කිරි සයුරෙන් කිරි සුවඳ පොදක් ගෙන
මුතු බෙලි කටුවක සුරැකිව කැටි කොට
ආදරයෙන් මා දෝතට ගෙන දුන්
සුවඳති හිනා මලක්
රන් හිරුගෙන් රන් කිරණ රොදක් ගෙන
ඒ කිරණින් මට එළියක් අරගෙන
ගලනා සීතල සුදු සඳ එළියේ
සුපිපුණු බිනර මලක්
අත්වැල මම වෙන්නම් නම් දරන ලිපිය හා සබැඳේ
ප. ලි.
කට්ටියට කොහොමද ඉතිං ? මාස එක හමාරකට විතර පස්සේ තමයි ඔන්න මේ පැත්තේ ආවේ. හේතුව පැහැදිලි ඇති නේ :)
කාගෙවත්ම බ්ලොග් වල කමෙන්ට් එකක්වත් දාන්න ලැබුනේ නැතත් අතරින් පතර අහු වෙච්ච පෝස්ට් නම් කියෙව්වා. මම නැත්තේ මොකද කියලා හොයල බලපු අයටත් බොහොම ස්තුතියි.
ඉස්සර වගේ නිතරම බැරි උනත් ඉස්සරහටත් ඉඩ ලැබෙන හැටියට පෝස්ට් කියවන්න වගේම ලියන්නත් බලාපොරොත්තු වෙනවා. මෙව්වා එහෙම අත ඇරලා දාන්නත් හොඳ නැහැනේ :)
සයුරිටයි, බිනරමලටයි දෙන්නටම සුබ පැතුම්. :)
ReplyDeleteදැන් ඉතින් ලියන්ට කතා ගොඩක් තියෙයි.
හ්ම්ම් කතා නම් ගොඩයි ඉතින්..වෙලාවක් තමා නැත්තේ. ස්තුතියි පොඩ්ඩි
Deletesubha pathum............
ReplyDeleteස්තුතියි අමරේ
Deleteසුභම සුභ පැතුම්... බිනර මලට නිදුක් නිරෝගී දිවියක් උදා වී රටට වැඩදායී යහපත් පුරවැසිකේ වීමේ භාග්‍යය උදා වේවායි හදවතින් ප්‍රාර්ථනා කරමි!...
ReplyDeleteබොහොම ස්තුතියි සිඟිති ප්‍රාර්ථනාවට.
Deleteසෙනෙහස තැවරුණු කවියක්...ඔබ දෙදෙනාට ම සුබ පතමි!
ReplyDeleteඔයාටත් බොහොම ස්තුතියි දිලිනි
Deleteඕ .... මෙයා ඒක කියපු හැටි. එහෙනම් සයුරි, මගෙනුත් උණුසුම් සුබ පැතුම් !
ReplyDeleteකියපු හැටි අවුල් නෑ නේද.
Deleteස්තුතියි ඩීඩීටී
ආරංචිය ලැබුනා. ඔබේ පවුලටම සුභ පැතුම්.
ReplyDeleteමූඩ් එක තවත් ඉහලට නැංවීම සඳහා සුදුසු කතාවක් මතක් කලේ.
ආමි එකේ වැඩ කරපු එකෙක් වයිෆ්ට කිව්වලු බබා ලැබුනාම කෑම්ප් එකේ කාටවත් නොතේරෙන විදියට "බයිසිකලය ලැබුනා" කියලා ටෙලිග්‍රෑම් එකක් එවන්න කියලා. (මේ සෙල් ෆෝන් යුගය නෙවෙයි) මේ දෙන්නම බලාපොරොත්තුව ඉඳලා තියෙන්නේ කොල්ලෙක්. ඉතින් ටික දවසකින් ඔන්න ලැබුනලු කෑම්ප් එකට අර පුල පුලා බලා සිටි ටෙලිග්‍රෑම් එක.
"බයිසිකලය ලැබුනා. පොම්පය නැත."
ඩූඩ් උඹනම් මිත්‍ර සමාගමට අඟනාම මිනිසෙක් බං..!( තව ඩිංගෙං හක්ක පනිනවා හිනාවෙලා..!!)
