tag:blogger.com,1999:blog-9197720993578046865.post8982353041408975718..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: දස්කොන් සකිසඳ - රාජාවලිය XLVI සයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-9197720993578046865.post-12890576498423080192018-06-05T19:49:07.559-07:002018-06-05T19:49:07.559-07:00ලොවීනා කියන්නේ දස්කොන් ගේ මිනිබිරී නේදලොවීනා කියන්නේ දස්කොන් ගේ මිනිබිරී නේදUditha.Rhttps://www.blogger.com/profile/09421272203538627762noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-23510192962352560392018-03-25T09:48:35.683-07:002018-03-25T09:48:35.683-07:00කිසිදා නැත සමුගන්නේ........������
ඔබ මා යලි හමුවන්...කිසිදා නැත සමුගන්නේ........������
ඔබ මා යලි හමුවන්නේ...������Help InterFacehttps://www.blogger.com/profile/13307187647810806248noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-57569586869635255852018-01-08T19:33:13.616-08:002018-01-08T19:33:13.616-08:00අහන්නත් සතුටුයි. ඉතිහාසය විෂයට කැමති අය හරිම අඩුවෙ...අහන්නත් සතුටුයි. ඉතිහාසය විෂයට කැමති අය හරිම අඩුවෙන් තමයි මම දැකලා තියෙන්නේ. දිගටම නිල නිම්නය පැත්තේ එන්න ඕනා මමත් සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-21184909802338810632018-01-07T15:43:49.130-08:002018-01-07T15:43:49.130-08:00සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatah...සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54606491671978463662018-01-06T05:29:27.856-08:002018-01-06T05:29:27.856-08:00ඉතිහාසය මා ස්වේච්ඡාවෙන් හදාරන විෂයයක්. අප ආ මග විම...ඉතිහාසය මා ස්වේච්ඡාවෙන් හදාරන විෂයයක්. අප ආ මග විමසා බැලීමෙන් යා යුතු මගට එළියක් ලබා ගත හැකි නිසයි ඒ. ඒ වගේම ඉතිහාසයේ සිදු වූ දෑ නැවත නැවත සිදුවන අන්දමත් එහිදී දැක ගත හැකියි. මගේ පෙර කමෙන්ටුවට ඔබ දී ඇති පිළිතුර පරිදි ම, එදා දේශපාලකයන් අතින් සිදු වූ දේ ම අදත් සිදු වෙමින් පවතිනවා.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-61474590158726955322018-01-05T19:01:48.360-08:002018-01-05T19:01:48.360-08:00ස්තුතියි රවී අයියේ :) ගෑස්කොයින් කිව්වම බිට් කොයින...ස්තුතියි රවී අයියේ :) ගෑස්කොයින් කිව්වම බිට් කොයින් මතක් උනා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-19913403879867008962018-01-05T19:00:26.659-08:002018-01-05T19:00:26.659-08:00නීල නිම්නය - ඔව් මමත් පිලිගන්නවා. අදටත් ඒ දේවල් එ...නීල නිම්නය - ඔව් මමත් පිලිගන්නවා. අදටත් ඒ දේවල් එහෙමම සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-60410159826628156702017-12-31T01:09:34.907-08:002017-12-31T01:09:34.907-08:00දස්කොන් කියල සිංහල ඌරුවට හදාගත්තයි කියන්නෙ කියන Ga...දස්කොන් කියල සිංහල ඌරුවට හදාගත්තයි කියන්නෙ කියන Gascoigne කියන ප්‍රංශ නම. උච්ඡාරණය කරන්නෙ ගෑස්කොයින් කියල.ඒ නම තියන කට්ටියගෙ නිජ බිම ප්‍රංශෙ නිරිතදිග ප්‍රදේශයෙ තියෙන Gascony කියන පළාත.

ස්තුතියි සයුරි...මම බොහොම ආසාවෙන් ඔබේ මේ ලිපි පෙල කියවන්නෙ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-57017131868604682812017-12-29T08:28:59.821-08:002017-12-29T08:28:59.821-08:00මහනුවර යුගයේ සමහර රජවරුන් දුර දිග නොබලා කළ සමහර කට...මහනුවර යුගයේ සමහර රජවරුන් දුර දිග නොබලා කළ සමහර කටයුතු තමයි අවසාන වශයෙන් අපේ මුළු රට ම ඉංග්‍රීසීන් ට යටත් වීමට මූල බීජය සැපයුවෙ. ඒ ගොරතුරු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙන්නෙත් නැහැනීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69986765771363935842017-12-26T19:05:30.834-08:002017-12-26T19:05:30.834-08:00ඇත්තටම එහෙමත් නෙමේ ලු උනේ.රජතුමා දස්කොනුත් එක්ක මො...ඇත්තටම එහෙමත් නෙමේ ලු උනේ.රජතුමා දස්කොනුත් එක්ක මොකද්දෝ වැඩකට ප්‍රමිලගේ කුටිය පැත්තට එනකොට 'ටොන්' ගාලා දස්කොන්ගේ ෆෝන් එක කුටියේ වයිෆයි එකට කනෙක්ට් උනා ලු. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-69206018674254045152017-12-26T02:38:36.261-08:002017-12-26T02:38:36.261-08:00අනේ හැබෑට එහෙමද වුනේ? මම හිතුවේ දස්කොන් ප්රමිලට ය...අනේ හැබෑට එහෙමද වුනේ? මම හිතුවේ දස්කොන් ප්රමිලට යවපු whatsapp msg එකක් රජාට මාට්ටු වෙලා කියලා... 😂

