tag:blogger.com,1999:blog-9197720993578046865.post8737652182359167518..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: පල නොකියා "ආයුබෝවන්" කීමසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-9197720993578046865.post-57999627424234553002012-12-06T11:20:02.164-08:002012-12-06T11:20:02.164-08:00//මන් 8 දී ඒ මැඩම්ට ආදරේ කරා..මැඩම් කිව්වට
එයාට ඒ ...//මන් 8 දී ඒ මැඩම්ට ආදරේ කරා..මැඩම් කිව්වට
එයාට ඒ කාලේ 26 වගේ ඇති..හෑ මට 13 නේද...?
හප්පේ එයා අන්තිමට ඉස්කෝලෙන් අයින් උන කාලේ
මට පිස්සු හැදුනේ නැති ටික විතරයි...//

මේකනම් නියම වැඩේ. මට මතක් උනේ අර මේ හූ නා ෆිල්ම් එක. :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91042163171235040812012-12-06T10:22:20.374-08:002012-12-06T10:22:20.374-08:00නියම වැඩේ..අපිට ඕක කරන්න බැරි උනානේ..
අපේ phy sirw...නියම වැඩේ..අපිට ඕක කරන්න බැරි උනානේ..
අපේ phy sirwa තමා ඕවට ගොඩක්ම අහු උනේ..
මොකද එයා බලෙන් අහක යන ඊ තල තියාගන්න
වැඩ කරනවා..
අර ඉංග්රීසි මැඩම්ලා ගැන කියද්දී මතක් උනේ..
මන් 8 දී ඒ මැඩම්ට ආදරේ කරා..මැඩම් කිව්වට
එයාට ඒ කාලේ 26 වගේ ඇති..හෑ මට 13 නේද...?
හප්පේ එයා අන්තිමට ඉස්කෝලෙන් අයින් උන කාලේ
මට පිස්සු හැදුනේ නැති ටික විතරයි... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-25924903032920804772012-04-13T06:35:48.106-07:002012-04-13T06:35:48.106-07:00හිහි...
//මේ සෙට් එකම නැකත් මාරු වෙලා කොලු නැකතක ...හිහි...

//මේ සෙට් එකම නැකත් මාරු වෙලා කොලු නැකතක ඉපදුණු ඈයෝද කොහේදෝ//

මේ කතාව ඉස්සර අපේ අම්මත් කිව්වා මල්ලිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-52671131530427662322012-04-12T13:32:05.864-07:002012-04-12T13:32:05.864-07:00හපෝයි හපෝයි කොල්ලොන්ට එහානේ...
1.සහෝදර පාසල් වල ක...හපෝයි හපෝයි කොල්ලොන්ට එහානේ...
1.සහෝදර පාසල් වල කොල්ලෝ බලන්න යෑම
2.සර්ලව එලව ගැනීම
3.බැට් ඉස්සීම
4.පීරියඩ් කට් කර ක්රිකට් ගැසීම
මේ සෙට් එකම නැකත් මාරු වෙලා කොලු නැකතක ඉපදුණු ඈයෝද කොහේදෝ.......ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-66533614507315998082012-01-12T10:26:18.022-08:002012-01-12T10:26:18.022-08:00@ එල කොල්ලෙක් : මෙයාලත් කරලා තියන දේවල් අම්මපා :))...@ එල කොල්ලෙක් : මෙයාලත් කරලා තියන දේවල් අම්මපා :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-75185087682550379492012-01-12T09:06:52.844-08:002012-01-12T09:06:52.844-08:00අපේ නම් ඉතින් හිටපු හෑම එකාවම අපි එලවගත්තා මොකක් හ...අපේ නම් ඉතින් හිටපු හෑම එකාවම අපි එලවගත්තා මොකක් හරි ගේමක් දීල.....සමහර එවුන්ට class එක ලගින් යද්දි කුනුහරප කියනවාela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-10793125338389569852011-10-28T10:25:49.173-07:002011-10-28T10:25:49.173-07:00හි හි...අනේ හරිම හොඳ මිස් කෙනෙක්..අපිට A/L කාලේ ඉං...හි හි...අනේ හරිම හොඳ මිස් කෙනෙක්..අපිට A/L කාලේ ඉංග්රීසි කරපු මිස් ඊට හොඳ වැඩක් කරා...ළමයි පන්තිය කට් කරන බව දැනගෙන පලු යන්න බැනලා පන්තියට ආවේම නැහැ දිගටම...ඉතින් මේ පොස්ට් එකේ දාපු සිද්ධියයි මේ ඉංග්රීසි මිස් ගේ සිද්ධියයි තමයි ඉස්කෝලේ යන කාලේදී අපි කැමතිම උන සිද්ධි දෙක...:Dසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85985394490611954432011-10-28T09:50:13.224-07:002011-10-28T09:50:13.224-07:00පාසල් කාලයේ සුන්දර කතාවක්... හැබැයි අපිට නම් ඉස්කෝ...පාසල් කාලයේ සුන්දර කතාවක්... හැබැයි අපිට නම් ඉස්කෝලේ යන කාලේ බුද්ධාගමට නම් මෙහෙම ප්රශ්නයක් තිබුනේ නෑ. ඒකටත් එක්ක ඉංග්රීසි. අපි ඒ කාලේ ආසම සබ්ජෙක්ට් එකනේ ඉංග්රීසි :)..අපි ඒ ලෙවල් කරන කාලේ ඉංග්රීසි පීරියඩ් එකට පන්තියේ ඉන්නේ කොල්ලෝ දෙතුන් දෙනයි. අනිත් එවුන් ඔක්කොම එළියේ. ඒත් ඉංග්රීසි මිස් මුකුත් කියන්නෙත් නෑ. දන්නවනේ ඉතින් අපේ කොල්ලෝ ගැන. පන්තියේ හිටියත් උන් ඉගෙන ගන්න එකක්යෑ.