Deleteහිහි...ඔය කතාව මම අහල තියනවා මම හිතන්නේ..අපේ බයිසිකලේටනම් ඔන්න පොම්පයක් තියනවා.
Deleteබොහොම ස්තුතියි සුබ පැතුමට
හප්පා හිනා කාලා මැරෙනවා...
Deleteමම ලාවට වගේ දන්න කියන කීප දෙනෙක්ට කිව්වා මේ සුභ ආරංචිය... මට නම් හරිම සතුටුයි සයුරි... හරියට මට දරුවෙක් ලැබුණා හා සමානයි ...සහන් මාමා ආදරෙන් මතක් කළා කියන්න පුංචි බිනර මල... මොකද මමත් බිනර මලක් නෙව...:)
ReplyDeleteසහන්ට නේ මුලින්ම ආරංචිය ලැබුණේ :) හ්ම්ම් හ්ම්ම් සහන් මාමත් බිනර මලක් නේන්නම්.
Deleteඈහ්...සහනුත් බිනර මලක් ද... :)
Deleteමං නම් පොසොං සඳක්... පිං පාටයි නෙහ් ? :P
මගේ අම්මත් බිනර මලක් .මමත් බිනර මලක් .මගේ නෝනත් බිනර මලක්.මගේ බ්ලොග් එකට එන අයගෙනුත් 60% වැඩි ප්‍රමාණයක් බිනර මල්.. මෙන්න සාක්කි ...!
Deleteඅඩේ මම මේ ඒත් බැලුවා සයුරිස් කෝ කියලා... මටනම්..ඔන්න දැන් තමා උණු උණුවෙන්ම නිවුස් එක බ්රේක් වුනේ.. හන්කවිසියක්වත් දැනන් උන්නේ නෑ නොවැ..
ReplyDeleteඑහෙනම් සයුරිටයි, සයුරටයි අළුතෙන් ආපු බිනර මලයි ඇතුළු කුරුළු කැදැල්ලටම සුබ අනාගතයක් පතනවා ! දරුවගේ අනාගතය හැම පැත්තකින්ම යහපත් වේවා !!
සැප්තැම්බර්ද ඉපදුනෙ ? බිනර මලක් කිව්වෙ ?
ඔන්න බලමු මාව කොහෙද කියල හොයන්න කලින් සෙන්නා කොහෙද කියල හොයන්න වෙනවා අපිට. :ද
Deleteසහන් අහනකන්ම කවුරුත් දැනන් හිටියේ නෑ ඉතින්. බොහොම ස්තුතියි සෙන්නයියා සුබ පැතුමට..ඔව් ඔව් සැප්තැම්බර් අග හරියේ ආපු බිනර මලක්.
ammo dekka kal........ara binarawa mathak kala kiyanna....
ReplyDeleteha ha kiyannamko :)
Deleteඑල කොල්ලව දැක්ක කල් !!!
Deleteකොහොමද මචං ජීවිතේ.. ???
ekane machang dekka kal..itin ititn kohomada machang????mama e peththeth awa,comment ekak nam danna une nehe bng
Deleteසුබ පැතුම් !!!
ReplyDeleteදූ පැටියාට තෙරුවන් සරණයි !!!
ස්තුතියි මධූ. මෙයා දැකපු කල්. දූ පැටියෙක් නෙමෙයි අනේ..එහෙනම් කියන්නේ බිනර මලී කියලනේ :)
Deleteදෙයි හාංදුරුවනේ... පුත් රුවණක් !!!
Deleteසිරීපාදේ වන්දවන්න..... හිස ඔලියල් බැඳලා...
සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා !!!
පුතා ලොකු උනහම සිරිපාදේ වඳින්ඩ ලංකාවට එන්ඩ ඈ.. :)
බිනර මලක් කිව්වහම මං හිතුවේ දූ පැටික්කියක් කියලා. මේයැයි බිනර මලක් කියලා තියෙන්නේ කොළු පැංචටනේ ! :)
aniwaar...siripade wandinna podda ekka enawa. mama kiwwane kalinuth 3 denek wela siripade wandinawa kiyala :D
Deleteසුභම සුභ පැතුම් අක්කටයි බිනරමලටයි...!
