tag:blogger.com,1999:blog-9197720993578046865.post3249663045877605009..comments2023-09-25T08:18:15.910-07:00Comments on ~~~ පහන් යාය ~~~: හිච්චාසයුරිhttp://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-9197720993578046865.post-24912088935207022652017-10-04T20:28:11.303-07:002017-10-04T20:28:11.303-07:00Nice Post! Have a look at Spa Lanka & Spa Sri ...Nice Post! Have a look at Spa Lanka & Spa Sri LankaAlphahttps://www.blogger.com/profile/06510468867273475620noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-67375070788549808272012-01-23T08:08:40.788-08:002012-01-23T08:08:40.788-08:00@ එල කොල්ලෙක් : හප්පේ..සිරා බව්වෙක් නේ
@ ජිවන තතු...@ එල කොල්ලෙක් : හප්පේ..සිරා බව්වෙක් නේ

@ ජිවන තතු : ස්තුතියි...ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන් යාය ට. ඔව්, එහෙම යාලුවෙක් ඉන්නවනම් පාළුවක් දැනෙන්නෙත් නැහැ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-35280177302064042702012-01-23T06:56:10.946-08:002012-01-23T06:56:10.946-08:00very touching,...
ඔයාව පාරේ එක්ක ගෙන ගිය එක නං මා...very touching,...

ඔයාව පාරේ එක්ක ගෙන ගිය එක නං මාරයි,...
බලු යාලුවෝ ගොඩක් හිතවත් අපිට...මටත් ඉන්නවා එක්කෙනෙක්...ජීවන තතු,...https://www.blogger.com/profile/17966356701518121578noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-62025918563659746592012-01-17T09:49:28.909-08:002012-01-17T09:49:28.909-08:00අපේ ගෙදරත් ඉස්සර හිටියා එකෙක්...ඌ ඉස්සරහ කුබුරෙ ඉන...අපේ ගෙදරත් ඉස්සර හිටියා එකෙක්...ඌ ඉස්සරහ කුබුරෙ ඉන්න හරක් අදගෙන ගෙදට්ට එන්නෙ!!!!!!ela kolleknoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-53913119057785446192012-01-16T20:48:10.848-08:002012-01-16T20:48:10.848-08:00@ වර්ණා : හ්ම්..ඔයා පොස්ට් එකක් දාලා තිබුනේ එයාලා ...@ වර්ණා : හ්ම්..ඔයා පොස්ට් එකක් දාලා තිබුනේ එයාලා ගැන නේද..:(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-45656231640418307552012-01-16T10:40:40.261-08:002012-01-16T10:40:40.261-08:00අනේ මට මතක උනා මගේ බව්වන්ව :((අනේ මට මතක උනා මගේ බව්වන්ව :((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-89122090114419913792012-01-16T07:22:00.456-08:002012-01-16T07:22:00.456-08:00@ බට්ටි : අපූරු නම් දෙකක් නේ තිබිල තියෙන්නේ :) පූස...@ බට්ටි : අපූරු නම් දෙකක් නේ තිබිල තියෙන්නේ :) පූසා ගැන නම් දුකයි...ඔයා ගිරවා ගැන කිව්වමයි මතක් උනේ..සීයලගේ ගෙදරත් හිටිය නේ පෙත්තප්පු කෙනෙක්..ඌ ට පෙත්තෝ කිව්වොත් තද වෙනවා...