කොහොම උනත් හරිම සුන්දර කාලයක්. පාසල් කාලයේ ඒ මිහිරි මතකයන් සිහිවෙන විට ආපහු පාසල් යන්න ආස හිතෙනවා.උදයංග ලක්මාල්noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67267749215974706902011-10-08T23:36:56.765-07:002011-10-08T23:36:56.765-07:00@සිහිනයක මියැදුණ සිතක් : බොහොම ස්තුතියි ඔයාට..ඔයාල...@සිහිනයක මියැදුණ සිතක් : බොහොම ස්තුතියි ඔයාට..ඔයාලගේ කමෙන්ට්ස් දැක්කම තවත් ලියන්න ආස හිතෙනවා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-53265315314259849772011-10-08T11:18:44.473-07:002011-10-08T11:18:44.473-07:00මෙව්වොන්ට උගන්වන්න දෙයක් තවත් ඉතුරු වෙලා නෑ කියල ස...මෙව්වොන්ට උගන්වන්න දෙයක් තවත් ඉතුරු වෙලා නෑ කියල සර් හිතන්න ඇති. මරු කතාව. ඇත්ත කියන්නේ මේ ලිපි කියවනව දැනෙන්නේ වත් නෑ එච්චරට ලස්සන ශෛලයක් ඔයා භාවිතා කරනවා. මේ ලිපියත් ඉතිං මං ආසම ලිස්ට් එකට නොදාම බෑ මං මේක ගන්නවා.සිහිනයක මියැදුණ සිතක්https://www.blogger.com/profile/07645324804415372074noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-42315340754152802732011-10-07T23:14:42.901-07:002011-10-07T23:14:42.901-07:00@ ගල්මල් : ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි...ස්තුතියි ...@ ගල්මල් : ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි...ස්තුතියි ගල්මල්..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-74665437727149554782011-10-07T22:31:56.481-07:002011-10-07T22:31:56.481-07:00පාසැල් කාලයේ සුන්දර මතක සටහන්.පාසැල් කාලයේ සුන්දර මතක සටහන්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19000614361069983872011-10-06T11:10:04.259-07:002011-10-06T11:10:04.259-07:00@විසිතුරු : අප්පා...අන්න නියම මැඩම්ලා :)) මරු දඬුව...@විසිතුරු : අප්පා...අන්න නියම මැඩම්ලා :)) මරු දඬුවම ඒකනම්...ඔච්චරටම තරහ යන්න ඔයාලත් මොනාහරි මගෝඩි වැඩක් කරන්න ඇති නේද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-7075457259914646192011-10-05T18:02:54.889-07:002011-10-05T18:02:54.889-07:00ඒක නම් මරු චාන්ස් එකනේ!
අපේ ඉංග්රීසි උගන්වපු මැඩ...ඒක නම් මරු චාන්ස් එකනේ!