ReplyDeleteබොහෝම ස්තුතියි පූමෝ
Delete"බිළිඳු පුතනුවන් සඳසරි බිළිඳු පුතනුවන්
ReplyDeleteපාට එරන්වන් සදසරි බිළිදු පුතනුවන්...."
සයුරි ඇතුළු පවුලේ සැමටත් බිනර මල් කැකුළටත් තුණුරුවනේ සරණයි...කියල මමත් ප්‍රාර්ථනය කරනවා...
ඔබ තුමාටත් බොහොමත්ම ස්තුතියි
Deleteආ..ඒකයි මේ සෙනඟ නැත්තෙ එහෙනං….:)
ReplyDeleteඔන්න මගේ සුබ පැතුම්..පොඩි එකාට/එකීට සහ ඔය දෙන්නටම :)
ඔබේ කිරි සිනහව දකින්නට,
සුමුදු මුව සෙනෙහෙන් සිඹින්නට,
නෙතඟ කඳුලින් බලා උන්නෙමි,
මහද පිරි සෙනෙහේ පුදන්නට,
හෑ ?
Deleteපොඩි එකා කියලා කිව්වොත් හරි. බොහොම ස්තුතියි එහෙනම් රවී අයියටත් :)
ප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
පහන්යාය අප්ඩේට් වෙලා තියනව දැක්කහම තමයි මතක් උනේ සයුරි මේ ලියලා තියෙන්නේ සෑහෙන කාලෙකින් කියලා. හේතුව පැහැදිලියි දැන්.... වැඩේ කියන්නේ මටත් බිනරමලී කෙනෙක් ලැබුනනේ.... ඉස්සරහට ඒ ගැන පොඩි සටහනක් මමත් ලියන්න ඉන්නේ....
ReplyDeleteඅලුත උපන්නා / උපන්නිය ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ පැතුම්..
ඔව් ඔව් සහන් කිව්වා ඒ බිනර මලී ගැන. ලියන්නකෝ ඒ ගැනත්. ස්තුති වේවා සුබ පැතුමට
Deleteසුබ පැතුම් සයුරි....ලෝකයේ උතුම්ම පදවියට පත්වුණු ඔබටත් ඔබේ පැටියාටත් නිදුක් නිරෝගී සුව පතමි
ReplyDeleteබොහොම බොහෝම ස්තුතියි හසරැල්
Deletemagenuh unusum subha pethum... aluth binara mal kekula ethulu sayuru paule siyaluma denata niduk nirogi wasanawantha anagathayak pathanawa....!! (sorry for the singlish comment)
ReplyDeletebohoma sthuthiyi thotiya ayye..onna mamath singlish reply kara...sinhala penne nadda danne nahane :)
Deleteනිදි නැති රැය සියක් ගණනක්
ReplyDeleteවෙහෙස නොමැතිව පහන් කරනට..
බිළිදු සිනා කිරි සුවඳ
සිත් පුරා පැතිරෙන්න
සුභ පැතුම් අපෙනුත්
සිඟිති දෙපතුල් සිපගන්න
ආදරයෙන්
අපි වෙනුවෙන්
බොහොම ස්තුතියි රූ ආදරණිය පැතුමට...
Deleteඔබ සියළු දෙනාටම නිරෝගි සුවය පතමි. ජය!!!!!!!
ReplyDeleteස්තුතියි අරූ
Deleteමුලින්ම සුබ පැතුම්..!
ReplyDeleteමටනම් වෙසක් බබෙක් නෙ ඉන්නෙ..( දැනුත් අඬනව මට බ්ලොග් කියවන්න දෙන්නෙත් නෑ..:))) )
මම ඒත් බැලුව කෝ මේ සයුරි කියල...මගේ ලඟම මිතුරියකුත් හඳ අල්ලපු රටේ ඉන්නව කියල මගේ පෝස්ට් එකක මම කිව්වනෙ. එයාටත්..දුවකුයි පුතෙකුයි දෙන්නෙක්ම (නිවුන්නු) ලැබිල..ඔක්කොම ඉතිං හඳ අල්ලපු රටේ පුරවැසියොනෙ..!