@ නිසුපා : හැමෝටම අන්තිමට මෙහෙම වෙනවා නේ :((සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-12757215368638713412012-01-16T02:43:06.135-08:002012-01-16T02:43:06.135-08:00අනේ මටත් අපේ බුශීව මතක් වුනා...:(((අනේ මටත් අපේ බුශීව මතක් වුනා...:(((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-50960676887261639332012-01-15T21:24:39.771-08:002012-01-15T21:24:39.771-08:00හිච්චා ගැන කියෙව්වහම මට මතක් වුනා මට හිටිය පූස් පැ...හිච්චා ගැන කියෙව්වහම මට මතක් වුනා මට හිටිය පූස් පැටියා .එයාගේ පාටත් ඔය පාටමයී. අපි එයාට කිව්වේ ''චී'' කියලා.ඒත් කැළේ ගිහින් එයා පිඹුරෙක්ට අහුවුනා. ඊට පස්සේ පූසෝ ගෙනාවේ නෑ. බල්ලොන්ට නම් තාත්තා කැමති නෑ.
ඊට පස්සේ මම ඇති කලා ගිරවෙක් එයාට කිව්වේ මාරි කියලා. මොකද මම හවසට කන්න ගේන මාරි පැකට් එකට විදින්න බලන් ඉන්නේ. ඒක් ගෙනාව වෙලේ ඉදන් ඌ මාරි මාරි කියනවා. ඉතිං එයා නිකම්ම මාරි වුනා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-45100324369193413872012-01-15T12:56:24.649-08:002012-01-15T12:56:24.649-08:00@ ඔබ නොදුටු ලොවක් : මොකක්? බ්රවුනි ගේ නැට්ට කැපු...@ ඔබ නොදුටු ලොවක් : මොකක්? බ්රවුනි ගේ නැට්ට කැපුවා??? :ඕ තියන්න වටින්නේ නැහැ නෙව..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-13192012978531587352012-01-15T11:57:03.246-08:002012-01-15T11:57:03.246-08:00මම අර බ්‍රවුනිගේ නැට්ට කැපුවට පස්සේ බල්ලෝ මාත් එක්...මම අර බ්‍රවුනිගේ නැට්ට කැපුවට පස්සේ බල්ලෝ මාත් එක්ක තරහයි...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-33830990466536888382012-01-15T07:58:04.223-08:002012-01-15T07:58:04.223-08:00@ තනි අලියා : අපොයි, ඥාව්වෝ ඔහොම තමයි අලියා. උන් ම...@ තනි අලියා : අපොයි, ඥාව්වෝ ඔහොම තමයි අලියා. උන් මහ ආඩම්බරයි අර රෝස කුමාරි කිව්වා වගේ..

@ චන්දි : ඔබ තුමිය වත් සාදරයෙන් මෙහාට පිලිගන්නවා...බිතෝවන් කියන්නේ ඉතින් ලෝක ප්‍රසිද්ධ නමක් නේ..මට මතකයි ෆිල්ම් එකකත් හිටියා බිතෝවන් කියලා බල්ලෙක්..:) බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..

@ සිහින : ඒක නේන්නම්...ඔයා තමයි 100 :). එහෙනම් දිගටම එන්න කියලා ආරාධනා කරනවා...මමත් සිහින බලන්න ආවා මගේ හිතේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-20785924536183931812012-01-15T06:21:39.226-08:002012-01-15T06:21:39.226-08:00ලස්සන, දුක හිතෙන කතාවක්....අනේ පව් හිච්චට වුන දේනම...ලස්සන, දුක හිතෙන කතාවක්....අනේ පව් හිච්චට වුන දේනම්......

හප්පොච්චියේ...මම නේද මේ බ්ලොග් එකේ 100 වෙනි ෆ්ලෝවර්.....හිහ්හ්හ්...මට ජය වේවා!!!!සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-77501627988179820672012-01-15T04:52:40.861-08:002012-01-15T04:52:40.861-08:00හරිම සංවේදි පෝස්ට් එකක සයුරී. අපේ ගෙදර බව්වෙක් ඉන්...හරිම සංවේදි පෝස්ට් එකක සයුරී. අපේ ගෙදර බව්වෙක් ඉන්නවා එයාගෙ නම බිතෝවන්, නරක නෑ නේද? නම . අපි එයාව නෙමෙයි ගන්න ගියෙ පැටියෙක්. ඒ උනාට මෙයා ඒ පැටවුන්ගෙ තාත්තා. එයා තමයි අපේ මහත්තයා අරන් ආවෙ. ඩොබමන් එකෙක්. හරිම කීකරුයි. මගෙ දරුවො වත් මට මෙච්චර කීකරු නෑ. අපේත් පෙර ආත්මෙ නෑයෙක් වෙන්න ඇති. සසර බැඳීම හරිම පුදුමයි කියන්නෙ මේ වගේ අයටම තමා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-79120398957187256862012-01-14T19:52:40.333-08:002012-01-14T19:52:40.333-08:00අපේ ඉන්නව ඤායියො ගොඩාක්! හැබැයි උන්නං හිච්ච වගේ සත...අපේ ඉන්නව ඤායියො ගොඩාක්! හැබැයි උන්නං හිච්ච වගේ සත් ගුණවත් උන්නං නෙවෙයි! අපට රැග් දෙන්නම උපන් ජාතියක්! :)

ලස්සන කතාවක්! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-30371822148198198512012-01-14T17:27:21.856-08:002012-01-14T17:27:21.856-08:00@ ගැමියාගේ පත් ඉරුව : සෝදිසි සහ විමර්ශන...හි හි......@ ගැමියාගේ පත් ඉරුව : සෝදිසි සහ විමර්ශන...හි හි...නියමයි ඒ නම් දෙක නම්...ඔව් අනේ, ඔය ටාසන් ට උන වැඩේ නම් හරිම දුක හිතෙනවා..

