tag:blogger.com,1999:blog-9197720993578046865.post8094483071818713489..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: සීතල හිම රටේ සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-9197720993578046865.post-80392581969238723432013-04-22T06:47:35.878-07:002013-04-22T06:47:35.878-07:00බොහොම ස්තුතියි :)බොහොම ස්තුතියි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-79051532044310992142013-04-20T01:57:24.443-07:002013-04-20T01:57:24.443-07:00ඔන්න සීතල හිම රටෙත් ගියා.. ලස්සන ෆොටෝ ටික සයුරි.. ...ඔන්න සීතල හිම රටෙත් ගියා.. ලස්සන ෆොටෝ ටික සයුරි.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85959068683397076802013-01-04T09:08:52.415-08:002013-01-04T09:08:52.415-08:00ඒකනේ අනේ..මොන වැඩියක්ද :) එහෙනම් වර්ෂා නගාටත් සිතු...ඒකනේ අනේ..මොන වැඩියක්ද :) එහෙනම් වර්ෂා නගාටත් සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හොඳේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-31199456576762134272013-01-04T09:06:56.764-08:002013-01-04T09:06:56.764-08:00සයුරි අක්කටත්,සයුරු අය්යටත්,පවුලෙ හැමෝටමත්,නිදුක් ...සයුරි අක්කටත්,සයුරු අය්යටත්,පවුලෙ හැමෝටමත්,නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා.සියලු යහපත් පැතුම් ඉටු වේවා!

ප.ලි_
මං කලින් සුබ පැතුවද මන්දා..කමක් නෑ ඉතින් සුබ පැතුව කියල වැඩි වෙනවයැ නේද..?))

වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-47003311040725006372013-01-04T09:06:22.896-08:002013-01-04T09:06:22.896-08:00හපොයි බයෙත් බෑ. මට දැන් ජිවිත තර්ජන තියනවා. ඔය පොත...හපොයි බයෙත් බෑ. මට දැන් ජිවිත තර්ජන තියනවා. ඔය පොත ඔන්ලයින් ගෙන්න ගන්න බැරිද :-/සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-58379820408540189542013-01-04T09:04:23.975-08:002013-01-04T09:04:23.975-08:00සයුරි අක්කා මරන්න ඕනෑ...))
..මං කිව්වෙ මේක කියවල ...සයුරි අක්කා මරන්න ඕනෑ...))

..මං කිව්වෙ මේක කියවල නැත්නම්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-12461648227139518412013-01-03T12:04:43.668-08:002013-01-03T12:04:43.668-08:00//කාපීරියක්//
හලේ... :)
එව්වා ලිව්වොත් ඉතින් දැන...//කාපීරියක්//

හලේ... :)

එව්වා ලිව්වොත් ඉතින් දැනට පහන්යාය පැත්තේ එන මනුස්ස පරාන ටික එන එකත් නවත්තාවිනේ තොටිස් අයියේ.
සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-72327706879231098102013-01-03T10:14:42.949-08:002013-01-03T10:14:42.949-08:00ගොඩාක් ස්තූතියි මදු සහෝ... එයා නොකිව්වාට සයුරි ඉති...ගොඩාක් ස්තූතියි මදු සහෝ... එයා නොකිව්වාට සයුරි ඉතින් බ්ලොග්, සොෆ්ට්වෙයාර් කාපීරියක් කියලා අපි දන්නවා. කොහෙද ඉතින් මෙයා ඉතිහාසේ ලිය ලිය ඉන්නවා මිසක් ඔය වගේ පරිඝණක සොෆ්ට්වෙයාර් උදව් මුකුත් ලියන්නේ නෑනේ.. තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-63582921140067192332013-01-03T06:45:08.525-08:002013-01-03T06:45:08.525-08:00ඔයාටත් එසේම වේවා හිතූ :)ඔයාටත් එසේම වේවා හිතූ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23782179206970260982013-01-03T06:44:54.897-08:002013-01-03T06:44:54.897-08:00බොහොම ස්තුතියි කකා. ඔබටත් එසේම වේවා :)බොහොම ස්තුතියි කකා. ඔබටත් එසේම වේවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-66089821177815020072013-01-03T06:44:28.952-08:002013-01-03T06:44:28.952-08:00හනේ...හිමාව සාදරයෙන් පිලිගන්නවා එහෙනම් අලුත් අවුරු...හනේ...හිමාව සාදරයෙන් පිලිගන්නවා එහෙනම් අලුත් අවුරුද්දේ. ආපහු එන්නකෝ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-46436177307115752512013-01-03T06:43:47.512-08:002013-01-03T06:43:47.512-08:00හෙහෙ...එහෙනම් කමක් නෑ :)හෙහෙ...එහෙනම් කමක් නෑ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69337386492617395942013-01-03T05:41:55.704-08:002013-01-03T05:41:55.704-08:00සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ... හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-82626104615667202802013-01-03T05:18:06.889-08:002013-01-03T05:18:06.889-08:00දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස...දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-78171883701957292722013-01-03T02:39:51.146-08:002013-01-03T02:39:51.146-08:00හානේ...මම අදමයි මේ පැත්තේ ආවෙ මම හිතන්නේ..4to ටිකන...හානේ...මම අදමයි මේ පැත්තේ ආවෙ මම හිතන්නේ..4to ටිකනම් මරැ...ආස හිතෙනවා.අනේ අපිටත් හිම වැටෙනවානම්...

