Sunday, May 28, 2017

වලාහකයිනි කමා කළ මැන








                        අමන මැති කැල කරන පව් දිය කරන්නට වැස්සා තමා
                       නොමඳ අසරණ දනන් හට ඉන් කෙරුණු හිරි හැර නැත නිමා
                        සකල ලෝ වැසි සදෙව් පිරිවර මෙතින් කර උන් පව් කමා 
                        වලාහකයිනි පමා කළ මැන මහා දිය කඳ බැමි දමා 






ප. ලි.

ඔබේ සුළු ආධාරය ඔවුන්ට මහ මෙරකි.



10 comments:

  1. කමා කොරන්ඩ බැරි තැනටම වැඩ සිද්ධ වෙලා තියෙන්නෙ දැන්...

    ReplyDelete
    Replies
    1. අහිංසකයොන්ටමනේ රිදෙන්නේ...
      සෙන්නයියලගේ පැත්තට අවුලක් නැතුව ඇති නේද?

      Delete
    2. අපිට තාම අවුලක් නෑ.. ඉස්සරහට මොනා වෙයිද දන්නෑ....

      Delete
    3. පරෙස්සමට ඉන්ඩ

      Delete
  2. මේ දවස් ටිකට වැස්ස නම් අප්පිරියාම උනා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. ඔයාලා හොඳින් නේද?

      Delete
  3. අල් මදිවට හරක් කියල වැස්සට පස්සෙ වසංගත බෝ වෙන්න පටං ඇරංනේ
    ඔක්කම අර ගහෙං වැටෙන උංටමයි වෙන්නෙ

    අවන්හල අමතක වෙලා නෑ අක්කා බිසී මාරෙට.බෝම අමාරුවෙන් තමයි බ්ලොග් කියවන්න වෙලාව ගන්නෙත් ඒකත් යලට මහට

    ReplyDelete
    Replies
    1. ගංවතුරකට පස්සේ ඉතින් වසංගත අනිවාර්යයි නේද :(

      එකනේ. හැමෝම බිසී. ඉඳල හිටලා හරි මොනවා හරි ලියන එක ලොකු දෙයක්.

      Delete
    2. මේ පාරනං එහෙමට වසංගත පැතිරුනේ නැ වාගේ

      Delete
    3. ඒකනම් ලොකු දෙයක් එහෙනං

      Delete

Related Posts Plugin for WordPress, Blogger...