වෙලාවක තව විස්තර දාමු.
අනේ මම හරි ආසයි නිවුන්නුන්ට. :) ඔව් ඔව් එයාලා දැන් පුරවැසියෝ නේ. ස්තුතියි වී අයියේ
Deleteසුභ පැතුම් ලොකූ.. ඔයා සතුටින් කියලා දන්නවා.. පරිස්සමින් ඉන්න..
ReplyDeleteබොහොම ස්තුතියි ලොකු මලයා
Deleteසුභපැතුම් :)
ReplyDeleteස්තුතියි අලියා
Deleteසුබම සුබ ආරංචියක්..අහම්බෙන් ගොඩ වුනේ අද මේ පැත්තට.
ReplyDeleteපුංචි බිනර මලටයි අම්මටයි තාත්තටයි තුන්දෙනාටම සතුටින් පිරි ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..අපිටත් හරිම සතුටුයි ඔන්න ..පොඩි එකෙක් තරම් ලස්සන දෙයක් ලෝකේ වෙන කොයින්ද ..උම්මා එකක් දෙන්න මන් ගානේ
//.පොඩි එකෙක් තරම් ලස්සන දෙයක් ලෝකේ වෙන කොයින්ද//
Deleteසම්පුර්ණ ඇත්ත අක්කේ..ඔන්න පොඩ්ඩත් ආපහු උම්මා එකක් දුන්නා... :)
ඕං බලන්න සුභ ආරංචි... ඉඳලා ඉඳලා ගෙදරකට ගොඩ වෙනකොට සුභ ආරංචියක් ලැබෙනවා කියන්නෙ එහෙමත් කෙනෙක්ට වෙන දෙයක්නේ...
ReplyDeleteනිරෝගි ලස්සන අනාගතයක් පතනවා පොඩ්ඩට... අක්කටත් සතුට පිරි ලස්සන ජීවිතයක් පතනවා...
දැන් ඉතින් කවියට...
කවුදැයි හිතන්නේ මේ එහෙම එකක් කියලා... මම පරණ කවියත් බැලුවා ම්හු තේරුන්නෑ... පහලින් ලියලා තියෙන ටිකත් බැලුවා ම්හු වෙන්ඩ බෑ කියලා පහලට ආවා අඩේ වැඩේ ඇත්තනේ...
අම්මේ ගැමියා දැකපු කල්. බොහොම ස්තුතියි ඔයාටත්. හිහි...ඇයි ළමයෝ පරණ කවිය ලියලා මාස 10 කින් විතර තමයි අලුත් එක ලියලා තියෙන්නේ... :)
Deleteආ.... දිනේ බලන්න බැරි වුනෝ...
Deleteඅක්කේ මගේ උණුසුම් සුභ පැතුම්....... හික් හික් හික් හික් මේ ඒ වුනාට ඉඩ ලැබෙන වෙලාවට ලියන්න අමතක කරන්න එපා ඔයාගේ පොස්ට් එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නැහැ එකයි එන්න පරක්කු වුනේ
ReplyDeletebooma sthuthiyi malli...oyatath kiyanna thiyenne ea tikama thama ithin :D
Deleteබිනර මලට මගෙත් සුභ පැතුම්
ReplyDeletesthuthiyi manoj
Deleteසුබ පැතුම් අක්කේ (y) ! ගොඩක් සතුටුයි....
ReplyDeletesthuthiyi lahiru :)
Deleteසයුරි අක්කේ මන් ආවා..............
ReplyDeleteniyajmaai....koheda hitiye
Deleteසුභ පැතුම් අක්කටයි බිනර මලටයි දෙන්නටම.. මමත් බිනර මහේ මැද එක්ක ආපු බිනර මලී කෙනෙක්....
ReplyDeletebooma sthuthiyi nagoo :)
Deleteසහන් අය්යා තමයි පණ්විඩේ කිව්වේ.හදවතින්ම සුබ පතනවා අක්කෝ!!!!
ReplyDeleteබොහොම ස්තුතියි නගෝ
Delete