සුබ අළුත් අවුරුද්දක් වේවා සයුරිහිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-25134147975104548142013-01-02T21:33:28.352-08:002013-01-02T21:33:28.352-08:00දැන් නේ ප්‍රාර්ථනාව දැක්කේ.
ස්තුතියි දැන් නේ ප්‍රාර්ථනාව දැක්කේ.
ස්තුතියි සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-9955141522392900862013-01-02T21:29:13.726-08:002013-01-02T21:29:13.726-08:00@silentsahan :
අඳුරු ගතියක් කිව්වේ ?
@සයුරි :
බැ...@silentsahan :
අඳුරු ගතියක් කිව්වේ ?

@සයුරි :
බැනර් එක කැතක් තියේ ඈ. ඒකේ අමුතු මෙවුවා එකක් තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-59386151879993966062013-01-02T08:18:45.630-08:002013-01-02T08:18:45.630-08:00ඔයාටත් එසේම වේවා තරුවා මල්ලි ඔයාටත් එසේම වේවා තරුවා මල්ලි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54229292141909483792013-01-02T08:18:30.482-08:002013-01-02T08:18:30.482-08:00ඔයාටත් එසේම වේවා අසරණයෝ... :) ඔයාටත් එසේම වේවා අසරණයෝ... :) සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-22546275121318848712013-01-02T08:18:08.250-08:002013-01-02T08:18:08.250-08:00හික් හික්. සුදු කුමාරියෝ මේ දවස්වල එලියට බහින්නේ න...හික් හික්. සුදු කුමාරියෝ මේ දවස්වල එලියට බහින්නේ නැහැලු.

ඔය මධූ කියලා තියෙන්නේ ෆ්‍රේම් දාන හැටි. හලේ මමනම් බ්ලොග් කාලා නෑ මධුවෝ. මට බැනර් එකක්වත් දාගන්න බැරි උනා තාම. පේනවනේ ඒකෙ කැත :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67857221568778779362013-01-02T08:14:08.810-08:002013-01-02T08:14:08.810-08:00බොහොම ස්තුතියි සමනලී. එසේම වේවා බොහොම ස්තුතියි සමනලී. එසේම වේවා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67233429377283271672013-01-02T08:13:29.481-08:002013-01-02T08:13:29.481-08:00ඔයාටත් කෝරලේ හාමිනේටත් එසේම වේවා :)))ඔයාටත් කෝරලේ හාමිනේටත් එසේම වේවා :)))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-68375700812182522582013-01-02T08:12:24.524-08:002013-01-02T08:12:24.524-08:00හ්ම්ම් ඒක තමා. ඔයාටවත් හිතුනනේ මම පව් කියලා. ඇයි අ...හ්ම්ම් ඒක තමා. ඔයාටවත් හිතුනනේ මම පව් කියලා. ඇයි අප්පා අයිස් උඩ කකුල තියලා දඩොස් ගාලා වැටෙන හැටි. හැබැයි මේ වගේ දවසටනම් ඇතුලටම වෙලා ඉන්නවා පුළුවන් තරම්. වර්කින් ෆ්‍රොම් හෝම්..හිහිහි. ඔයාට මේ දවස්වල හිම නැද්ද? මේ වගේම ඇති මම හිතන්නේ. අර කාර් එකේ වැඩේට පොඩි ට්‍රික් එකක් තියනවා.

මුලින්ම කාර් එකේ දොර පාදගෙන ඒක ඇරලා ස්ටාට් කරන්න.
ඊට පස්සේ අමතර යතුරෙන් ලොක් කරලා ආපහු ගේ ඇතුලට එන්න. කාර් එක රත් වෙනකන් උදේ අහාරය ගන්න :)
ඊට පස්සේ යනකොට ගොඩක් හිම දිය වෙලා. ඉතුරු ටිකත් සුද්ද කරලා රත් වෙච්ච කාර් එකට නැගලා යන්න පුළුවන්.

මට මතකයි කවුරුහරි එයාගේ කාර් එක කියලා වැරදිලා ඒ වගේ වෙන කාර් එකක හිම කඩපු කතාවක්. හිහ්. අයියෝ සංසාරේ

රෝස කුමාරිටයි, බඹර කුමාරයටයි ත් සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දෙවත් වැඩි වැඩියෙන් ලිපි ලියවෙවා කියලා පතනවා :)

සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-70371397834526852112013-01-02T08:11:22.624-08:002013-01-02T08:11:22.624-08:00සුබ අළුත් අවුරුද්දක් වේවා අක්කේ...සුබ අළුත් අවුරුද්දක් වේවා අක්කේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-66664195052770737832013-01-02T08:01:33.272-08:002013-01-02T08:01:33.272-08:00ඔයාටත් එසේම වේවා කියලා පතනවා නඳු නංගා. ඔයාටත් එසේම වේවා කියලා පතනවා නඳු නංගා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com