අපේ ඉංග්රීසි උගන්වපු මැඩම් දවසක් අපිත් එක්ක කේන්ති ගිහින් පන්තියේ දොර වහලා එයා දොරට හේත්තු වෙලා හිටගත්තා! ඒ ලාස්ට් පීරියඩ් එකේ අන්තිම විනාඩියේ. බෙල් එක ගැහුවා.. මෙයා අයින් වෙන් නෑ. ඒ අස්සෙ අපේ උන් ජනේලෙන් පනින්න බලනවා. බෑ අපේ පන්තිය 2වැනි තට්ටුවේ. අන්තිමට මැඩම්ගෙන් සමාව අරගෙන පැය බාගෙකට පස්සෙ දොර ඇරගත්තා. එතකොට ස්කූල් වෑන්, බස් මිස් වෙලා කට්ටියටම කෙල වෙලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-61323017979881505812011-10-04T16:15:26.616-07:002011-10-04T16:15:26.616-07:00@ඔබ නොදුටු ලොවක් : අප්පා..පොඩි මිස්ට පන්තියෙන් යන...@ඔබ නොදුටු ලොවක් : අප්පා..පොඩි මිස්ට පන්තියෙන් යන්න දෙන්නේ නැතුව ඇති නේදසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-27797573890989427392011-10-04T14:17:50.341-07:002011-10-04T14:17:50.341-07:00අපේ ඉස්කෝලෙටත් පොඩි මිස් කෙනෙක් ආවා ඉංගිරිසි උගන්න...අපේ ඉස්කෝලෙටත් පොඩි මිස් කෙනෙක් ආවා ඉංගිරිසි උගන්නන්න..හැබැයි අපිනං ඕකේ අනික් පැත්ත....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-5019585099368881112011-10-04T06:59:13.840-07:002011-10-04T06:59:13.840-07:00@අයි ටී නිශාන්ත : හි හි ඒකනම් නියම වැඩේ...බනින්න ව...@අයි ටී නිශාන්ත : හි හි ඒකනම් නියම වැඩේ...බනින්න විදියකුත් නැහැනේ...ඒවා ඉතින් කොලු කම් තමයි...ඒකනේ තාමත් මතක් කරලා හිනා වෙන්න පුළුවන්..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-29609995084247775312011-10-03T23:24:21.301-07:002011-10-03T23:24:21.301-07:00කියන්නේ කොහොමද අප්පා කටක් ඇරලා පන්තියේ ළමයි ට එයා...කියන්නේ කොහොමද අප්පා කටක් ඇරලා පන්තියේ ළමයි ට එයාව එපා වෙලා කියලා.

අපි අපේ Englsh මැඩම් එලව ගත්තේ කිවිසුම් ඇරලා. අපේ පන්තියේ කොල්ලෙක් ගෙනාව සිංහල වේද මහත්වරු සෙම තියන අයට දෙන බෙහෙතක් . මේක නහයට අදින්න තියෙන්නේ. ඇදපු ගමන් කිවිසුම් 100 වත් ගිහින් තමයි නතර වෙන්නේ. එතකොට සොටු ගලල හිස සැහැල්ලු වෙනවා. සෙම නිසා ඉසේරදය හැදෙන අයට මේක අත්දුටු ඔසුවක්. පන්තියේ කොල්ලෝ 25 ම ඇද්දේ නැත්ද මේක. එවෙලේ ඉඳල මහා හයියෙන් කිවිසුම් අරිනවා. මැඩම්ට කරන්න දෙයක් නැ. කිවිසුම් අරින්න එපා කියන්නය. ඒ විතරක් නම් බැරිය මාරුවෙන් මාරුවට එක එකා ගිහින් සොටු සුරල එන්න අවසර ඉල්ලනවා. මැඩම්ට මල් පොකුරක්ම පැන්නා එදා ඉඳන් අපේ පන්තියට ආවේ ඕනවට එපාවට. එදා කරපු නොසන්ඩාල වැඩේ ප්රතිපල අදත් බුක්ති විඳිනවා. මොනවා කරන්නද කොලුකම බලුකම කියල කියනවනේ.itnishanthahttp://mata-hitena-hati.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-56562528667325447832011-10-03T08:53:46.294-07:002011-10-03T08:53:46.294-07:00@මාධව : සර් නම් හරි හොඳ මනුස්සයා..කාටවත් කියලා තිබ...@මාධව : සර් නම් හරි හොඳ මනුස්සයා..කාටවත් කියලා තිබුණේ නැහැ වැඩේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-89677736926195257912011-10-03T08:00:31.791-07:002011-10-03T08:00:31.791-07:00හික් හික්. අනේ පව් සර්. :(හික් හික්. අනේ පව් සර්. :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-59692918171248378872011-10-03T06:54:31.360-07:002011-10-03T06:54:31.360-07:00@ ලොකු ජෝන් : ඒක ඇත්ත...ආයෙ කවදා එයිද ඒ වගේ කාලයක්...@ ලොකු ජෝන් : ඒක ඇත්ත...ආයෙ කවදා එයිද ඒ වගේ කාලයක්..

