ඇමරිකාවට ගියාලු. ඒ අස්සේ මේ වැඩේ පත්තු වෙලා. හැබැයි ඇමරිකාවට මොකක්හරි වාසියකුත් තිබිල තියනවා වගේ. අන්තිමට ෂා මැරුණෙත් ඇමරිකාවෙන් ඇවිත් ඊජිප්තුවේදී හරි කොහේදී හරි ලු..හරියටම මතක නෑ. ඔයාට නිවැරදි විස්තර හම්බ උනෙත් කියන්න කියලා ඉල්ලනවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-64910307713678752852012-12-04T04:24:20.336-08:002012-12-04T04:24:20.336-08:00සයුරි ෆිල්ම් එකනම් ඊයේ රෑ බැලුවා.බලද්දිත් බය හිතෙන...සයුරි ෆිල්ම් එකනම් ඊයේ රෑ බැලුවා.බලද්දිත් බය හිතෙනවා..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7607956174217695672012-12-03T22:13:00.426-08:002012-12-03T22:13:00.426-08:00සයු ලියලා තියන විදිහට නොබලා ඉන්න බැරි චිත්‍රපටියක්...සයු ලියලා තියන විදිහට නොබලා ඉන්න බැරි චිත්‍රපටියක් වගේ...බලලම විස්තර කියන්නම්කෝ..
තැන්කූ දෙන්නටම..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-12061392485819557362012-12-03T20:16:20.955-08:002012-12-03T20:16:20.955-08:00පෝස්ට් එක දැංම කියවන්න බැරියෝ..... දිග වැඩියෝ.. පස...පෝස්ට් එක දැංම කියවන්න බැරියෝ..... දිග වැඩියෝ.. පස්සෙ කියවන්නංAnonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-53918805327941657312012-12-03T19:47:06.694-08:002012-12-03T19:47:06.694-08:00නියමයි.ඇත්තටම ගොඩක් මහන්සි වෙලා.ඔය චිත්‍රපටිය මං බ...නියමයි.ඇත්තටම ගොඩක් මහන්සි වෙලා.ඔය චිත්‍රපටිය මං බලලා නෑ.ගුවන් තොටුපලේදි ඔය ප්‍රශ්න ඇති උනා කියලා දැනගෙන හිටියට ඔය කතාව දන්නෙත් නෑ.ස්තූතියි ඔබට.

කොමේනි තම ජයෙන් පස්සේ ඉරානයේ සිටින සියළුම විදේශිකයන්ට රටින් පිටවෙන්න අණ කලා.ඒ අණ පිලිනෙපදින අය අල්ලා ගත්තා.හැබැයි පස්සෙදි මරන්න උත්සහා කලේ නෑ.නිදහස් කලා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.com