බොරුව කවදා හරි අහුවෙනවා කියන්නේ ඕකනේ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-91251546515535976582017-12-22T19:54:46.363-08:002017-12-22T19:54:46.363-08:00//අපේ ඉස්කෝලෙ ස්ටාෆ් එකේ ඉන්නවා දස්කොන් කියල ටීචර්...//අපේ ඉස්කෝලෙ ස්ටාෆ් එකේ ඉන්නවා දස්කොන් කියල ටීචර් කෙනෙක්//
හම්මේ..ඇහුවමයි එහෙම එකක්
ඇත්ත ඇත්ත. නරේන්ද්‍රසිංහ ටත් උනේ එක තමා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-63393200181126455962017-12-22T19:52:59.679-08:002017-12-22T19:52:59.679-08:00ඔව්මයි බොලේ. වැරැද්ද පෙන්නුවට ස්තුතියි මනෝජ්. ඔව් ...ඔව්මයි බොලේ. වැරැද්ද පෙන්නුවට ස්තුතියි මනෝජ්. ඔව් ඒ සින්දුවත් ලස්සනයි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-76221250505184534142017-12-22T19:49:54.855-08:002017-12-22T19:49:54.855-08:00සරලනම් එච්චරයි :)සරලනම් එච්චරයි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-56660951558557114072017-12-22T19:49:25.993-08:002017-12-22T19:49:25.993-08:00ඔය කතා ඇත්තටම කොහොම උනාද දන්නේ නැහැ නේද. සමහරවිට ක...ඔය කතා ඇත්තටම කොහොම උනාද දන්නේ නැහැ නේද. සමහරවිට කුමන්ත්‍රණයක් වෙන්න ඇති. කොහොමත් රදලයෝ කිහිප දෙනෙක්ම දස්කොන් එක්ක අවුලෙන් ලු නේ හිටියේ අධිකාරම් තනතුර ලැබුනට සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-82679015505529081132017-12-22T19:47:09.185-08:002017-12-22T19:47:09.185-08:00එහෙම වෙන්ටැති දේශා. එකනේ ඉතින් ලපේ තියන්න ඇත්තේ :ද...එහෙම වෙන්ටැති දේශා. එකනේ ඉතින් ලපේ තියන්න ඇත්තේ :ද සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-74231787606253653342017-12-21T01:19:42.441-08:002017-12-21T01:19:42.441-08:00මේ කතාව අහල තිබ්බා කලින්. 8 වසරෙද කොහෙද. මතකය ආපහු...මේ කතාව අහල තිබ්බා කලින්. 8 වසරෙද කොහෙද. මතකය ආපහු අලුත් උනා.
මේ කතාව කියවද්දි මතක් උනේ. අපේ ඉස්කෝලෙ ස්ටාෆ් එකේ ඉන්නවා දස්කොන් කියල ටීචර් කෙනෙක්.
තව දෙයක්- අපේ මිනිස්සු හැමදාම නාගත්තේ පිටරට දේවල් හොයාගෙන ගිහිල්ලා. නැද්ද හා?අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-56528399069981864292017-12-20T23:38:55.243-08:002017-12-20T23:38:55.243-08:00ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවෝ අවුරුදු 210 රජකම් කර...ශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවෝ අවුරුදු 210 රජකම් කරලානේ...:D

මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" පොතෙත් ඔය කතාව ගැන විස්තරයක් තියෙනවා.මේ සිදුවීම අලලාම දිවුල්ගනේ ගායනා කරන "සක්මන් කරන මලුව පාලුයි දේවි" කියන ගීතයත් හරි අපුරුයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-33660429409700626962017-12-20T14:57:50.547-08:002017-12-20T14:57:50.547-08:00රාජ වංශ මාරු වුන ආකරය රසවත්ව සරළ ව පැහැදිලි කෙරෙන ...රාජ වංශ මාරු වුන ආකරය රසවත්ව සරළ ව පැහැදිලි කෙරෙන වටිනා උත්සාහයක්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-32417282668292477402017-12-19T21:48:53.876-08:002017-12-19T21:48:53.876-08:00ඔය අඹපු රූපෙ උපන් ලප සීන් එක දස්කොන් එක්ක අමනාපයෙන...ඔය අඹපු රූපෙ උපන් ලප සීන් එක දස්කොන් එක්ක අමනාපයෙන් සිටි උඩරට රදලයොන්ගෙ ගේම් එකක් කියලත් අහල තියේ. හැබැයි ඉතිං එතකොට ඇති වෙන ප්‍රශ්නෙ අගබිසවගෙ ශරීරෙ තියෙන උපන් ලප ප්‍රසිද්ධ රහසක්ද කියල. බිසවගෙ සේවිකාවක්ගෙන් දැනගත්තා වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉතිං අන්තිමට අර මනුස්සයගෙ බෙල්ල ගියා - අපේ කිරුළ වඩුගයොන්ට ගියා.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-70776621524737763382017-12-19T19:53:23.648-08:002017-12-19T19:53:23.648-08:00ලිපිය පළමු කොටස වගේම රසවත් සරලයි.
මට හැමදාම ආපු ...ලිපිය පළමු කොටස වගේම රසවත් සරලයි.

මට හැමදාම ආපු ප්රශ්නය තමා ඔය අඹාපු රූපේ නිරුවත් එකක්ද කියලා.. චියර්ස්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com