@ දිනේෂ් : :)) මේක ගැනත් ඊට පස්සේ කවුරුවත් අවුස්සන්න ගියේ නෑ. සර් කාටවත් කියලත් නැහැ. අපිටනම් බුද්ධාගම 11 වසරෙන් ඉවරයිනේ. O/L වලට නම් හැමෝම වගේ A අරගෙන තිබුණා.

@මධුරංග : අපෝ ඔය පියුමියා ඔහොමම තමයි. ආ..ඔව් ඔව් පිරිමි පාසලක් තමයි..එකනේ "සහෝදර" කිව්වේ :)) නැත්නම් ඉතින් අපේ කට්ටිය යයිද සහෝදරියෝ බලන්න හි හි. ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85687780614858821412011-10-03T05:01:23.992-07:002011-10-03T05:01:23.992-07:00අර අදහස දුන්න කෙනාම ගිහින් සර් ව එක්කන් එන්න. හික්...අර අදහස දුන්න කෙනාම ගිහින් සර් ව එක්කන් එන්න. හික්ස් :)
ඒක තමා මරු වැඩේ. අන්න නියම කට්ටිය. පියුමි හන්දා ඔයාලා බේරුනා. ඔය 'පස් පියුමියා' කරපු තව මගෝඩි වැඩ තිබ්බොත් එහෙම ලියන්න අක්කේ.කියවන්න ආසයි එහෙම එවුවා.

සහෝදර පාසලක් කිව්වේ පිරිමි පාසලක කට්ටියක් වෙන්ටෑ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-18517396261957400722011-10-03T03:11:46.118-07:002011-10-03T03:11:46.118-07:00අපිත් ඔය වගේ වැඩක් කරලා සිංහල මිස් අවුරුද්දෙම පන්ත...අපිත් ඔය වගේ වැඩක් කරලා සිංහල මිස් අවුරුද්දෙම පන්තියට ආවේ නෑ.. හැබැයි කවුරුවත් ඒක දන්නේ නෑ.. අපිට ගානකුත් නෑ.. කට්ටියටම වැඩේ බරපතල කම තේරුනේ A/L සිංහල පේපර් එක ලිව්වට පස්සේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-34752453636246859992011-10-03T01:06:04.826-07:002011-10-03T01:06:04.826-07:00ඉස්කොලෙ ජීවිතේ ආයෙ එන්නෙ නැති නිසා මේ වගෙ මතකයන් ඉ...ඉස්කොලෙ ජීවිතේ ආයෙ එන්නෙ නැති නිසා මේ වගෙ මතකයන් ඉතිරිකර ගන්න එක කොච්චර සුන්දරදLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62613170346795205622011-10-02T22:41:12.487-07:002011-10-02T22:41:12.487-07:00@වර්ෂා : හප්පා..කරලා බැලුවටනම් කමක් නැහැ..මාව අල්ල...@වර්ෂා : හප්පා..කරලා බැලුවටනම් කමක් නැහැ..මාව අල්ලන්නේ නැතුව හි හි

@සංජය : මේ සර් ගේ කාර්ඩ් එක කොට කරාම එන නම :))

@දිල් : :)) මේවා ඇත්ත නම් වගේම තමයි අක්කේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com