@ රෝස කුමාරි : ඔයා කියන එක හරි..බළල්ලු ටිකක් ආඩම්බරයි..කොහොමහරි එයාලගේ වැඩේ කරගන්න තමයි බලන්නේ :)

@ කස්ස : ස්තුතියි කස්ස....ඇත්තටම සංසාර බැඳීමක් වෙන්නත් ඇති..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-16996587612336818652012-01-14T16:41:52.202-08:002012-01-14T16:41:52.202-08:00සන්සාර බැදීම් හරිම පුදුමයි.ලස්සන කතාවක්.සන්සාර බැදීම් හරිම පුදුමයි.ලස්සන කතාවක්.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-34169413454086697452012-01-14T13:51:32.891-08:002012-01-14T13:51:32.891-08:00මම මේ ලිපිය දෙපාරක්ම කියෙව්ව. මටත් මගෙ සුරතල් බලල්...මම මේ ලිපිය දෙපාරක්ම කියෙව්ව. මටත් මගෙ සුරතල් බලල් පැටියව දාල එන්න උනානෙ. එයත් හිච්චාවගේ මට හරි ආදරෙයි හැබැයි ආඩම්බරයි. පූස් රාළල හිතන් ඉන්නෙ අපි එයාලගෙ සේවකයො කියලලු. ඒ උනාට බලු රාළල හිතන් ඉන්නෙ අපි එයාගෙ හොඳම යාළුවො කියලලු.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-54690268984578388032012-01-14T09:23:15.601-08:002012-01-14T09:23:15.601-08:00බල්ලා මිනිසාගේ හොදම මිතුරා කියන්නේ නිකන්ද මට මතක් ...බල්ලා මිනිසාගේ හොදම මිතුරා කියන්නේ නිකන්ද මට මතක් වුනා ඉස්සරෝම මම හිටියේ අපේ ආච්චම්මලාගේ ගෙදර ඒ කාලේ අපේ මාමාගේ හොදම යාළුවා තමයි ටාසන් කියන්නේ හැබැයි වැඩිකල් උ ඉදලා නෑ බලු වෑන් එකකින් අල්ලන් ගිහින් තිබුනලු...

දැනුත් බල්ලන්ට ගේමක් දෙන්න යනවා කියලා ආරන්චියි මොනා වෙයිද දන්නේ නෑ අප්පා මම නම් අකැමැතියි ඒ වැඩේට

ආ තව අපේ ගෙදර හිටියා සෝදිසි සහ විමර්ශන කියලා බලු පැටව් දෙන්නෙක් මේ ලගදි....උන් දෙන්නට නම් තිබ්බේ ටීවී එකේ වැඩසටහන් වලින් උන් එච්චරට ගෙවල් ආරක්ෂා කරනවා....මරණය කාටත් පොදු දෙයක්නේ මොනා කරන්නද අප්පාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-80664343720892644562012-01-14T08:15:56.970-08:002012-01-14T08:15:56.970-08:00@ නන්ඳු : නංගිටත් මේ වගේ මතකයක් ඇති එහෙනම් :(
@ D...@ නන්ඳු : නංගිටත් මේ වගේ මතකයක් ඇති එහෙනම් :(

@ Dinesh : මල්ලි කලින් පොස්ට් එකක් දාලා තිබුනේ එයා ගැන..මට මතකයි..

@ රහස් : හදන්න හදන්න මල්ලි...හැබැයි අවසානය දුකක්...
මධු අයියට මේ දවස්වල පොඩ්ඩක් කචල් ලු :))සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-87758584453222210652012-01-14T08:13:38.102-08:002012-01-14T08:13:38.102-08:00@ Observer : ඒක හොඳා...උන් ඉන්නකොට පාළු දැනෙන්නේ න...@ Observer : ඒක හොඳා...උන් ඉන්නකොට පාළු දැනෙන්නේ නැහැ...

@ හිතුවක්කාරි : ඔව් හිතුවක්කාරියේ...උන් ඉක්මනට මැරෙන එක තමා දරා ගන්න අමාරු...ඔන්න ඔයාටත් ආයුබෝවන් කියලා පිළිගන්නවා..

@ ලොකු පුතා : ලොකු පුතා හරි..ඒ හැමදේම දැන් නැති වෙලා ගිහින්..සීයාගේ ගෙදරත් නවීන කරලා හදලා පුංචි තාත්තා...ඉතින් ඉස්සර ගමේ යනකොට දැනෙනවා වගේ හැඟීමක් දැන් එන්නේ නැහැ..අනිත්‍ය තමයි. සුරතල්ලු නොහද ඉන්න එකත් හොඳයි තමා..

@ Senna : ඔව් සෙන්නා..ඒ වගේ ලෙන්ගතු අය වෙන් උනාම කොයි තරම් දුකයිද..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-26135677099869435372012-01-14T08:06:42.184-08:002012-01-14T08:06:42.184-08:00@ ~~තරූගේ ලෝකය~~ : තරූ මෙහාට අද තමා මුලින්ම ආවේ මග...@ ~~තරූගේ ලෝකය~~ : තරූ මෙහාට අද තමා මුලින්ම ආවේ මගේ හිතේ...ඔන්න ඔයාවත් සාදරයෙන් පිළිගත්තා...

@ ChammA : ඒක තමා මල්ලි ප්‍රශ්නේ...ගෙදර කෙනෙක් වගේ හැදිලා..ඉක්මනට මැරෙනවා බලන් ඉන්න අමාරුයි..

@ Shani : හි හි මගෙත් ඉන්නවා බව්වන්ට බය යාළුවෙක්...බය වෙන්ට එපා නංගා..උන් හරි හොඳයි නේ..

@ අපි වගේ : ඒ නම් ටික හරි ෂෝයි නේ මල්ලි :) ඔන්න වෙනද වගේ නැතුව වෙන විදියකට ලිව්වා...වෙනසකටත් එක්ක...

@ නෙරංජි සුලක්ඛනා : ඔන්න නෙරංජි වත් සාදරයෙන් පිලිගන්නවා පහන් යායට...බොහොම ස්තුතියි නෙරංජි..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-56744293144739155942012-01-14T07:58:42.414-08:002012-01-14T07:58:42.414-08:00@ ``` Outsider``` : හ්ම්ම්....ඒක නම් ඇත්ත
@ Chat...@ ``` Outsider``` : හ්ම්ම්....ඒක නම් ඇත්ත

@ Chathuranga : ඔව් චතුරංග...උන් හරිම පුදුම විදියට තමන්ගේ හිතවත්තු අඳුර ගන්නවා...ඒ වගේම පුදුම ගුණයක් තමා තියෙන්නේ..

@ දිල් : හප්පේ..ඇති යන්තම් ගූගල් දෙයියා මට අනුකම්පා කරලද කොහෙද...වෙන්ඩ මහත්තයාගේ බලු මහත්තයා ට නම් දිල් කැමතියි වගේ එහෙනම් :)

@ Praසන්ன : ඒක හරි ප්‍රසන්න...ඌ කරන දේ ට හරියන්න අපිත් ඌ ට සළකන්න ඕන..

@ Podi Kumarihami : හනේ ඔව් පොඩ්ඩි...මිනිස්සුන්ට වඩා එයාලා කොච්චර හොඳයි ද...මිනිසාගේ විශ්වාසවන්තම මිතුරා ලු නේ බව්වා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85573440129791324862012-01-14T07:49:34.606-08:002012-01-14T07:49:34.606-08:00@ අසරණයා : සුරතල් සතුන් ගැන කතා අනිවාර්යෙන්ම ඉවර ව...@ අසරණයා : සුරතල් සතුන් ගැන කතා අනිවාර්යෙන්ම ඉවර වෙන්නේ දුක හිතෙන තැනකින් තමා අසරණයෝ...එයාලගේ ආයුෂ හරිම කෙටියි නේ..ඒ ඉතින් බඳින්න බැරි උනොත්නේ..අපි බලමුකෝ :)

@ Shaggy : Shaggy මේ පැත්තේ ආපු පළවෙනි වතාව නේද...සාදරයෙන් පිළිගන්නවා...ඔයාගේ බව්වට නම දාන්න තිබුනේ ස්කුබි කියලා :) බොහොම ස්තුතියි කමෙන්ටුවට..

@ Gordonia : බොහොම ස්තුතියි..:)

@ මධූ : හ්ම්ම් අපි පොඩි කාලේ තිබුනු කොයි තරම් දේවල් දැන් වෙනස් වෙලාද....අනේ මට ඒ වගේ මහත අතක් තිබුනනං කොච්චර ෂෝක් ද. හි හි

@ ලහිරු : ඔයා කියන එකත් ඇත්ත මල්ලි..හදන නිසා නේ අන්තිමේ දුක හිතෙන්නේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-9197720993578046865.post-85144016972051916102012-01-14T07:17:43.521-08:002012-01-14T07:17:43.521-08:00මටත් ආස හිතුනා බලු පැටියෙක් හදන්න..
ඇත්තටම මධු අයි...මටත් ආස හිතුනා බලු පැටියෙක් හදන්න..
ඇත්තටම මධු අයියා අහපු එක ඇත්තද?....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.com